thamange thread thamama bump cara ganima

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    na ban. Scurvy yata kela karanna gaththa dawasata passe dawase thamai okkoma disable une
    නෑ බන්. ඩිටෙක්ට් කරල ලොග් කරගන්නව ඇති. ඕක හැම තිස්සෙම බලබල ඉන්න බෑනෙ. මොකක් හරි සිද්දියක් උනාම එක පාරට හොයන්නත් අමාරුයි සහ කාලෙ කන්නත් වෙනවනෙ. ඉතින් ඒක තමයි ලේසිම වැඩේ. ලොග් එක බලල එක පාරම ෂොට් එක දෙන්න පුලුවන්. ඕක නං අනිවාර්යෙන් කරල ඇත්තෙ
     
    • Like
    Reactions: Amathi Putha

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ බන්. ඩිටෙක්ට් කරල ලොග් කරගන්නව ඇති. ඕක හැම තිස්සෙම බලබල ඉන්න බෑනෙ. මොකක් හරි සිද්දියක් උනාම එක පාරට හොයන්නත් අමාරුයි සහ කාලෙ කන්නත් වෙනවනෙ. ඉතින් ඒක තමයි ලේසිම වැඩේ. ලොග් එක බලල එක පාරම ෂොට් එක දෙන්න පුලුවන්. ඕක නං අනිවාර්යෙන් කරල ඇත්තෙ
    හ්ම්ම්. ලොග් වෙනව ඇති. Complain එකක් ගිය ගමන් බලල සොට් එක දෙනවා ඇති
     
    • Like
    Reactions: Amathi Putha

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Threads bump karanna awashya na, thread hoyaganna ona tharam filers thiyena nisa.
    Latest, Trending, New, and side Filters, ea wagema thawa whatsnew eketh feeds thiyenawa.

    Bump karanakota minissunta karadarai, bump bump bump gahanakota annoying notifications enawa witharai.
    eka anik minissunta wathayak wena nisai, spammers la control karannai ohoma hadala thiyenne.

    Last post eka thamange post ekak nam ea post eka edit karala aluth post ekak add karanna puluwan kama thiyeddi, aluthin post ekak create karala bump karanna awashyathawayak naha.
    Elakiri wadak lokka.
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883

    up