ගොඩක් අයව හමුදාවෙ පොලීසියෙ උන් ජේවීපී කියලා උන්ගෙ තරහා පිරිමහගන්න අරන් ගිහින් මරලා ජේවීපී එකවුන්ට් එකට දැම්මා.JVP මැරුව කියල පෙන්නල අාණ්ඩුවෙනුත් මිනිස්සු මැරුව..වැඩියෙන්ම මරල තියෙන්නෙ අාණ්ඩුවෙන්..ඒ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බෙත් නෑනේ..ඵහෙම නැති වුනානම් අද කාලේ වෙන්නෙත් ඒකම තමා..
මීට අමතරව පෞද්ගලික කෝන්තර අනුව මිනිස්සු මරන්න ඇති.JVP මැරුව කියල පෙන්නල අාණ්ඩුවෙනුත් මිනිස්සු මැරුව..වැඩියෙන්ම මරල තියෙන්නෙ අාණ්ඩුවෙන්..ඒ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බෙත් නෑනේ..ඵහෙම නැති වුනානම් අද කාලේ වෙන්නෙත් ඒකම තමා..
3 වෙනිදා රෙකෝඩ් උන දේවල් සර් දැනගන්නත් කලින් අපේ එවුන් ලෝකෙ පුරා මානව හිමිකම් රිපෝට් කලාමේ දවස් හතට ආණ්ඩුවෙන් අරගලයට කරන්න ගියපු දේවල් ටික සිහිකරගත්තා නම් ඇති. ඒ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බේ නෑනේ.![]()