Attatama JVP kaale une moada da? (moda post daanna epa)

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,776
    9,472
    113
    JVP මැරුව කියල පෙන්නල අාණ්ඩුවෙනුත් මිනිස්සු මැරුව..වැඩියෙන්ම මරල තියෙන්නෙ අාණ්ඩුවෙන්..ඒ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බෙත් නෑනේ..ඵහෙම නැති වුනානම් අද කාලේ වෙන්නෙත් ඒකම තමා..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    JVP කියල සැකේට පියානෝගේ අණ පරිදි අහින්සක කොල්ලො ගොඩක් මැරුව කියලයි අහල තියෙන්නෙ..පුතානෝ වගේ එකෙක් ජනාධිපති වෙනවට වඩා අනුර දිනන එක හොඳයි වෙන 4 වෙනි කෙනෙක් තාම නැති නිසා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ආණ්ඩුව මරුව ගොඩක් අය මැරුවේ JVP කියලා උන්ගේ account වලට දාලා කියලා තමයි අහලා තියෙන්නෙ. ඒකයි මිනිස්සු JVP එකට තාම භය. ගම්බද මිනිස්සු නම් තාම බයයි
     
    • Like
    Reactions: Yakka putha

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,548
    1
    14,649
    113
    JVP එකේ උනුත් Army එකේ උන්ව නිවාඩු ඇවිල්ල ඉන්න වෙලා වල මරල තියනව. ජෙප්පො සම්පූර්ණයෙන්ම සුද්ද කරන්න මේ අද තත්වෆ යොදාගන්න ඕන නෑ ප්‍රජාත්‍රන්තවාදී විදියට මොකක්හරි දේකට අද විරුද්ධ වෙනව වගේ විරුද්ධ නොවී අවි අතට ගත්ත එකම වැරදියි.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,331
    2,140
    113
    පුතානොගේ පියාණෝ ගොඩක් අයව පරලෝ යැව්වා. නමුත් JVP එක ගොඩ ආවා.

    කෙල උනේ AKD නිසා. Deal දැම්මා ගොඩක් පක්ෂ එක්ක. ඒක නිසා දැන් ගොඩක් අය විශ්වාස කරන්නේ නැති ලයින් එකක් තියෙන්නේ.

    එකයි පාර්ලිමන්ට් එකේ සීට් 35 විතර තිබිලා දැන් 3ට බැහැලා තියෙන්නේ.

    කිසි පැත්තකට සම්බන්ධ වෙන්නේ නැතිව හිටියනම් මේ වෙද්දී සැලකිය යුතු පාර්ලිමේන්තු බලයක් තියෙන පක්ෂයක්.

    තව කෙල වෙන්න හේතුවක් union සෙට් එක සහ campus සෙට් එක. නරක රුපයක් ගිහිල්ලා තියෙන්නේ.
     
    • Like
    Reactions: SupiriKollek

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    JVP මැරුව කියල පෙන්නල අාණ්ඩුවෙනුත් මිනිස්සු මැරුව..වැඩියෙන්ම මරල තියෙන්නෙ අාණ්ඩුවෙන්..ඒ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බෙත් නෑනේ..ඵහෙම නැති වුනානම් අද කාලේ වෙන්නෙත් ඒකම තමා..
    ගොඩක් අයව හමුදාවෙ පොලීසියෙ උන් ජේවීපී කියලා උන්ගෙ තරහා පිරිමහගන්න අරන් ගිහින් මරලා ජේවීපී එකවුන්ට් එකට දැම්මා.
     
    • Like
    Reactions: Yastysan

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    gini avi saha gini keli , balahan , etakota terei mokada une kiyala,

    series eke kali 2,3k youtube ekenuth ain karala tiyanawa , minissu athta danagani kiyala echara bayai
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1983 බොරු චෝදානා දාල පක්ශේ තහනම් කලා.
    ඊට පස්සෙ ආපු මර්දනයට මූන දෙන්න සන්නද්ද ව්‍යාපාරයක් හැදුනා.
    අන්ඩුවේ මර්දනයට මුහුන දෙන්න ගියාම සර්ව සාදාරන වෙන්න බැරි තැන් එනවා.
    හැබයි 1994 පක්ශ තහනම අයින් කලාට පස්සේ කරපු වරදක් නම් කියන්න නැහැ .
    2010 , 2015 UNP එකත් එක්ක වැඩ කිරීම දේශපාලනික වරදක් වෙන්න පුලුවන් . එතනත් අමුතු හන්ගපු deal නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    JVP මැරුව කියල පෙන්නල අාණ්ඩුවෙනුත් මිනිස්සු මැරුව..වැඩියෙන්ම මරල තියෙන්නෙ අාණ්ඩුවෙන්..ඒ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බෙත් නෑනේ..ඵහෙම නැති වුනානම් අද කාලේ වෙන්නෙත් ඒකම තමා..
    මීට අමතරව පෞද්ගලික කෝන්තර අනුව මිනිස්සු මරන්න ඇති.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,726
    5,673
    113
    මම දන්න විදිහට මුලින්ම උනේ ජේ ආර් ජුලි කලබලය කරලා ඒකේ පිට දාලා ජේවීපීය තහනම් කලා. ඒ වෙනකොට පරණ වම නාකිටිකක් හින්දා වැටිලා. ක්‍රමානුකූලව කැම්පස් ටික ස්කෝලවල ලමයි ටික වගේ කට්ටිය ජේවීපීය විසින් අල්ල ගත්තා. කැම්පස් නම් සියට අසූවක් වගේ ඉස්කෝලවලනම් සියට දහයකට අඩුයි. හැබයි කැපිලා පෙනුනේ ඒ කට්ටිය. අසූ හත වගේ jvp එක සන්නද්ධ ව්‍යාපාරයක් පටන් ගන්නවා. පනාගොඩ කටුනායක වගේ කෑම්ප්වලට ගහලා ආයුධ පැහැර ගන්නවා. ඒකත් එක්කම ඉන්දීය හමුදා වට විරෝධී වැඩසටහනක් කියන එක තමා ප්‍රචාරය යවන්නේ. පියානෝ ඒකේන් ප්‍රයෝජනය අරන් ජනපති වෙනවා. ඊළඟට ඉතින් ජවිපේ මුලින්ම එකා දෙන්නා මරන්න ගන්නවා. කිසිම සාධාරණ හේතුවක් නැතුව. පොඩි එකෙක් අඩක් කොට ලාම්පුව පත්තු කළා වගේ. ඊළඟට දේශපාලකයෝ හමුදාව වගේ කට්ටිය මරන්න ගන්නවා. කලා කාරයෝය මරනවා. විවිධ ඒකේ එනවුසර්ලව මරනවා නිවුස් කිව්වා කියලා. ඕකත් එක්ක හමුදාව අනිත් පැත්තේන් බලය ක්‍රියාත්මක කරන්න ගන්නවා. හැබයි හමුදාවට වඩා පොලිසිය ලව්වාම මේ පාර වැඩි වැඩකොටසක් කරගන්නවා. ඒක හින්දා වදකාගාර හැදෙනවා. මොකද හමුදාව වගේ නෙමේ පොලිසියට සෘජු දේශපාලන මැදිහත් වීමක් කරන්න පුළුවන් හන්දා. ඊට පස්සේ දෙගොල්ලොම කරගෙන මරන්න පටන් ගන්නවා. ආණ්ඩුව ඒ අතරේ කුලී හමුදාවක් නඩත්තු කරන්න ගන්නවා. කළු බලල්ලු ප්‍රා වගේ. ඒවා ඒකකයක් වගකිව යුත්තෙක් නැහැ. ආණ්ඩුව ආයුධ දෙනවා. ඒක හින්දා ගමේ මොනාද කෑගහන්නේ. උබ වැඩේ දෙනවා පස්සෙනිදාම. ඒ වගේම ග්‍රාම සේවකලාව ගොනිබිල්ලන්ට ගන්න එකෙන් ගමේ තරහා කාරයින්ගේ ලමයි ටිකව හිටන් මරනවා. සමහර වෙලාවට ශ්‍රීලංකා කාරයින්ව දෙගොල්ලොම එකතු වෙලා මරනවා. කැම්පස් වල දෙගොල්ලෝ එලිපිට මරා ගන්නවා. අන්තිමට ප්‍රේමක්‍රීර්ති විජය වගේ අයව ජේවීපි තුවක්කුකරුවෝ වෙඩි තියලා මරලා දානවා. තුවක්කුව ප්‍රබල යුන්පී කාරයෙක් දුන්නා කියලා තමා අන්තිමට අනාවරණ වෙන්නේ. අසු නමය වෙනකොට මේ කෙලිය උපරිමේටම යනවා. ජේවීපී ය මේ වෙනකොට එලිපිට වැඩ කරන තත්වයේ නැහැ. හැබයි රාජිතගේ කටු බලල්ලු ප්‍රා වගේම පොලිසියේ උඩුගම්පොල ගේ කට්ටිය එහෙම එලිපිට මිනී මරනවා. අන්තිමට පක්ෂේ ඇතුලේ වෙන පාවා දීම් වලින් තුන්වෙනි යා අහුවෙනවා. මිනිහාගෙන් හෝ ගොලයෙක්ගේ මාර්ගයෙන් දෙවනියාත් ඒ විදිහටම විජේවීර වත් අල්ල ගන්නවා. කට්ටියම ඒහෙන්මම බොරුළු අරිනවා. පස්සේ නායකත්වයක් නැති හින්දා පක්ෂේත් අරගලයත් බිඳ වැටෙනවා. හැටදාහක් මලයි කියලා කියනවා හැබයි ඊට වැඩි මිස අඩු නැහෑ. හැත්තෑවේයි මේකෙයි වෙනස හැත්තෑ දෙකේ විප්ලවය ඉවර වෙනකොට දහස් ගානක් දේශපාලන හිරකාරයෝ හිටියා. ගොඩක් උන් උපාධි අරන් එලියට ආවා. සමහරු අමාත්‍යාංශ ලේකම් වෙනකම් ගියා. අසු නම්වේ දේශපාලන හිරකාරයෝ කියලා බොහොම පොඩ්ඩයි හිටියේ. උනුට මොකද.උනේ කියන්නම් දෙන්නේත් නැහැ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    UNP එකේ උන් මිනීමරලා JVP එක අහු කරා.
    JVP එකේ හිටියේ බබාලා, පව් ඉතින් !
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සත්‍ය කතාවක් කියන්නම්. මගේ යාලුව්ක් ඉන්නවා ඉතාලියේ. මෙහෙ තියන්න බැරි නිසා තමා යැව්වේ . තාත්තා හිටියේ ආමි එකේ. ඌ අහලා තියනවා ඇයි මට ලංකාවට යන්න බැරි කියල. එකේදී තාත්තා දීපු උත්තර මෙතන කියන්න බැරි තරම් බයානකයි. එකෙන් තමා මම මුලින් දැනගත්තේ මේක කලේ jvp එක නෙමේ කියල.

    අංක දෙක අපේ තාත්තා දාගෙන ගිහින් තියනවා. ඒ දාගෙන ගිහින් තියන උන් අතරේ නිල ඇදුම් ඇදපු අය ඉදලා තියනවා. ඇස් වැහුවට තාත්තාට ලාවට පෙනිලා තියනවා. එහෙම වෙන්න විදිහක් නැනේ jvp එක කළා නම් නිල ඇදුම් කොහෙද?
     
    • Like
    Reactions: SupiriKollek

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මේ දවස් හතට ආණ්ඩුවෙන් අරගලයට කරන්න ගියපු දේවල් ටික සිහිකරගත්තා නම් ඇති. ඒ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බේ නෑනේ. :D
     
    • Like
    Reactions: kinkon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ දවස් හතට ආණ්ඩුවෙන් අරගලයට කරන්න ගියපු දේවල් ටික සිහිකරගත්තා නම් ඇති. ඒ කාලේ ස්මාර්ට්ෆෝන් තිබ්බේ නෑනේ. :D
    3 වෙනිදා රෙකෝඩ් උන දේවල් සර් දැනගන්නත් කලින් අපේ එවුන් ලෝකෙ පුරා මානව හිමිකම් රිපෝට් කලා 😄
     
    • Haha
    Reactions: Xi Jinping

    Reguse1

    Junior member
  • Nov 28, 2021
    34
    15
    8
    Nodakin thopila wage kaalakanni. Ekama ekai saadaarana uttarayak deela tibbe. Anith okkoma politics ui, moda aathal ui. mehema eun inna kota ratakata kohoma da hari yanne?
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,548
    1
    14,649
    113
    images (20).jpeg
     
    • Like
    Reactions: imhotep and Reguse1

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ජවිපෙන් කරේ යූඑන්පී උන්ව මරපු එක. ගම්වල උන්ට එකතු නොවුන තරුණ කොල්ලන් කෙල්ලන් ගෙනිහින් වද දීල මරල දැම්ම. උන්ගෙ පවුල් වල ID කාර්ඩ් ඉස්සුව. JR කරේ නිදහස් පක්සෙ උන්ව මරපු එක. ඒකට හමුදාව පොලිසිය යොදාගත්ත. මොකද JRට ගේමක් තිබ්බෙ නිදහස් පක්සෙත් එක්ක. ජවිපෙ ඒකට ඕනෙ වටපිටාව ලස්සනට හදල දුන්න. ඒ කාලේ තිබුනෙ නැති වර්ගවාදයක් ඇතිකරේ උන්. දෙමල කඩ වලට ගෙවල් වලට බස් වලට ට්‍රාන්ස්ෆෝමර් වලට තව තවත් පොදු දේපල විනාස කරේ උන් කල්ලි ගැහිල. පන්ති තියල කැලෑ වල ඉස්කෝල වල කොල්ලෝ නම්මගත්ත. අපේ බාප්ප අගුරුවැල්ල පාලම උඩදි වෙඩි තියල මරල දැම්ම

    ඔය ජවිපෙ කතාව පත්තරේක ගියා ගොඩක් කල්. ඒකේ සේරම විස්තරේ තියෙනව. මට මතක විදිහට ලංකාදීපෙ හරි අරුණ එකේ හරි