Pissu yakku

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Sinhalunge kuhaka, irisiyakarakam eliyata enawa tika tika
    රජපකාලට බනිද්දි උන්ගේ හොරකම් target කරපල්ලා.. ට්‍රිලියන 9ට මොකද උනේ අහපල්ලා .. උන්ගේ වාහන, trip අනන් මනං target කරන්නේ නැතුව.. අන්තිමට හොඳ වහනයක් තියෙන හැම එකාම හොරෙක් වෙලා නවතින්නේ...
     
    • Sad
    • Like
    Reactions: NRTG and JokerFan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර වහන් තමන් වගේම ආමාරුවෙන් තෙල් ගහගත්ත උනටනේ කෙලවන්නෙ.
    අහ් එහෙමද, සුවර්ද, තව ඉස්සරහට හද්ද ආතල් වෙයි, අරාබි වසන්තයනෙ ඕන ඔය පටන් ගැනීම..🤭
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔකට තමයි කියන්නෙ පන්ති අරගලය කියල, ඉස්සරහට කොල්ලුපිටියෙ සෙට් එකට උපරිමේ කෙලවෙනව, උන්ගෙ ලක්ස 400-500 කාර් වලට අබ සරණයි..හොදම වැඩේ ඔකුන්ට..🤣🤣🤣🤣🤣🤣
    මේ පේනවා නේද මන් උඩ කියපු දේ වෙන විදිහ.. රටේ වැඩිපුර ඉන්නේ මේ වගේ අවජාතක පොන්නයෝ...
     
    • Like
    Reactions: kingcapton

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පේනවා නේද මන් උඩ කියපු දේ වෙන විදිහ.. රටේ වැඩිපුර ඉන්නේ මේ වගේ අවජාතක පොන්නයෝ...
    අපි නම් කිසිම තැනක උද්ගෝසන කරන්ඩ පාරවල් වහන්ඩ උල්පන්දම් දුන්නෙ නැ, ඕව පටන් ගත්තෙ තොපිලම තමයි, විශේශයෙන් කොල්ලුපිටි සෙට් එක,

    අපි කීවනෙ පටන් ගද්දිම ඕවගෙන් වෙන්නෙ පන්ති අරගලය ඇවිලෙන එක කියල , දැන් සැපද තොපිලට????🤭🤭


    කාලකන්නි අඩු කුලේ උන් . උන් තෙල් ගහගත්තම උනුත් පාරේ එක තැනක නවත්තන් ඉන්නවද ???
    ලොල් උබල පාරවහන් උද්ගෝසන කරද්දි ඕව හිතුනෙම නැද්ද ?? 🤣🤣🤣🤣 තව වාහන දෙක තුනක් කුඩු උනාම තොපිල වගේ හිගනන්ට නම් නෙමේ, ඇත්තටම වාහන තියෙන උන්ට තේරෙයි අරගලේ සැප..
    ------ Post added on Apr 17, 2022 at 11:18 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඕවගෙන් වෙන්නෙ පන්ති අරගලය ඇවිලෙන එක කියල
    උඹලා නේ අවුලන්නේ.. ලංකාවේ ඉන්න උඹ වගේ මෝඩ හරක් රැළක් අහුවෙනවා ඒවාට..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹලා නේ අවුලන්නේ.. ලංකාවේ ඉන්න උඹ වගේ මෝඩ හරක් රැළක් අහුවෙනවා ඒවාට..
    තොනේ හරක මෙතන .. කි පාරක් කී තැනක කියල තියනවද ඕකව ignore list එකට දාපන් කියලා තේරෙන් නැද්ද මගුල ... reply කර කර දගලනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා නේ අවුලන්නේ.. ලංකාවේ ඉන්න උඹ වගේ මෝඩ හරක් රැළක් අහුවෙනවා ඒවාට..
    දැන් ඔය ගැහුවෙ අපිද??? නැනෙ.. "ගෝඨ ගෝ හෝම්" කියලනෙ කුඩු කරේ කාර් එක, තව ට්කක් එහා මෙහා උනානම් කාර් එක අලු...

    බස් ගිනි තියල පෙන්නලනෙ උබල තියෙන්නෙ ආදර්ශය, ලබ්බට තිබ්බ අත පුහුලට එනව කියල කිවෙ අපි කට කහනවට නෙමේ ..


    තොනේ හරක මෙතන .. කි පාරක් කී තැනක කියල තියනවද ඕකව ignore list එකට දාපන් කියලා තේරෙන් නැද්ද මගුල ... reply කර කර දගලනවා
    රිප්ලයි නොකර කියල අපි කියපුව නොවි තියෙන් නැ තොපිල ඔක්කොටම වෙන්නෙ වැලලෙන්ඩ , තොපිල එකෙක්ට ඉන්ඩ වෙන්නෙ නැ , දැන්ම අලුත් ෆේක් හදාගනිල්ල වසන්තය ලග ලගම එනව🤭🤭🤭
    ------ Post added on Apr 17, 2022 at 11:29 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    උඹලා නේ අවුලන්නේ.. ලංකාවේ ඉන්න උඹ වගේ මෝඩ හරක් රැළක් අහුවෙනවා ඒවාට..
    පිස්සුද බන් පොන්නයෙක් quote කර කර යන්නේ ?
    උබ කිරියට අලුත් නේද?
    ඔය පොන්නයට කිසි දෙයක් පැහැදිලි කරන්න යන්න එපා. පරණ ත්‍රෙඩ් බලපං. ඔය වේසිගෙ පුතාව ලිදේ දාල තියනව දේවල් ඔප්පු කරලම . ඕකට කිසි දෙයක් හිතන්න බැරි පොන්නයෙක්... මේකේ උන් 20ක් ද කොහෙද තාම ඕකව ingore කරල නැත්තේ. උන්ගෙනුත් දෙතුන් දෙනෙක් තමයි ඕකව quote කරන්නේ.
     

    Sen-lu

    Well-known member
  • අපෝ ඔහොම පාරවල් වහල මමත් දැන් දවස් 2ක් 3ක් ට්‍රැෆික් එකේ හිරවුනා. උන්ට විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියල තමයි ඕව කරන උං හිතන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මටත් ඔය නිව්ස් එක දැක්ක ගමන් මාර අවුලක් හිතට ආවෙ
     
    • Like
    Reactions: kingcapton

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,502
    113
    කැරියොන්ව රිමාන්ඩ් කරන්න ඕනෙ වාහනවලට ගහනවට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bump

    කැරියොන්ව රිමාන්ඩ් කරන්න ඕනෙ වාහනවලට ගහනවට
    බස් ගිනි තිබ්බම විතරද ලෝයර්ල් සිය ගානක් ඇවිල්ල බේරගන්ස ඕන..???🤭🤭
    ------ Post added on Apr 18, 2022 at 8:54 AM

    මටත් ඔය නිව්ස් එක දැක්ක ගමන් මාර අවුලක් හිතට ආවෙ
    නraක පුර්වාදර්ශ , ප්‍රශ්නෙකදි පාර වහන් බස් ගිනි තියන එකනෙ දැන් ටෙන්ඩ් එක

    ඊයෙත් නුවර පාර තිහාරියෙන් වහල උද්ගෝසන, දස දාස් ගානක් ටැෆික් එකේ ෆුල් අනාතයි,

    උද්ගෝසන කරේ පාරෙ පැත්තකට බස් දාල වහල උපරිම 20 දෙනෙක් ෆුල් ආතල්...

    ------ Post added on Apr 18, 2022 at 8:57 AM
     
    • Like
    Reactions: chami2015

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    oka thama sirase giyapu news eka, ubata pennanna one kalla ithin tag krala dapan ithin :lol: :rofl:
    News first digital ekai News first ekai danne nathi obata mona news da bro :P

    Guys since most of you were shown half of the footage you don't know what happened here. Take a look at this


    ------ Post added on Apr 18, 2022 at 10:29 AM
     
    Last edited: