මෝඩ හැත්ත.. පාරේ යන මිනිස්සුන්ට ගහල වාහන කුඩු කරලා හරියනවද?
කුරුණෑගල ඔච්චර චන්ඩි ඉන්නවනම් ගහපල්ලකෝ ගිහින් ජෝනියට...
මෙතන තියෙන්නේ පැලියාව, සල්ලි කාරයෙක් පෙන්නන්න බැරි එක...
ඕකනේ කුහක සිංහලුන්ට හරියන්නේ නැත්තේ...
ගහන්න ඕනි නම් උඹලට තෙල් දෙන්නේ නැති උන්ට ගිහින් ගහපල්ලා...
පාරේ යන්නෙත් තොපි වගේම මිනිස්සු තමයි. උන්ට තොපිට වඩා සල්ලි තිබ්බ කියල උන් මේවට පලි නෑ...
ඉරිසියාව බං. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඕක තේරුම් කරලා දෙන්න බෑ කොහොමත් එහෙම මානසිකමට්ටමක් තියෙන එවුන් ඔහොම හැසිරෙන් නෑ. මේ හුකන්නලාට පැය 3 4ක් පෙට්‍රල් පරක්කුයි කියලා මේ. අපි දවස් ගණන් ඩීසල් හොයන්න ශෙඩ් 3, 4ට යනවා එකම දවසේ මගක් ඉද්දි ඉවරයි. තව උන් ස්පෙශල් පර්මිට් වලට බැරල් පිටින් පුරවන් යනවා. එහෙම බලද්දි අපි යකෝ මරාගෙන මැරෙන්න එපයි.
ඔය චංඩි සිරා වලියකදි, පිකට් එකකදි නැට්ට පුකේ ගහන් ඉන්නේ. ඔය වගේ පීචං සීන් වලදි විතරයි වීරයෝ වෙන්න යන්නේ. මට ඕක වුනා නම් කීය දීලා හරි නඩු කියලා වීදුරුව කුඩු කරපු පකයාගෙන් වන්දිය ඔක්කොම ගන්නවා. ඔහොම ඕන ඕන විදියට වාහන වලට ගහන්න දෙන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද
කොහොමත් කොච්චර සිංහල බෞද්ධකම ගැන පොයිය ගැහුවත් ලංකාවේ ඉන්නේ කැරිම ඊරිසියාකාර හැත්තක්.

