Me balapan gahana gahilla

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    benz කාරයා ගොබ්බ වැඩේ කරේ. ඒත් ඔච්චරම චණ්ඩි නම් ගිහින් ජොන්ස්ටන්ගේ ගෙදර වටකරල ඌට ගහපල්ලකෝ? ඔහොම පාර වහන් හිටියම ඔය වගේම පෝලිම් වල ඉඳලා තෙල් ගහ ගත්ත මිනිස්සුන්ගේ සල්ලී, කාලයිනේ නාස්ති වෙන්නේ? ගොන් හැත්ත.
    කොළඹ පාරවල් වහන් ඩෙගා නට නටා තාමත් ලැගන් ඉන්න උන්ට ඕක අදාල නැද්ද පොන්සි??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,661
    72,996
    113
    ඔවට තමයි පන්ති අරගලය කියන්නෙ, බස් ගිනි තියල පුර්වාදර්ශය දිලනෙ තියෙන්නෙ,

    පාරවල් වහන් නටන එක විරකමක් අරගලයක් කියලනෙ ටෙන්ඩ් එක, තව ඉස්සරහට තව හම්බෙයි ඔය ලක්ශරි කාර්වලට..🤭🤭

    මෙන්න මේක ඇත්ත , ඕකට රජයේ ඔය වරාය ඛැනිජ තෙල් බැකු වගේ ඒවගෙ වැඩ කරන උනුත් එකතු කරගනින් උන්වත් මරාගෙන කන්ඩ ඕන කියල කිරියෙම තෙර්ඩ් කියක් නම් වැටුනද..
    ------ Post added on Apr 18, 2022 at 10:44 AM
    Gon ponnayo, Minisunge attitude hadanne natuwa unwa waanara state ekeyma tiyanne umbalage lokka wage un tama.

    Mun set ekama tama mechara haminila tiyeddith "ekiyada" "eksathda" kiyana eka beragana hadanne.

    Oya mind set eka nati una dawasata minisu principles walata vote karanna gani.

    Etakota oya inna godak unta kela wenawa. Ekai owa hadanne nathe. Kotinma umbala wage untath aththa jobak hoyaganna wei edata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gon ponnayo, Minisunge attitude hadanne natuwa unwa waanara state ekeyma tiyanne umbalage lokka wage un tama.
    බස් ගිනිතියලනෙ උබල පටන් ගත්තෙ ???? උබල ඒවට හුරේ දාල , ලක්ශරි වෙහිකල් කුඩු උනාම අඩන්නෙ ඇයි????
    Mun set ekama tama mechara haminila tiyeddith "ekiyada" "eksathda" kiyana eka beragana hadanne.
    ඒකිය එක්සත් පිටියට ගෙනාවෙ කවුද අපිද??? "ගෝට ගෝ හෝම්" අස්සෙ කවුද එක්සත් ශ්‍රි ලoකා ගන්නෙ අපිද?????
    Oya mind set eka nati una dawasata minisu principles walata vote karanna gani.

    Etakota oya inna godak unta kela wenawa. Ekai owa hadanne nathe. Kotinma umbala wage untath aththa jobak hoyaganna wei edata.
    උබ හිතන්නෙ ඔය කුඩු උන අන්තිම ලක්ශරි වෙහිකල් එක කියලද??? ඔය පටාන් ගත්ත විතරයි

    අපේ ජොබ් ගැන උබ කලබල වෙන්ඩ එපා ඒව අපි බලාගන්නම්..

    අර බස් හරස්කරල පාර වහපු පොලොන්නරු එකාට කනට ගහල පාර ක්ලියර් කරපු පොල්ස් ලොක්කව උබල මරාගෙන කන්ඩ දැගලුවෙ අමතකද?????

    ඒවගෙන් පොලිසිය පාඩම් ඉගෙන ගෙන ඉන්නෙ ඕනවට වඩා මොකුත්ම කරන්නෙ නැ තොපිල වගේ පොල් බුරුවො පැතු වෙනස දිල..
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    පෙට්‍රල් නෑ කියල අනිත් මිනිස්සුංගේ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්.

    මෙතන තියෙන්නේ නං තනිකරම කුහකකම..

    සල්ලි තියන එකෙක් දැක්කම ඉන්න බෑ සමහර අඩු කුලේ ෆක්කුන්ට.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051
    113
    Gon ponnayo, Minisunge attitude hadanne natuwa unwa waanara state ekeyma tiyanne umbalage lokka wage un tama.

    Mun set ekama tama mechara haminila tiyeddith "ekiyada" "eksathda" kiyana eka beragana hadanne.

    Oya mind set eka nati una dawasata minisu principles walata vote karanna gani.

    Etakota oya inna godak unta kela wenawa. Ekai owa hadanne nathe. Kotinma umbala wage untath aththa jobak hoyaganna wei edata.
    නිකන් බූරුවෙක් වෙන්න එපා බන් ඌත් එක්ක බැනගන්න ගිහිල්ල ,ignore කරපන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මෝඩ හැත්ත.. පාරේ යන මිනිස්සුන්ට ගහල වාහන කුඩු කරලා හරියනවද?
    කුරුණෑගල ඔච්චර චන්ඩි ඉන්නවනම් ගහපල්ලකෝ ගිහින් ජෝනියට...

    මෙතන තියෙන්නේ පැලියාව, සල්ලි කාරයෙක් පෙන්නන්න බැරි එක...
    ඕකනේ කුහක සිංහලුන්ට හරියන්නේ නැත්තේ...
    ගහන්න ඕනි නම් උඹලට තෙල් දෙන්නේ නැති උන්ට ගිහින් ගහපල්ලා...
    පාරේ යන්නෙත් තොපි වගේම මිනිස්සු තමයි. උන්ට තොපිට වඩා සල්ලි තිබ්බ කියල උන් මේවට පලි නෑ...
    ඉරිසියාව බං. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඕක තේරුම් කරලා දෙන්න බෑ කොහොමත් එහෙම මානසිකමට්ටමක් තියෙන එවුන් ඔහොම හැසිරෙන් නෑ. මේ හුකන්නලාට පැය 3 4ක් පෙට්‍රල් පරක්කුයි කියලා මේ. අපි දවස් ගණන් ඩීසල් හොයන්න ශෙඩ් 3, 4ට යනවා එකම දවසේ මගක් ඉද්දි ඉවරයි. තව උන් ස්පෙශල් පර්මිට් වලට බැරල් පිටින් පුරවන් යනවා. එහෙම බලද්දි අපි යකෝ මරාගෙන මැරෙන්න එපයි. :rofl: :rofl:

    ඔය චංඩි සිරා වලියකදි, පිකට් එකකදි නැට්ට පුකේ ගහන් ඉන්නේ. ඔය වගේ පීචං සීන් වලදි විතරයි වීරයෝ වෙන්න යන්නේ. මට ඕක වුනා නම් කීය දීලා හරි නඩු කියලා වීදුරුව කුඩු කරපු පකයාගෙන් වන්දිය ඔක්කොම ගන්නවා. ඔහොම ඕන ඕන විදියට වාහන වලට ගහන්න දෙන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද :growl:
    කොහොමත් කොච්චර සිංහල බෞද්ධකම ගැන පොයිය ගැහුවත් ලංකාවේ ඉන්නේ කැරිම ඊරිසියාකාර හැත්තක්. :yes::yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,077
    113
    33
    ෆින්ලන්ඩ්
    හැබැයි අර කොල්ලට ගහන්න ගිය හෙල්මට බුවා හිතුවේ නැහැ ආරු අරම කෙලලා අරි කියලා.
    සුජීව ප්‍රසන්නආරච්චි ගේ පොත් කියවලා ඌ හිතුවේ පියරු බබෙක් කියලා.
     
    • Like
    Reactions: MangoPearsApple

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,661
    72,996
    113
    බස් ගිනිතියලනෙ උබල පටන් ගත්තෙ ???? උබල ඒවට හුරේ දාල , ලක්ශරි වෙහිකල් කුඩු උනාම අඩන්නෙ ඇයි????
    Just because I don't worship your leader doesn't mean I am a Jeppa. Burning vehicles and other property is anyway bad. I never encourage them.

    But what your leader is doing is allowing the people live in their prehistoric mentality so that it can be milked during elections. Eka nisa tamai taama army ekai, siyurai dakka gaman ponna sinhala wesige puthalata badu yanne. MR danawa eka. So as long as people stick to that MR and clan will prosper.
     
    • Like
    Reactions: R O B U S T A

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    වැඩක් නෑ. වීදුරුවට කෙලපු එකාව තනියම අහුවුණා. මිනිහට ගෙවන්නම වෙනව.
    පෙට්‍රල් නෑ කියල අනුංගෙ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්....
    wade waradi thama a unata minissu inna situation eka therum ganda one ban. dan issara wage salli tibbata loku wahana tibbata yata karagena yanda ba. kamak set wenawa kohomath. othana podi set ekak hitiya hinda ohoma une. tikak senaga inna thanaka una nan car eka kude kudu wenawa.

    mokak hari deyak na shape eke indala yanda tiyenne. issara wage loku kam danda yanda hoda na
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,606
    113
    Gampaha
    wade waradi thama a unata minissu inna situation eka therum ganda one ban. dan issara wage salli tibbata loku wahana tibbata yata karagena yanda ba. kamak set wenawa kohomath. othana podi set ekak hitiya hinda ohoma une. tikak senaga inna thanaka una nan car eka kude kudu wenawa.

    mokak hari deyak na shape eke indala yanda tiyenne. issara wage loku kam danda yanda hoda na

    ඔවු..ඔවු.. මචං.. කාර් කාරය වැරදි නෑ කියන්නෙ නෑ මම...
    අරගලයක් අස්සෙ මිනිස්සු තල්ලු කරගෙන ඔහොම යන්නව කියන්නෙ, මිනිහ තනිකර පොල් බූරුවෙක්.
     
    • Like
    Reactions: NRTG and Rankira

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    තමන්ට නැති උනාම අනිත් උන්ටත් කෙලින උන් රටේ දියුනුව ගැන කතා කරනවා. මෙවගේ නූගත් බල්ලො රටට සාපයක් . වීදුරුව කඩපු එකාට දඩේ ගැහුවම පුකේ අමාරුව හොදවෙයි