Me balapan gahana gahilla

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    lankawa inna oya wage pisso tama ganja gahala atal aka wadi wala wage
    ganja gahuwahama aggressive na yako ethakota calm paaduwe paththakata wela thamange wadak karan hina wewei innawa
    ice gahana eun thama aggressive wenne kanne bonne nathuwa nidaganne nathuwa dawas ganan idala amma thaththawath aduranne nathi patta aggressive agata eth panak nathi gon ponnayo wenne ice gahana pakku thama
    okun samajetath wadayak wenawa oya ice kudu walatath wada henayak wenawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    වැඩක් නෑ. වීදුරුවට කෙලපු එකාව තනියම අහුවුණා. මිනිහට ගෙවන්නම වෙනව.
    පෙට්‍රල් නෑ කියල අනුංගෙ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    idiot GIF
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    වැඩක් නෑ. වීදුරුවට කෙලපු එකාව තනියම අහුවුණා. මිනිහට ගෙවන්නම වෙනව.
    පෙට්‍රල් නෑ කියල අනුංගෙ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්....
    Benz ekake neda? uta hena ganak gewanna weiyi :baffled:
     
    • Sad
    Reactions: PHBhagya

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    වැඩක් නෑ. වීදුරුවට කෙලපු එකාව තනියම අහුවුණා. මිනිහට ගෙවන්නම වෙනව.
    පෙට්‍රල් නෑ කියල අනුංගෙ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්....
    benz කාරයා ගොබ්බ වැඩේ කරේ. ඒත් ඔච්චරම චණ්ඩි නම් ගිහින් ජොන්ස්ටන්ගේ ගෙදර වටකරල ඌට ගහපල්ලකෝ? ඔහොම පාර වහන් හිටියම ඔය වගේම පෝලිම් වල ඉඳලා තෙල් ගහ ගත්ත මිනිස්සුන්ගේ සල්ලී, කාලයිනේ නාස්ති වෙන්නේ? ගොන් හැත්ත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    වැඩක් නෑ. වීදුරුවට කෙලපු එකාව තනියම අහුවුණා. මිනිහට ගෙවන්නම වෙනව.
    පෙට්‍රල් නෑ කියල අනුංගෙ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්....
    This is a bad sign machan. People are little by little expanding their targets. First it was Politicians, then people supporting politicians, after that it will become rich people.
    We might head in to a time where having legitimately earned money is also treated as something to get beaten and looted.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවට තමයි පන්ති අරගලය කියන්නෙ, බස් ගිනි තියල පුර්වාදර්ශය දිලනෙ තියෙන්නෙ,

    පාරවල් වහන් නටන එක විරකමක් අරගලයක් කියලනෙ ටෙන්ඩ් එක, තව ඉස්සරහට තව හම්බෙයි ඔය ලක්ශරි කාර්වලට..🤭🤭

    This is a bad sign machan. People are little by little expanding their targets. First it was Politicians, then people supporting politicians, after that it will become rich people.
    We might head in to a time where having legitimately earned money is also treated as something to get beaten and looted.
    මෙන්න මේක ඇත්ත , ඕකට රජයේ ඔය වරාය ඛැනිජ තෙල් බැකු වගේ ඒවගෙ වැඩ කරන උනුත් එකතු කරගනින් උන්වත් මරාගෙන කන්ඩ ඕන කියල කිරියෙම තෙර්ඩ් කියක් නම් වැටුනද..
    ------ Post added on Apr 18, 2022 at 10:44 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    මෝඩ හැත්ත.. පාරේ යන මිනිස්සුන්ට ගහල වාහන කුඩු කරලා හරියනවද?
    කුරුණෑගල ඔච්චර චන්ඩි ඉන්නවනම් ගහපල්ලකෝ ගිහින් ජෝනියට...

    මෙතන තියෙන්නේ පැලියාව, සල්ලි කාරයෙක් පෙන්නන්න බැරි එක...
    ඕකනේ කුහක සිංහලුන්ට හරියන්නේ නැත්තේ...
    ගහන්න ඕනි නම් උඹලට තෙල් දෙන්නේ නැති උන්ට ගිහින් ගහපල්ලා...
    පාරේ යන්නෙත් තොපි වගේම මිනිස්සු තමයි. උන්ට තොපිට වඩා සල්ලි තිබ්බ කියල උන් මේවට පලි නෑ...