පාන් නැද්ද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    කීල්ස් එකේ තියනවා. පාන් නෙමේ එලවලු නම් කොහෙවත් නෑ. කෑමකට එන්න කීවොත් chicken යි බතුයි විතරයි දේන්න වේන්නේ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කීල්ස් එකේ තියනවා. පාන් නෙමේ එලවලු නම් කොහෙවත් නෑ. කෑමකට එන්න කීවොත් chicken යි බතුයි විතරයි දේන්න වේන්නේ.

    kanna nathi weida ban :(
     
    • Sad
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    kanna nathi weida ban :(
    මන්නම් හිතන්නේ අනිත් තැන්වලටනම් එලවලු එන්න නැතිව ඇති අවුරුදු හා තෙල් ප්‍ර්ශ්නේ නිසා. ඒත් මේ කීල්ස් එකටයි ෆුඩ්සිටියටයි එලවලු ආවේ නැත්තේ ඇයි මන් දැන් දවස් 4 විතර ගියා. මැල්ලුම් මිටියක්වත් නෑ. අනිත් දේවල් උනත රාක්ක සැහේන්න හිස්
     
    • Like
    Reactions: niranga1989

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    keells foodcity nam.tibba

    foodcity eken bothale aran bite eka keells gatta nisa dakke

    gattata biwwe na ban... neat ma gahuwa shot 4k.. poddakwat wadune na

    petrol wage arakku baala karalada???

    Roskva vodka gatte
    බොන උන් පඩේකට ගනන් ගන්නෙ නැති මම