Real "අරගලේ" පටන අරන් වගේ නේද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක තමා දැන් ඇන්කර් එක එතනින් තමා ජාත්‍යන්තරය දැනගන්න ඕනි දේවල් ටික සිද්ද වෙන්නෙ. ඒක ඔහෙ යන විදියකට ගියාවෙ. වටේ පිටෙනුත් මේවගේ ඒව එනකොට වැඩේ ගානට වෙයි.

    සාමකාමී විදිහට කරන්න ගියාම මුන් රවට්ටනවා බන්, ලංකාවට සාමකාමී අරගල හරියන්නේ නෑ බන්. 88/89 JVP උනත් මිනි මරණ තත්වෙට ගිය හේතුව ඕක වෙන්න පුළුවන්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මැද පන්තියේ උන් ගෝල්ෆේස් එකේ සැපේ කරන විරෝධතාවල ශිෂ්ටගතිය කන්න නැති වෙන්න ඔන්න මෙන්න ඉන්න ගම් බයියන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

    PS : ඔය ගොබ්බයෝම තමයි මුන්ට චන්දේ දුන්නේ.

    එල හරක් වගේ චන්දෙ දීල දැන් නැට්ට ගිනිගත්ත්ම පාර මැද ඉඩ ගන්නවා තෙල් පහල වෙයි වගේ .. දැන් ඕකුන් හිතන් ඉන්නේ ආණ්ඩුව අයින් උනාම තෙල් අඩු වෙයි කිඉයලා .. මොලේ තරම පේනවනේ ... galle face එකේ කරන උන්ගේ තියන මොලේ මුන්ගෙන් බලාපොරොතු වෙන්න එපා ...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රැවටුන එක හරි බන්. රැවටුනා කියල පිළිගන්න එක නම්බුකාරයි බන්.

    තවත් උන් හොදයි කියන උන්ගේ ඇට තලන්න ඕන බන්. මෙච්චර කෙල වෙලා තියෙද්දී උන් පස්සේ යන උන් ඉන්නවා නේ.
    අනිව..තාමත් මුන්ට කඩේ යන්නෙ නම් අමු පොන්නයෝ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මැද පන්තියේ උන් ගෝල්ෆේස් එකේ සැපේ කරන විරෝධතාවල ශිෂ්ටගතිය කන්න නැති වෙන්න ඔන්න මෙන්න ඉන්න ගම් බයියන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

    PS : ඔය ගොබ්බයෝම තමයි මුන්ට චන්දේ දුන්නේ.

    :yes:

    සාමකාමී විදිහට කරන්න ගියාම මුන් රවට්ටනවා බන්, ලංකාවට සාමකාමී අරගල හරියන්නේ නෑ බන්. 88/89 JVP උනත් මිනි මරණ තත්වෙට ගිය හේතුව ඕක වෙන්න පුළුවන්.

    ඒක හරියන්නෙ නෑ බන්. දැක්කනෙ උන දේ ඒ කාලෙ. මොකද වෙන රටක් උනත් ගන්නෙ ආණ්ඩුව පැත්ත. කරන්න ඕන ස්මාට් විදියට හිරකරන එක. ගෝල්ෆේස් එකේ(හෝ මුලු රටේම) නිර්පාක්ෂිකව තියෙන අරගලේ එයින් එකක්.
    රට ඉන්න මිනිස්සු සල්ලි එවන්නෙ නැතුව හිර කරන එක අනිත් එක.

    ඔය දෙක පුලුවන් තරං දිගට ගෙනියන්න ඕන.
    ------ Post added on Apr 19, 2022 at 10:15 AM
     
    • Like
    Reactions: Janithsl88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    සාමකාමී විදිහට කරන්න ගියාම මුන් රවට්ටනවා බන්, ලංකාවට සාමකාමී අරගල හරියන්නේ නෑ බන්. 88/89 JVP උනත් මිනි මරණ තත්වෙට ගිය හේතුව ඕක වෙන්න පුළුවන්.
    ගෝල්ෆේස් එක සාමකාමීවම දිගටම තියෙන්නෙ ඕනි මේක දෙකෙන් එකක් බේරගන්නකන්. මරාගන්න ටයිප් එකේ උන් වෙනම උන්ගෙ ප්‍රකාශනය ගෙනියයි. ඒව ටික ටික වැඩි වෙනකොට ප්‍රෙශර් එක හැදිල ගෝල්ෆේස් උන් කියන විදියකට වැඩේ කරල දෙයි. මරාගන්න ටයිප් උන්ට තියෙන්නෙ බඩු මිල වැඩිවීම වගේ කාරනානෙ. ඒව අඩු වෙච්ච ගමන් ඒව නවතිනව. ගෝටගෝගම උන් ඉල්ලන්නෙ හරි සිස්ටම් එකක්නෙ. ඒක අනිවා ඕනි කියල අපි දන්නවනෙ මේක සදහටම නවතින්න කන්. උන් දැන් ඔතන නට නටා හරි අල්ලගෙන ඉන්න එකෙන් තමා අනික් තැන් වලටත් එනර්ජි එක යන්නෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ගෝල ෆේස් මගුල නම් හරි යන්නේ නෑ බන්. ඇමති මණ්ඩලේ අයින් කරලා හිටිය උන්ම දැම්මා ඇරෙන්න වෙන මොන මගුල ද උනේ.

    දැන් නම් තව සාමකාමී අරගල කරලා මුන් එලවන්න බෑ කියලා තේරුම් ගන්න ඕන මිනිස්සු
    මටත් මේකම හිතුනා...
     
    • Like
    Reactions: lasankandy

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ගෝල්ෆේස් එක සාමකාමීවම දිගටම තියෙන්නෙ ඕනි මේක දෙකෙන් එකක් බේරගන්නකන්. මරාගන්න ටයිප් එකේ උන් වෙනම උන්ගෙ ප්‍රකාශනය ගෙනියයි. ඒව ටික ටික වැඩි වෙනකොට ප්‍රෙශර් එක හැදිල ගෝල්ෆේස් උන් කියන විදියකට වැඩේ කරල දෙයි. මරාගන්න ටයිප් උන්ට තියෙන්නෙ බඩු මිල වැඩිවීම වගේ කාරනානෙ. ඒව අඩු වෙච්ච ගමන් ඒව නවතිනව. ගෝටගෝගම උන් ඉල්ලන්නෙ හරි සිස්ටම් එකක්නෙ. ඒක අනිවා ඕනි කියල අපි දන්නවනෙ මේක සදහටම නවතින්න කන්. උන් දැන් ඔතන නට නටා හරි අල්ලගෙන ඉන්න එකෙන් තමා අනික් තැන් වලටත් එනර්ජි එක යන්නෙ.
    මේකත් ඇත්ත හැබැයි..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    Agreed.. :yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් මේකම හිතුනා...

    ඔතන ඉදන් සින්දු කිය කියා ඉන්න එක දැන් සෙට් වෙන්නේ නෑ බන්. මිනිස්සු තේරුම් ගන්න ඕන, උන් රවට්ටන විදිහට අරගලේ ස්වරුපේ උනත් වෙනස් කර ගන්න. අරගලේට බය උනා නම් තෙල් ඔහොම වැඩි කරන්නේ නෑ බන්. උන්ට එක දැනෙන්නේවත් නෑ.
     
    • Like
    Reactions: saturn and tha123

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    හිතපන් මචන් මිනිහෙක් මැරිලා මැරිලා හම්බ කරලා මාසේ පඩි හම්බ උනාම තෙල් වලටයි හාල් පොල් වලටයි ඉවර උනාම. ඕනේ කරන කිසිම දෙයක් ගන්න සල්ලි මදි උනාම. බෙහෙත් ගන්න විදියක් නැති උනාම පවුලක වගකීම් තියන මිනිහෙක් වැටෙන තැන?

    කොච්චර හොඳ මිනිහෙක් උනත් break වෙන පොඉන්ට් එකක් එනවා. අන්න එදාට මිනිහෙක්ට නිදහසේ පාරක බැහැල යන්න බැරි වෙනවා. හොඳ ඇඳුමක් ඇඳන් ගියත් බල්ලෙක් වගේ ගුටි කන දවසක් එයි. මිනිස්සුන්ට තව එකෙක් කාල ඇඳලා බලන් ඉන්න බැරි වෙනවා. දේශපාලකයෝන්ගේ ගෙවල් වට කරා වගේ අද , හෙට ටිකක් සල්ලි තිබ්බ වාහන තිබ්බ මිනිහෙක්ගේ ගෙයක් වට කරන දවස වැඩි ඈතක නැහැ.
    ඉරියාසාකර කුහක හැත්තගෙ ගති එලිපිටම එන්නෙ තව ටික කාලෙකින්. නමට බෞද්ධ. කරන්නෙම් එක එකාට ඉරිසියා කරන එක
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෝල්ෆේස් එක සාමකාමීවම දිගටම තියෙන්නෙ ඕනි මේක දෙකෙන් එකක් බේරගන්නකන්. මරාගන්න ටයිප් එකේ උන් වෙනම උන්ගෙ ප්‍රකාශනය ගෙනියයි. ඒව ටික ටික වැඩි වෙනකොට ප්‍රෙශර් එක හැදිල ගෝල්ෆේස් උන් කියන විදියකට වැඩේ කරල දෙයි. මරාගන්න ටයිප් උන්ට තියෙන්නෙ බඩු මිල වැඩිවීම වගේ කාරනානෙ. ඒව අඩු වෙච්ච ගමන් ඒව නවතිනව. ගෝටගෝගම උන් ඉල්ලන්නෙ හරි සිස්ටම් එකක්නෙ. ඒක අනිවා ඕනි කියල අපි දන්නවනෙ මේක සදහටම නවතින්න කන්. උන් දැන් ඔතන නට නටා හරි අල්ලගෙන ඉන්න එකෙන් තමා අනික් තැන් වලටත් එනර්ජි එක යන්නෙ.

    රාජපක්ෂලාට එහෙම හොදින් කියන ඒවා තේරෙන්නේ නෑ බන්.
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ගෝල්ෆේස් එක සාමකාමීවම දිගටම තියෙන්නෙ ඕනි මේක දෙකෙන් එකක් බේරගන්නකන්. මරාගන්න ටයිප් එකේ උන් වෙනම උන්ගෙ ප්‍රකාශනය ගෙනියයි. ඒව ටික ටික වැඩි වෙනකොට ප්‍රෙශර් එක හැදිල ගෝල්ෆේස් උන් කියන විදියකට වැඩේ කරල දෙයි. මරාගන්න ටයිප් උන්ට තියෙන්නෙ බඩු මිල වැඩිවීම වගේ කාරනානෙ. ඒව අඩු වෙච්ච ගමන් ඒව නවතිනව. ගෝටගෝගම උන් ඉල්ලන්නෙ හරි සිස්ටම් එකක්නෙ. ඒක අනිවා ඕනි කියල අපි දන්නවනෙ මේක සදහටම නවතින්න කන්. උන් දැන් ඔතන නට නටා හරි අල්ලගෙන ඉන්න එකෙන් තමා අනික් තැන් වලටත් එනර්ජි එක යන්නෙ.
    Agreed
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බලපන්කො ගෝල්ෆේස් එකේ ඉන්න උන් එක්ක වගේ හුරතල් වෙන්න පුලුවන්ද කියල මුන් ටික එක්ක. ඇමතියෙන් දෙන්නෙක්ගෙ ඇට කඩාගෙන තමා දැන් මේක නවතින්නෙ.
    මුන් ටික සෙට් වෙලා කොළඹට ආවොත් තමයි නාට්ටිය පටංගන්නෙ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕක වෙනකන් ගෙවෙන අතරමැදි කාලේ තමයි බන් අපි මේ ඉන්නේ. මිට වඩා ඕක වැඩි වෙනවා. ගෙදරින් එලියට ගිය මිනිහෙක් අපහු ගෙදර එනකන් සුවර් කරන්න බැරි කාලයක් එයි. එදාට හැමෝටම තේරෙයි අත්ටටම මේ දැන් තියන අරගලේ කොච්චර නම් සාමකාමිද කියල.

    එහෙම කාලයක් එන්න කියල නම් ප්‍රර්ථනා කරන්නේ නැහැ.
    වෙපන් එකක් කොහෙන් හරි හොයාගන්න වෙයි වගේ මේ යන විදිහට.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    එල හරක් වගේ චන්දෙ දීල දැන් නැට්ට ගිනිගත්ත්ම පාර මැද ඉඩ ගන්නවා තෙල් පහල වෙයි වගේ .. දැන් ඕකුන් හිතන් ඉන්නේ ආණ්ඩුව අයින් උනාම තෙල් අඩු වෙයි කිඉයලා .. මොලේ තරම පේනවනේ ... galle face එකේ කරන උන්ගේ තියන මොලේ මුන්ගෙන් බලාපොරොතු වෙන්න එපා ...
    මේකයි බන්. පාරවල් වහන එක නම් මෝඩයි තමයි. එකෙන් අපහසුතාවයට ලක්වෙන්නේ දුක්විදින අපේම මිනිස්සු තමයි. එත් බන් ගම්වල වැඩිය උගත් නැති (වෙන වචනයක් දන්නේ නෑ මේකට) බඩුමිලෙන් බැටකන කේන්ති ගියපු මිනිස්සුන්ට ආණ්ඩුවට දැනෙන්න දෙයක් කරන්න ඕන උනාම ඔලුවට එන්නේ ඕක තමයි. පාරවල් වහල පොලිසියත් එක්ක ඇරගන්න එක.එක බන් අපි ඒ කලේ ඉදන්ම මොකක් හරි ප්‍රශ්නයක් උනාම දැක්ක දෙයක් නේ. මේ වෙලාවේ කරන්න ඕන හොදම දේ එක නොවුනත්, ගෝල්ෆේස් එකේ සාමකාමී , හරියට කියනව නම් ප්‍රොපර් අරගලේ ප්‍රෙෂර් එක මහා එවුන්ට හරියට දැනෙන්න නම් මේ වගේ වැඩ වාසියක් වෙනවා. මට හිතෙන්නේ ගෝල්ෆේස් එකේ ඉල්ලීම් ටික දිනාගන්න එක ඉක්මන් වෙයි මේ වැඩෙන්. මොකද ආයේ පෙට්‍රල් අඩු කලොත්, බඩුමිල අඩු කලොත් මේ මිනිස්සු ආයේ ගෙවල් වල යනවා.එත් ගෝල්ෆේස් සෙට් එක ඉන්නවා. ඒ නිසා දෙපැත්තෙන්ම ප්‍රෙෂර් එක දෙන්නොන. බලමු මහ එකා මොකද කරන්නේ කියල දැන්.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එල හරක් වගේ චන්දෙ දීල දැන් නැට්ට ගිනිගත්ත්ම පාර මැද ඉඩ ගන්නවා තෙල් පහල වෙයි වගේ .. දැන් ඕකුන් හිතන් ඉන්නේ ආණ්ඩුව අයින් උනාම තෙල් අඩු වෙයි කිඉයලා .. මොලේ තරම පේනවනේ ... galle face එකේ කරන උන්ගේ තියන මොලේ මුන්ගෙන් බලාපොරොතු වෙන්න එපා ...
    ඒක හරි. අලුතෙන් එන ආන්ඩුවට අඩුම අවුරුදු දෙකක්වත් දෙන්න ඕනෙ ටිකක් හරි මේක එක තැනකට ගේන්න. කොහොමත් දැන් හරි හරියට දෙයක් උනොත් අඩු ගානෙ තව අවුරුදු හත අටකින් හරි රට හොද තත්වෙකට එයි. කොහොමත් මුන් එක්ක මේක කරන්න බැ. මුන් තවත් හොරා කන එක කරන්නෙ.