ඒක තමා දැන් ඇන්කර් එක එතනින් තමා ජාත්‍යන්තරය දැනගන්න ඕනි දේවල් ටික සිද්ද වෙන්නෙ. ඒක ඔහෙ යන විදියකට ගියාවෙ. වටේ පිටෙනුත් මේවගේ ඒව එනකොට වැඩේ ගානට වෙයි.
සාමකාමී විදිහට කරන්න ගියාම මුන් රවට්ටනවා බන්, ලංකාවට සාමකාමී අරගල හරියන්නේ නෑ බන්. 88/89 JVP උනත් මිනි මරණ තත්වෙට ගිය හේතුව ඕක වෙන්න පුළුවන්.
