"උද්ගෝශනයක් යනු කිසියම් පාර්ශවයකට මානසික පීඩාවක් එල්ල කිරීමයි"
මේ දේ හොදින්ම සිද්දවුනේ මිරිහානෙ ගෝටගෙ ගේ ඉස්සරහ උද්ගෝශනය කරපු වෙලාවෙදි. රාජපක්ශලාගෙ දනහිස් වෙව්ලලා ගිහින් සමහරු රටත් පැන්නා. පලවෙනි එකම මේ විදියට ගෝල්ෆේස් එකේ කරානම් බැසිල් තවම මුදල් ඇමති. මට හිතෙන විදියට රාජපක්ශලාම කූඩාරම් ටිකකුයි කෑමයි කක්කුස්යි දෙනවද මන්දා කරන ඔත්තක් ඔතන ඉදන් කරගනිල්ලා ගේ ඉස්සරහට ඇවිත් කෑගගහා අපිට වද නොදී කියලා.
මේ ආන්ඩුවෙන් ඕක කලිනුත් කරන්න ගියා ඒත් හරිගියෙ නෑ. මේපාරනම් හරි ගිහින් වගේ
![]()
හිරුනිකා සීන් එකේ හිටියනම් මීට වැඩිය ප්‍රොග්‍රෙස් එකක් බලාගන්න තිබුනා
හදපු එකක්ද?? මටත් එහෙම නම් හිතුනඅඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
හොයා ගත්තොත් ඉතින් ඌ ඉවරයි. දිලිතය ලේසියෙන් අරින්නෑ ඔය වගේ ඒව. අර ගෑනයෙක් ටීවීට් එකක් දාල අන්තිමේ ඒ ගෑනි මුගෙන් සමාව ගත්ත.ඕකට නඩුදාන්න බැරිද?
logo එකකුත් හදලනේ මුන් කරන්නේ
ඒකේ වගකීම ගන්න එකෙක් ඉන්න ඕන
හදපු එකක්ද?? මටත් එහෙම නම් හිතුන
------ Post added on Apr 19, 2022 at 3:45 PM
ඔව් බං ඕක ෆේක් එකක් උනත් වොයිස් කරල තියෙන වොයිස් ඇක්ටර් නම් ප්‍රොෆෙෂනල් එකෙක් වගේ. අනේ මංද.කතාකරන වොයිස් එකනම් පුරුදුයි
දිලිත් දන්නවා ආන්ඩුව පෙරලුනොත් උ ඩිලීට් ජයවීර කියලාඅඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
උබල තාම මෙච්චර කෙලවෙලත් බයිගතිය නම් අඩුවෙලා නැ නේද. ෆේක් එකක්? අනේ යකෝඅඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
රියල් යකෝ youtube එකෙත් දාලා තිබ්බේ.ඕකට නඩුදාන්න බැරිද?
logo එකකුත් හදලනේ මුන් කරන්නේ
ඒකේ වගකීම ගන්න එකෙක් ඉන්න ඕන
හදපු එකක්ද?? මටත් එහෙම නම් හිතුන
------ Post added on Apr 19, 2022 at 3:45 PM
theres video broඅඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
Derana Sub ayin kalaරියල් යකෝ youtube එකෙත් දාලා තිබ්බේ.
බයි ගතියට නෙවෙයි බන්..විශ්වාස කරන්න තරම් බැරි බලුවැඩක් නිසා..උබල තාම මෙච්චර කෙලවෙලත් බයිගතිය නම් අඩුවෙලා නැ නේද. ෆේක් එකක්? අනේ යකෝ
Derana Sub ayin kala
Dapanko Link eka puluwannam