දෙරණ 🤬

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    "උද්ගෝශනයක් යනු කිසියම් පාර්ශවයකට මානසික පීඩාවක් එල්ල කිරීමයි"
    මේ දේ හොදින්ම සිද්දවුනේ මිරිහානෙ ගෝටගෙ ගේ ඉස්සරහ උද්ගෝශනය කරපු වෙලාවෙදි. රාජපක්ශලාගෙ දනහිස් වෙව්ලලා ගිහින් සමහරු රටත් පැන්නා. පලවෙනි එකම මේ විදියට ගෝල්ෆේස් එකේ කරානම් බැසිල් තවම මුදල් ඇමති. මට හිතෙන විදියට රාජපක්ශලාම කූඩාරම් ටිකකුයි කෑමයි කක්කුස්යි දෙනවද මන්දා කරන ඔත්තක් ඔතන ඉදන් කරගනිල්ලා ගේ ඉස්සරහට ඇවිත් කෑගගහා අපිට වද නොදී කියලා.
    මේ ආන්ඩුවෙන් ඕක කලිනුත් කරන්න ගියා ඒත් හරිගියෙ නෑ. මේපාරනම් හරි ගිහින් වගේ
    83948283_1100475526955348_8138872672692994048_n.jpg

    හිරුනිකා සීන් එකේ හිටියනම් මීට වැඩිය ප්‍රොග්‍රෙස් එකක් බලාගන්න තිබුනා

    ඌකනෙ මන්කිවෙ ඕකෙ ටෙන්ට් එකේ පටන් දීලා තියෙන්නෙ රාජ[අක්ශලා කියලාහ්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,830
    165,589
    113
    එකමත් එක රටක
    ඕකට නඩුදාන්න බැරිද?
    logo එකකුත් හදලනේ මුන් කරන්නේ
    ඒකේ වගකීම ගන්න එකෙක් ඉන්න ඕන

    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
    හදපු එකක්ද?? මටත් එහෙම නම් හිතුන
    ------ Post added on Apr 19, 2022 at 3:45 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    හා හා පට්ට යකෝ තව බලපන් උන්ගේ චැනල් එක . මීට වඩා හොදයි අප්පිරියාවෙන් ප්‍රේම දඩයම බලන එක කොටි සිරසේ 😂😂
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕකට නඩුදාන්න බැරිද?
    logo එකකුත් හදලනේ මුන් කරන්නේ
    ඒකේ වගකීම ගන්න එකෙක් ඉන්න ඕන

    හදපු එකක්ද?? මටත් එහෙම නම් හිතුන
    ------ Post added on Apr 19, 2022 at 3:45 PM
    හොයා ගත්තොත් ඉතින් ඌ ඉවරයි. දිලිතය ලේසියෙන් අරින්නෑ ඔය වගේ ඒව. අර ගෑනයෙක් ටීවීට් එකක් දාල අන්තිමේ ඒ ගෑනි මුගෙන් සමාව ගත්ත.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
    දිලිත් දන්නවා ආන්ඩුව පෙරලුනොත් උ ඩිලීට් ජයවීර කියලා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    උබල තාම මෙච්චර කෙලවෙලත් බයිගතිය නම් අඩුවෙලා නැ නේද. ෆේක් එකක්? අනේ යකෝ
     
    • Like
    Reactions: zid2021

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,649
    113
    33
    Kalutara
    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
    ඕකට නඩුදාන්න බැරිද?
    logo එකකුත් හදලනේ මුන් කරන්නේ
    ඒකේ වගකීම ගන්න එකෙක් ඉන්න ඕන

    හදපු එකක්ද?? මටත් එහෙම නම් හිතුන
    ------ Post added on Apr 19, 2022 at 3:45 PM
    රියල් යකෝ youtube එකෙත් දාලා තිබ්බේ.
     
    • Sad
    • Angry
    Reactions: Kalegana and dilann

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    අඩෝ මේ වගේ එකක් නම් විශ්වාස කරන්නත් අමාරුයි බං. ෆේක් එකක් ද දන්නෑ.
    උන් කොච්චර රෙදි නැතුව කඩේ ගියත් මෙහෙම අමුවෙන්ම කරල කෙලව ගනියි කියල මට විශ්වාස නෑ.
    මේක ඇත්තක් නම් මේක ඇප්රූ කරපු එකා මීීහරකෙක්.
    theres video bro
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,830
    165,589
    113
    එකමත් එක රටක
    උබල තාම මෙච්චර කෙලවෙලත් බයිගතිය නම් අඩුවෙලා නැ නේද. ෆේක් එකක්? අනේ යකෝ
    බයි ගතියට නෙවෙයි බන්..විශ්වාස කරන්න තරම් බැරි බලුවැඩක් නිසා..
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඔය sms alert දාගෙන ඉන්න උන් ටික service එක unsubscribe කරා නම් මුන් ට තේරෙයි . youtube වගේ ඒවත් unsubscribe කරන්න ඕන .මොකෝ ඕකේ හෙන reliable දේවල් පෙන්නනවා කියලද