Diesel tawa wedi keranna wenewa

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ANE PALAYAN BAN YANNA UBALA DAN INTERNATIONAL EKKA COMPARE KARANNE MOKADA MECHARA KALAYAK OKA KARANNE NATUWA..
    NUMBEFR DANMATA WEDAK NE MINIHO MINISUNGE ADAYAMA NETNAMA UNGE AGA VIKUNADA THO KIYANNE HARAKO
    මචන් උබ මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න. අන් මත ඉවසන්න බැරිනම් පබ්ලික් ෆෝරම්වල නොදන්න රෙද්දවල් කතා නොකර ඉන්න..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,416
    113
    මම නම් පේට්ට්‍රල් විදුලිය ජලය වගේ ඒවා පාඩු පිට දෙනවට අන්තිම විරුද්ධයි. අපි වැඩිය වාහන පදින්නෙ නෑ. ඒත් ලීටරයට කිලෝමීටරය දෙක යන වාහන වලට දාස් ගණන් තෙල් ගහගෙන එවුන් යනවා. උන් වෙනුවෙන් අපි බදු ගෙවනවා. මම කියන්නෙ කිසි දෙයක් පාඩු ගන්න රජය සූදානම් නොවෙන්න ඕන. ඉස්සර ගේ වටේම ලයිට් දාගෙන හිටපු එහා ගෙදර කට්ටිය දැන් ලයිට් ඕෆ් කරල. බිල වැඩිලු. වේන ඕන ඒකයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    🤦‍♂️ I won’t waste my words with you.
    MATA NAM KISIMA AULAK NE MANUSSAYO HAMADEMA TIYANWA

    EITH IPADUNA RATE MINISSU DUK VIDINA HATI DAKKAMA KATA WAHAN INNNA BE

    UBA TAMANGE RATE INNA MINISSU MEHCARA DUK VIDINAKOTA WENA RATWALA THEL GANAN EKKA COMPARE KARA KARA MEKA JUSTIFY KARAN HATI DAKKAMA KOCHARA KUHAKA DA KIHALA

    HAMADA OYARAWAL EKKA COMPAR KARAMA LANKWA WENASA GODAK WEDI. EKA MINIHEKG ADAYAMATA SPEKSWAY BALANNE NATUWA ILLKAMA DIHA BALA WEDAK NE MANUSSAYO

    LAJJA NADDA LANAKWE IDANMA LANKAWE INNE MINISSU DUK PENI PENI MEWA JUSTIFY KARANHATI SHIT
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන් උබ මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න. අන් මත ඉවසන්න බැරිනම් පබ්ලික් ෆෝරම්වල නොදන්න රෙද්දවල් කතා නොකර ඉන්න..
    ANE PALAYAN YANNA GIHIN WEDAK BALAGANIN ANUNGE REDDWAL WALA AGILI GAHANNE NATUWA
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Cost of transportation= fuel price+ vehicle price+ auto parts price
    So you want the govt to further subsidize fuel?

    MATA NAM KISIMA AULAK NE MANUSSAYO HAMADEMA TIYANWA

    EITH IPADUNA RATE MINISSU DUK VIDINA HATI DAKKAMA KATA WAHAN INNNA BE

    UBA TAMANGE RATE INNA MINISSU MEHCARA DUK VIDINAKOTA WENA RATWALA THEL GANAN EKKA COMPARE KARA KARA MEKA JUSTIFY KARAN HATI DAKKAMA KOCHARA KUHAKA DA KIHALA

    HAMADA OYARAWAL EKKA COMPAR KARAMA LANKWA WENASA GODAK WEDI. EKA MINIHEKG ADAYAMATA SPEKSWAY BALANNE NATUWA ILLKAMA DIHA BALA WEDAK NE MANUSSAYO

    LAJJA NADDA LANAKWE IDANMA LANKAWE INNE MINISSU DUK PENI PENI MEWA JUSTIFY KARANHATI SHIT
    Itin mokakda wenna one? Tawath tax ain kerela sahanadara denna da?

    ekek sahanadara dila oya kerela tiyenne yaseta
    ------ Post added on Apr 19, 2022 at 11:04 PM
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මේ වෙලා තියෙන්නේ තෙල් වලට නම් වෙන මඟුලක් නෙවේ මිනිස්සුන්ගෙන් ඇත්ත හංගපූ එක. අපේ ආයතන හැමදාම කලේ ඡන්ද ගන්න ඕනෑවට ඇත්ත මිල පැත්තක තියලා පාඩුවට දෙනව මිනිස්සුන්ට. ඊට පස්සෙ ඒ ආයතන පාඩු ලබනවා. ඊට පස්සේ කරගන්න දෙයක් නැතිම උනහම වැඩි කරනවා ඔක්කොම අල්ලලා. එතකොට මිනිස්සු විශ්වාස කරන්නේ නෑ. මිනිස්සු අහනවා ඔච්චර පාඩු ලබන්න ඇයි අපි නිකම්ද තෙල් ගැහුවේ, සල්ලි දීලනේ තෙල් ගැහුවේ කියල. ඔය විදිහට තමයි normally පාඩු ලැබුවේ. හැබැයි නිලධාරීන්ගේ, මැති ඇමති වරුන්ගේ දූෂණ වංචාත් පාඩු ලබන්න ගොඩක් බලපානවා. අර මංගල ගෙනාපු මිල සූත්‍රය තිබුනානම් ඇත්තටම මිනිස්සුන්ට ඔය දෙය විනිවිද පෙනව. වැඩි වෙන අඩුවෙන හේතුව පේනවා. ඒත් ඒ කාලෙ ඔය වීමලය එහෙම කෑගැහුවනෙ වැඩි වෙනකොට වැඩි කරන්නැයි අඩු වෙනකොට අඩු කරන්න නම් මොකටද ආණ්ඩුවක් කියල. මේක මගේ අදහස මට තේරෙන්නේ නම් ප්‍රශ්නෙ තියෙන්නෙ තෙල් වල නෙවේ ප්‍රශ්නෙ මේ කිසිම දෙයක් දරාගන්න පුළුවන් ආර්ථික මට්ටමක් මිනිස්සුන්ට ඇති වෙලා නෑ. හැම රජයක්ම කළේ මිනිස්සු සාපේක්ෂව දුප්පත් කළ එක. ඒක හිතා මතා කළා කියලයි මට හිතෙන්නේ. එතකොට මිනිස්සු නම්ම ගන්න ලේසියි. විශේෂයෙන්ම ඔය සාටකයෝ ආව දවසේ ඉඳන් කළේ ඇති නැති පරතරය වැඩි කරන එක. උන් ඔක්කොම හොරා කාල elite පැලැන්තියක් ලංකාවේ හැදුවා. උන් බිලියන ට්‍රිලියන ගණන් හොරා කනකොට දුප්පත් මිනිහා රුපියල් 5000 ට, රස්සාවට, ටකරමට හොරුන්ට ඡන්දෙ දුන්න.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    So you want the govt to further subsidize fuel?

    Itin mokakda wenna one? Tawath tax ain kerela sahanadara denna da?

    ekek sahanadara dila oya kerela tiyenne yaseta
    ------ Post added on Apr 19, 2022 at 11:04 PM
    YES THATS WHAT DO ... UBATA TERENNE NADDA MINIHO SEENI WALIN TAX EKA AIN KARE UNGE YALUWA SAHA COMISS KANNA. PODI MINIHA GAHAN THEL TIKATA MUN TAX GAHANAWA.. GOVERNMENT CANT MAKE PROFIT FROM OIL.. AT THIS TIME... ARE YOU OUT OF YOUR MIND.
    I'M REALLY SURE YOU ARE A PERSON WHO DOESN'T HAS EMPATHY.
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Do I need to explain this simple fact?
    Increased production cost > increased price of goods > reduced demand for goods with high elasticity > reduced production >reduced profits/ increased losses for businesses> reduced incentive for businesses/investors
    Increased prices> reduced buying power of the public> reduced demand for goods/services with high elasticity > businesses fall > unemployment

    So the whole market shrinks worsening the the crisis.

    So you want the govt to further subsidize fuel?

    The government does not subsidize fuel. There is a tax in excess of 100 for petrol. In large countries like India/Pakistan cost of inland transportation is also added to the price.
    ------ Post added on Apr 19, 2022 at 11:11 PM
     
    • Like
    Reactions: nikdw

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Do I need to explain this simple fact?
    Increased production cost > increased price of goods > reduced demand for goods with high elasticity > reduced production >reduced profits/ increased losses for businesses> reduced incentive for businesses/investors
    Increased prices> reduced buying power of the public> reduced demand for goods/services with high elasticity > businesses fall > unemployment

    So the whole market shrinks worsening the the crisis.
    You did not answer my question. Should Diesel prices be further increased or not?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,739
    6,314
    113
    ගග අද්දර
    මේ වෙලා තියෙන්නේ තෙල් වලට නම් වෙන මඟුලක් නෙවේ මිනිස්සුන්ගෙන් ඇත්ත හංගපූ එක. අපේ ආයතන හැමදාම කලේ ඡන්ද ගන්න ඕනෑවට ඇත්ත මිල පැත්තක තියලා පාඩුවට දෙනව මිනිස්සුන්ට. ඊට පස්සෙ ඒ ආයතන පාඩු ලබනවා. ඊට පස්සේ කරගන්න දෙයක් නැතිම උනහම වැඩි කරනවා ඔක්කොම අල්ලලා. එතකොට මිනිස්සු විශ්වාස කරන්නේ නෑ. මිනිස්සු අහනවා ඔච්චර පාඩු ලබන්න ඇයි අපි නිකම්ද තෙල් ගැහුවේ, සල්ලි දීලනේ තෙල් ගැහුවේ කියල. ඔය විදිහට තමයි normally පාඩු ලැබුවේ. හැබැයි නිලධාරීන්ගේ, මැති ඇමති වරුන්ගේ දූෂණ වංචාත් පාඩු ලබන්න ගොඩක් බලපානවා. අර මංගල ගෙනාපු මිල සූත්‍රය තිබුනානම් ඇත්තටම මිනිස්සුන්ට ඔය දෙය විනිවිද පෙනව. වැඩි වෙන අඩුවෙන හේතුව පේනවා. ඒත් ඒ කාලෙ ඔය වීමලය එහෙම කෑගැහුවනෙ වැඩි වෙනකොට වැඩි කරන්නැයි අඩු වෙනකොට අඩු කරන්න නම් මොකටද ආණ්ඩුවක් කියල. මේක මගේ අදහස මට තේරෙන්නේ නම් ප්‍රශ්නෙ තියෙන්නෙ තෙල් වල නෙවේ ප්‍රශ්නෙ මේ කිසිම දෙයක් දරාගන්න පුළුවන් ආර්ථික මට්ටමක් මිනිස්සුන්ට ඇති වෙලා නෑ. හැම රජයක්ම කළේ මිනිස්සු සාපේක්ෂව දුප්පත් කළ එක. ඒක හිතා මතා කළා කියලයි මට හිතෙන්නේ. එතකොට මිනිස්සු නම්ම ගන්න ලේසියි. විශේෂයෙන්ම ඔය සාටකයෝ ආව දවසේ ඉඳන් කළේ ඇති නැති පරතරය වැඩි කරන එක. උන් ඔක්කොම හොරා කාල elite පැලැන්තියක් ලංකාවේ හැදුවා. උන් බිලියන ට්‍රිලියන ගණන් හොරා කනකොට දුප්පත් මිනිහා රුපියල් 5000 ට, රස්සාවට, ටකරමට හොරුන්ට ඡන්දෙ දුන්න.
    This 👍
    Sahanadara magul dila aetta wahapu eken tamai kela une.
    Sahanadara nemei denna ona minissunge adayama wedi krnnai ona.
     
    • Like
    Reactions: Janithsl88

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Do I need to explain this simple fact?
    Increased production cost > increased price of goods > reduced demand for goods with high elasticity > reduced production >reduced profits/ increased losses for businesses> reduced incentive for businesses/investors
    Increased prices> reduced buying power of the public> reduced demand for goods/services with high elasticity > businesses fall > unemployment

    So the whole market shrinks worsening the the crisis.
    wow that's the simple truth behind this. Even though I'm not an economist who can explain this, I understand this is not simply a number with the price. Its effect fro the whole system. It's not sugar or milk powder..
     
    • Like
    Reactions: senal neveyi

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    අපේ ඇත්තටම වෙන්න ඕනේ රුපියල අවප්‍රමාණය වෙන ඒක නවත්වා ගන්න ඕනේ . රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ තෙල් රුපියල් වලින් ගණන් යනවා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,416
    113
    අපේ ඇත්තටම වෙන්න ඕනේ රුපියල අවප්‍රමාණය වෙන ඒක නවත්වා ගන්න ඕනේ . රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ තෙල් රුපියල් වලින් ගණන් යනවා
    රුපියල අවප්‍රමාණය වෙන්න ලොකුම හේතුව දරන්න බැරි තෙල් වලට කරන ඩොලර් වියදම. වෙන්න ඕන රුපියලට සමගාමීව තෙල් මිල ඉහල යන්න දෙන එක. එතකොට අනවශ්‍ය භාවිතය අඩු වෙලා මිල ස්ථාවර වෙනවා. රුපියල 2000 ට හරි ගිහින් එතකොට මිල ස්ථාවර වෙනවා. ඊට පස්සෙයි සංවර්ධනයක් ගැන හිනයක් හරි පේන්නෙ. තෙල් විදුලිය රුපියලට අනුව වැඩිවෙන්න දෙනකන් අපි නාදහසේ ඔහේ වැටෙනවා.
     
    • Like
    Reactions: magix