ලංකාවේ එදා ඉදන්ම කෙල්ලෝ එහෙම තමා කොල්ලා මරාගෙන කන්න බලන්නේ .Lankawa dan yana widiyath ekka kollongen depend wena eka thawa wadi wenawaa
කොල්ලා තමා කාර් ,ගෙවල් , ඉඩම්, ජොබ් මේවා ඔක්කොම කරන්න ඕනේ අන්තිමට මහන්සිවෙලා ගෙදර ඇවිත් ළමයා බලාගන්න ත් ඕනේ
ලංකාවේ එදා ඉදන්ම කෙල්ලෝ එහෙම තමා කොල්ලා මරාගෙන කන්න බලන්නේ .Lankawa dan yana widiyath ekka kollongen depend wena eka thawa wadi wenawaa
යකෝ ඕවා අවුලක් නෑ. ලෙඩක් දුකක් තියේ නම් අවංකව කියපන්.දියවැඩියාව තියන එක ප්‍රොපෝසල් බලද්දි ගැටලුවක් ද ?
මේ කතාවට නම් මාත් එකඟයි! ඇත්ත ඇති සැටියෙන් කියල බැඳපන්. නැත්තන් උඹත් ඉවරයි බඳින එකිත් ඉවරයි.යකෝ ඕවා අවුලක් නෑ. ලෙඩක් දුකක් තියේ නම් අවංකව කියපන්.
මම දැක්කා හර්පිස් හැදිච්ච කෙල්ලෙකුත් ඇඩ් එකක් දාලා හොයනවා හර්පිස් තියෙන කොල්ලෙක් ව..
හාට් කේස් තියෙන කෙල්ලෙක් ට කාලෙක ඉඳන් හොයනවා දෙමවුපියෝ..ලෙඩේ එක්ක මංගල කිනිනි දාලා. පව් බං ඉතින්. දේපළ ගන්න බලාගෙන අණ්ඩයෙක් සෙට් වුනොත් තමා..
මම මේ බැලුවේ දෙමවුපියෝ ත් කොහොම හරි තමන්ගේ දරුවන්ට කම් සැප දෙන්න නේ ට්‍රයි එක.
Divorced ඒව නම් ඉන්නවා පට්ටම ලස්සන කෙල්ලෝ...
කවුරුත් නැද්ද කලින් divorced එකක් බැදපු උන් .. අත්දැකීම් බේදාගනිල්ල මේකේ..
------ Post added on Apr 17, 2022 at 12:08 PM
යකෝ ඕවා අවුලක් නෑ. ලෙඩක් දුකක් තියේ නම් අවංකව කියපන්.
මම දැක්කා හර්පිස් හැදිච්ච කෙල්ලෙකුත් ඇඩ් එකක් දාලා හොයනවා හර්පිස් තියෙන කොල්ලෙක් ව..
හාට් කේස් තියෙන කෙල්ලෙක් ට කාලෙක ඉඳන් හොයනවා දෙමවුපියෝ..ලෙඩේ එක්ක මංගල කිනිනි දාලා. පව් බං ඉතින්. දේපළ ගන්න බලාගෙන අණ්ඩයෙක් සෙට් වුනොත් තමා..
මම මේ බැලුවේ දෙමවුපියෝ ත් කොහොම හරි තමන්ගේ දරුවන්ට කම් සැප දෙන්න නේ ට්‍රයි එක.

මං දැන් මේ ඉන්න .එලොවටත් නැති මෙලොවටත් නැති විදියට අම්මා නම් කියන්නේ, කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් හොයන් ගිහින් එයාගේ අම්ම තාත්තට මං මේ ඉන්න හැටි ගැන ඇත්තම කියනවා කියලා..luck eka thama putha. proposal hari love marriage unath dekama ekai. ube luck eka saha uba kellawa handle karana widiya anuwa thamai eka theeranaya wenne. ona tharam divorce case thiyenwa love marriage walath. ewagema proposal walin marry karala athal eke inna familly thiyenwa. eka nisa uba proposal widiyata hari love marriage hari deken mona widiyata marry karanna hithan hitiyath thoraganna kellage penumata wada family ekak widiyata wagakeemakin wada karanwada balana eka wage wadagath dewal balapan. nathnm ithin nathi prashna.
yako proposal wala mona awuruddak da...ලංකාවේ කෙල්ලොන්ගෙ න් 90% කොල්ලන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නේ
මේ වගේ නැති කෙල්ලෝ තමන්ම Business එකක් හරි Job එකක් හරි කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න බලනවා .කොල්ලට බිල දාන්න බලන්නේ නැහැ . හැබැයි මේ වගේ අය ස්වාධීන නිසා බඳින කොට හොදට තේරුම් අරගෙන බදින්න ඕනේ .මොකද කොල්ලගේ උඩ යැපෙන්නේ නැති නිසා ඕනෙම වෙලාවක කොල්ලා දාලා ගෙදර යන්න පුළුවන්
කෙල්ල අවුරුද්දක් ආශ්‍රය කරන කොට තේරෙනවා මචං මොනවා ගේ අදහස් තියෙන කෙනෙක් ද කියලා
masen deken okkoma decision ganneහැම තැනම එහෙම නැහැ වෙඩින් එක කොහොමත් මාසෙන් ගන්න නේ නැහැ . කොල්ලාට ඕනේ නම් කියන්න පුළුවන් ගෑණු ළමයා ආශ්‍රය කරලා බලන්න ඕනේ කියලා . කාටවත් එකට විරුද්ධ වෙන්න බැහැ . අවුරුද්දක් ද දෙකක් ද අදින්නේ කියලා තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව මත.yako proposal wala mona awuruddak da...masen deken okkoma decision ganne
echchra ikmanata decisions gannwada?yako proposal wala mona awuruddak da...masen deken okkoma decision ganne
උබ සිංහලුන්ව ලිදේ දැම්ම නේදඅනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකටsex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ
Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,
කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක
මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා
ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .. කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .
මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලාඅම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .
අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා
(මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා)
එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා![]()
kellage patten lokuwata asrya karanna denne naha bn hari decision ekak nathuwa. aduma gane raata thaniyama vehicle eke yanna denneth na samaharu. mokada scene eka karala atha ariyoth case nisa. minissu kollek ekka date kara kiyala dekkama demand eka bahinawa kellage tika tika.. ekai parents la theendu karala ona deyak karaganna denneහැම තැනම එහෙම නැහැ වෙඩින් එක කොහොමත් මාසෙන් ගන්න නේ නැහැ . කොල්ලාට ඕනේ නම් කියන්න පුළුවන් ගෑණු ළමයා ආශ්‍රය කරලා බලන්න ඕනේ කියලා . කාටවත් එකට විරුද්ධ වෙන්න බැහැ . අවුරුද්දක් ද දෙකක් ද අදින්නේ කියලා තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව මත.
තමන්ට වේලාව ගන්න ඕනේ නම් කියලා ගන්න පුළුවන් කවුරුවත් අකමැති වෙන්නේ නැහැ .එක තමන්ගේ තීරණය
වාහන වල වගේ නම් යන්න දෙන්නේ නැහැ සමහර විට ගෙවල් වලින්. කෙල්ල හිමීට එළියට අරගෙන තමා කථා කරන්න වෙන්නේ . රෑට නම් කොහොමත් යන්න දෙන්නේ නැහැ මචන්kellage patten lokuwata asrya karanna denne naha bn hari decision ekak nathuwa. aduma gane raata thaniyama vehicle eke yanna denneth na samaharu. mokada scene eka karala atha ariyoth case nisa. minissu kollek ekka date kara kiyala dekkama demand eka bahinawa kellage tika tika.. ekai parents la theendu karala ona deyak karaganna denne
උබ සල්ලි භාගේ තියන හැන්ඩි කොල්ලෙක් වෙන්න ඇති. එකය් එකී පස්සෙන් එන්නේ.අනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකටsex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ
Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,
කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක
මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා
ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .. කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .
මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලාඅම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .
අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා
(මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා)
එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා![]()

නැහැ ගිය ආත්මේ කරපු අකුසල කර්ම ඵල දෙන්න යනවා බංඋබ සල්ලි භාගේ තියන හැන්ඩි කොල්ලෙක් වෙන්න ඇති. එකය් එකී පස්සෙන් එන්නේ.![]()
මේක ඇත්ත වගේ නේද ? මටත් මේ වගේ එකක් ලයින් වෙලා තියෙනවා මේ දවස්වල.එළියට යන්න දෙන්නෑ ගෙදරින් අම්ම එක්ක විතරයි යන්නෙ,අනන් මනන් බයිලා කියවනව.කෝල් ගත්තත් වැඩිය කතා කරන්නෑ ලැජ්ජයි ගගා ඇඹරෙනව.අහවල් එක නළලෙ තියන් වගේ ඉන්නෙ.ඇති මඟුලකුත් නෑ.A/L විතරයි කරල තියෙන්නෙ.නිකන් පොඩි job එකක් කරන්නෙ.ජොබ් එක ගෙවල් ළඟ නිසා ඒකට යන්නෙත් tuk එකේ.බස් වල යන්නෑ මිනිස්සු ඇඟේ ගෑවෙන්න එනව කියල.හරියටම කැමැත්ත දෙන්නත් කලින් එයා කැමති විදිහට ලු මං ඉන්න ඕනෙ.කෙල්ලො කරල තියෙනව.මෙහෙම එකක් නම් සෙට් වෙලා නෑ ජීවිතේට. මේකිත් පට්ට උද්දච්ච,ආත්මාර්ථකාමී කියල මට හිතෙනවා.උඹල මොකද හිතෙන්නෙ???කෙල්ල එළිය කථා කරන්නත් එළියට එන්න බැහැ කියනවා නම් ඒ වගේ කෙල්ලෝ බදින්න යන්න එපා. උන් මහා ආත්මාර්ථකාමී එවුන්
K wikramasingheDivorced ඒව නම් ඉන්නවා පට්ටම ලස්සන කෙල්ලෝ...
කවුරුත් නැද්ද කලින් divorced එකක් බැදපු උන් .. අත්දැකීම් බේදාගනිල්ල මේකේ..
කෙල්ලෙක් බදිනවා නම් මචං පොළවේ පය ගහලා ඉන්න කෙල්ලක් බදින්න .මේක ඇත්ත වගේ නේද ? මටත් මේ වගේ එකක් ලයින් වෙලා තියෙනවා මේ දවස්වල.එළියට යන්න දෙන්නෑ ගෙදරින් අම්ම එක්ක විතරයි යන්නෙ,අනන් මනන් බයිලා කියවනව.කෝල් ගත්තත් වැඩිය කතා කරන්නෑ ලැජ්ජයි ගගා ඇඹරෙනව.අහවල් එක නළලෙ තියන් වගේ ඉන්නෙ.ඇති මඟුලකුත් නෑ.A/L විතරයි කරල තියෙන්නෙ.නිකන් පොඩි job එකක් කරන්නෙ.ජොබ් එක ගෙවල් ළඟ නිසා ඒකට යන්නෙත් tuk එකේ.බස් වල යන්නෑ මිනිස්සු ඇඟේ ගෑවෙන්න එනව කියල.හරියටම කැමැත්ත දෙන්නත් කලින් එයා කැමති විදිහට ලු මං ඉන්න ඕනෙ.කෙල්ලො කරල තියෙනව.මෙහෙම එකක් නම් සෙට් වෙලා නෑ ජීවිතේට. මේකිත් පට්ට උද්දච්ච,ආත්මාර්ථකාමී කියල මට හිතෙනවා.උඹල මොකද හිතෙන්නෙ???
බඳින්න නම් නෙවේ බැලුවෙ.බඳින වයසකත් නෙවේ මං ඉන්නෙ.ඇත්තට ම මං මේක ආතල් එකට දාගන්න ටෝක් කරේ.එහෙම කරලත් විකාරයක් හිතෙනවා දැන්කෙල්ලෙක් බදිනවා නම් මචං පොළවේ පය ගහලා ඉන්න කෙල්ලක් බදින්න .
කෙල්ලගේ සල්ලි Education හොයන්න යන්න එපා
ඔය වගේ මානසික ලෙඩ්ඩු බැඳගෙන කොහොමද ජීවිතය අරගෙන යන්නේ ?
දැන් ඔහොම ප්‍රශ්ණ ඇති කරන කෙල්ලෝ බැන්දට පස්සේ දවසට ඒක ප්රශ්නය ගානේ මවනවා . ඊළඟට හැමදාම ප්‍රශ්ණ
මම නම් කියන්නේ ඔය වගේ කෙල්ලන්ගෙන් අයින් වෙලා ඉන්න කියලා බ්‍රෝ