250 kiwwe masekatada bn?250 ක් දඩ ගහනව. සහන කාලයක් කියලා නැහැ.
සහන කාලෙන් වෙන්නේ, පරණ එකෙන් ඒ කාලේ ඇතුලත යන්න පුළුවන් කම විතරයි.
කොහොමත් අලුත් එක එන්න අවුරුද්දක් වත් යයි. ගිය අවුරුද්දේ දෙසැම්බර් දාපු අයටත් තවම නැහැ. කාඩ් ගෙන්න ඩොලර් නැහැ ලු.
ඉක්මනට ගිහින් අලුත් කර ගන්න. නැත්තම් දඩ ගාන වගේම ඉස්සරහට ගාස්තුත් වැඩි වෙන්න පුළුවන්.
ඉස්සෙල්ලා දිනයක් දාලා මෙඩිකල් ගන්න ඕන.
මෙඩ්කල් එකේ බලන්න expire වෙලාද කියලා
------ Post added on Apr 21, 2022 at 12:02 PM
ethakota parana ekend drive karanna wenne250 ක් දඩ ගහනව. සහන කාලයක් කියලා නැහැ.
සහන කාලෙන් වෙන්නේ, පරණ එකෙන් ඒ කාලේ ඇතුලත යන්න පුළුවන් කම විතරයි.
කොහොමත් අලුත් එක එන්න අවුරුද්දක් වත් යයි. ගිය අවුරුද්දේ දෙසැම්බර් දාපු අයටත් තවම නැහැ. කාඩ් ගෙන්න ඩොලර් නැහැ ලු.
ඉක්මනට ගිහින් අලුත් කර ගන්න. නැත්තම් දඩ ගාන වගේම ඉස්සරහට ගාස්තුත් වැඩි වෙන්න පුළුවන්.
ඉස්සෙල්ලා දිනයක් දාලා මෙඩිකල් ගන්න ඕන.
මෙඩ්කල් එකේ බලන්න expire වෙලාද කියලා
------ Post added on Apr 21, 2022 at 12:02 PM
ඔව්. ටෙම්පරි කොලයකුත් දෙනවා මාස 3 ක් valid.ethakota parana ekend drive karanna wenne
Medical එක expired නැත් නම් appointment එකක් දාගන්න website එකෙන්. SMS එක පෙන්නලා gate eken යන්න ඇතුලට.ලගදි Driving License Renew අය ඉන්නවද?
මගේ එක 2021.09 expired අර සහන කාලයක් දුන්නට පස්සේ තාම ගත්තේ නැ.
මෙඩිකල් ගත්තා
හෙට යන්න බැලුවේ වේරහැර.
අර කාලෙටත් එක්ක දඩ ගහනවද?
renew කරන්න ගානයි දඩ වලට යන ගාන කියක් යනවද?
ne kolayakda koheda denawaluethakota parana ekend drive karanna wenne
250 ක් දඩ ගහනව. සහන කාලයක් කියලා නැහැ.
සහන කාලෙන් වෙන්නේ, පරණ එකෙන් ඒ කාලේ ඇතුලත යන්න පුළුවන් කම විතරයි.
කොහොමත් අලුත් එක එන්න අවුරුද්දක් වත් යයි. ගිය අවුරුද්දේ දෙසැම්බර් දාපු අයටත් තවම නැහැ. කාඩ් ගෙන්න ඩොලර් නැහැ ලු.
ඉක්මනට ගිහින් අලුත් කර ගන්න. නැත්තම් දඩ ගාන වගේම ඉස්සරහට ගාස්තුත් වැඩි වෙන්න පුළුවන්.
ඉස්සෙල්ලා දිනයක් දාලා මෙඩිකල් ගන්න ඕන.
මෙඩ්කල් එකේ බලන්න expire වෙලාද කියලා
------ Post added on Apr 21, 2022 at 12:02 PM
දැන් ගහනව. දඩ කියක්ලා නෙමේ, වෙන නමකින්දඩ ගහන්නෑ සහන කාලෙ ඇතුලෙ නං. මටනං දඩ ගැහුවෙ නෑ
250 kiwwe masekatada bn?
250 masekatada?250 ක් දඩ ගහනව. සහන කාලයක් කියලා නැහැ.