උදේ නැගිටිද්දි කකුලෙ මේ ඊතලේ දාල තියෙන තැන රිදෙනවා ටිකක් වෙලා යනකන් අඩිය තියන්න අමාරුයි. සමහර දවසට රිදෙන එක වැඩියි. සමහර දවසට අඩිය තියන්න ලොකු අමාරුවක් නෑ ඒත් රිදෙන එක තියෙනවා. මේක දැන් දවස් තුනක් හතරක් විතර වෙනවා හැදිලා. මේක මොන වගේ රෝගයක ලක්ෂණයක්ද?




