කකුල

BE731540-0CAF-42AE-9B8F-8FC7F103E459.jpeg

උදේ නැගිටිද්දි කකුලෙ මේ ඊතලේ දාල තියෙන තැන රිදෙනවා ටිකක් වෙලා යනකන් අඩිය තියන්න අමාරුයි. සමහර දවසට රිදෙන එක වැඩියි. සමහර දවසට අඩිය තියන්න ලොකු අමාරුවක් නෑ ඒත් රිදෙන එක තියෙනවා. මේක දැන් දවස් තුනක් හතරක් විතර වෙනවා හැදිලා. මේක මොන වගේ රෝගයක ලක්ෂණයක්ද?
 
kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    කොල්ලෙක් නං ෆුට් ස්පා යන්න කියන්න තිබ්බා 🙃 ඔයාට ඒක හරියන්නෑනෙ. බම්ප් තමා
     
    • Like
    Reactions: Geshi95
    බෙල්ලේ අවුලක්. අත හිරිවැටිලා තියෙනවද නැගිට්ට ගමන්?
    හදිස්සියෙන් දවස්වල එහෙම වෙලා තියෙනවා. මම හිතුවෙ ඒ අත යට වෙලා නින්ද ගිහින් කියලා. මෙහෙම වෙන්න ගත්තට පස්සෙ නම් එහෙම වුනේ නෑ. :(
    මටත් තියෙනව. බර වැඩි නිසා කියල ඩොක්ට කිව්වෙ. ඇවිද්දම අඩු වෙනව. කෝකටත් ඩොක්ට ගාවට යන්න. වෙන ලෙඩ වලටත් එනව.
    මම එච්චර මහත නෑ. :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    හදිස්සියෙන් දවස්වල එහෙම වෙලා තියෙනවා. මම හිතුවෙ ඒ අත යට වෙලා නින්ද ගිහින් කියලා. මෙහෙම වෙන්න ගත්තට පස්සෙ නම් එහෙම වුනේ නෑ. :(

    මම එච්චර මහත නෑ. :(
    ඩොක්ට කෙනෙක් ගාවට යන්න කෝමත්. වෙන වෙන දේවල් වලට වෙන්නත් පුලුවන්. ඔය මගෙ කේස් එක ගැන කිව්වෙ.
     
    • Like
    Reactions: Ryan08 and Geshi95
    ඩොක්ට කෙනෙක් ගාවට යන්න කෝමත්. වෙන වෙන දේවල් වලට වෙන්නත් පුලුවන්. ඔය මගෙ කේස් එක ගැන කිව්වෙ.
    ඔව්. ඩොක්ට කෙනෙක්ට පෙන්නන එක හොදයි නේද. තාම කාටවත් කියුවෙ නෑ මොන වගේ ලෙඩක්ද දන්නෙ නැති නිසා මේකෙ අහලා බැලුවෙ. :)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,697
    113
    කකුලෙ පොටෝ එකක් නැතු.. ආ එක්කො ඕනි නෑ. ඔයා ඩොක්ට කෙනෙක් ගාවට යන එක තමයි හොද. මටත් ඕකම තිබුන සපත්තු දැම්මම තවත් අමාරු උනා. හැබැයි ඉබේම අඩු උනා.
     
    • Like
    Reactions: Geshi95

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔක ලෙඩක් මචන් ආයුර්වේදේ බෙහෙත් තියෙනවා ඕකට ඕකට කියන නමකුත් තියෙනවා වෙනම.මටත් කාලයක් තිබුනා නැගිට්ට ගමන් ටික වෙලාවක් යනකල් කකුල රිදෙන්න ගන්නවා
     
    • Like
    Reactions: Rankira and Geshi95
    කකුලෙ පොටෝ එකක් නැතු.. ආ එක්කො ඕනි නෑ. ඔයා ඩොක්ට කෙනෙක් ගාවට යන එක තමයි හොද. මටත් ඕකම තිබුන සපත්තු දැම්මම තවත් අමාරු උනා. හැබැයි ඉබේම අඩු උනා.
    එහෙම උනොත් නම් හොදයි:baffled:
    ඔක ලෙඩක් මචන් ආයුර්වේදේ බෙහෙත් තියෙනවා ඕකට ඕකට කියන නමකුත් තියෙනවා වෙනම.මටත් කාලයක් තිබුනා නැගිට්ට ගමන් ටික වෙලාවක් යනකල් කකුල රිදෙන්න ගන්නවා
    ආයුර්වේද බෙහෙත් ගත්තම ටිකක් කරදරයි නේද. තෙල් ගාන්න පත්තු බදින්න එහෙම ඕනෙනෙ. ඩොක්ට කෙනෙක් හම්බවෙලා බලනවා. බැරි උනොත් එහෙමවත් කරනවා.:confused: