mama goda giya hati

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Congrats! සමරි එක කඩ්ඩ හින්දා ගොඩ ගියා කියන එකනේ?
    Kadda, communication/people skills
    can do attitiude...

    1. Umbagen kauda ahuwe uba goda giya widiya?
    2. Dan uba goda gihinda inne ?
    3. Wahaneta daapu lease eke thatwe mokada dan?

    sahenna eun ahuwa... mama itin passe reply karannam kiala innawa kerenne na

    mama hethanne mama goda..

    gewagena yanawa... dollar eka nagga nisa itin lease eka danennewath nathi tharam
    ------ Post added on Apr 21, 2022 at 6:25 PM

    අවුරුදු දෙකක් පිස්සන් කොටුවෙ හිටියටික කියලා නෑනෙ

    පොහොර ගැහුවද ලගදි, දැන් අගල් කීයද?
    ------ Post added on Apr 21, 2022 at 5:55 PM

    awrudu dekak newe maasa dekai

    ow manasika rogayakata prathikara gattu ekath goda giya ekata hethuwak
    ------ Post added on Apr 21, 2022 at 6:25 PM

    මොකක්ද යකෝ ඔය ගොඩ යෑම ?
    mama santhosen nam inne.. hethe prashna nattam

    mama goda thamay... wena monada

    me job ekata kela unoth Qatar giya.. thaththa ehe.. me awrudde heavy lisan gannawa
    ------ Post added on Apr 21, 2022 at 6:27 PM
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Kadda, communication/people skills
    can do attitiude...

    sahenna eun ahuwa... mama itin passe reply karannam kiala innawa kerenne na

    mama hethanne mama goda..

    gewagena yanawa... dollar eka nagga nisa itin lease eka danennewath nathi tharam
    ------ Post added on Apr 21, 2022 at 6:25 PM

    awrudu dekak newe maasa dekai

    ow manasika rogayakata prathikara gattu ekath goda giya ekata hethuwak
    ------ Post added on Apr 21, 2022 at 6:25 PM

    mama santhosen nam inne.. hethe prashna nattam

    mama goda thamay... wena monada
    ------ Post added on Apr 21, 2022 at 6:27 PM
    සන්තෝසෙන් ඉන්නේ කොහොමද යකෝ මේ බංකලොත් වෙලා තියනව මොන්ගල්ද තොට
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    සන්තෝසෙන් ඉන්නේ කොහොමද යකෝ මේ බංකලොත් වෙලා තියනව මොන්ගල්ද තොට
    mama earn karanne USD walin.. ape ththatha Qatar rial.. nangila denna bandapu massinala denna USD and AUD

    nathi bari ayata upakara karagena innawa

    barima unoth itin yanna thenuth tiyenawa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mama earn karanne USD walin.. ape ththatha Qatar rial.. nangila denna bandapu massinala denna USD and AUD

    nathi bari ayata upakara karagena innawa

    barima unoth itin yanna thenuth tiyenawa
    usd earn කරා කියල usd කන්නද උබ ... යන්න තැන මොනවද තියෙන්නේ කොහොමද යන්නේ .. තාත්තලාගේ නංගිලාගේ ලබබ්වල් උබ කරපුව නෙමේනේ .. එහෙම අනුන්ගේ පානෙන් ගොඩ ගිය උන් නං ඉන්නේ ඕනේ තරන්
     
    • Like
    Reactions: johnferna678

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    usd earn කරා කියල usd කන්නද උබ ... යන්න තැන මොනවද තියෙන්නේ කොහොමද යන්නේ .. තාත්තලාගේ නංගිලාගේ ලබබ්වල් උබ කරපුව නෙමේනේ .. එහෙම අනුන්ගේ පානෙන් ගොඩ ගිය උන් නං ඉන්නේ ඕනේ තරන්
    ubata kahanawanam kahaganin machan
    echcharai mata kiyanna tiyenne

    elakiri bokka...umbat ekka wada karala tiyenawa machan mama...sirra dial eka umba...
    pudumai mageth ekka wedakaeapu ekek mage hodak kiyanawa

    mokada hema eka ekkama mama wali dagatta nisa
    ------ Post added on Apr 21, 2022 at 7:12 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ගොඩ ගියපු බහුතරේ දැන් මඩේ.
    පුලුවන් ඉක්මනින් ටික කාලෙකටවත් වෙන රටකට පළයං.
    yanne na... puluwan namuth yanne na
    mage nephew mehe...5 yrs old

    ekko innawa ekko ekata marenawa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ubata kahanawanam kahaganin machan
    echcharai mata kiyanna tiyenne

    pudumai mageth ekka wedakaeapu ekek mage hodak kiyanawa

    mokada hema eka ekkama mama wali dagatta nisa
    ------ Post added on Apr 21, 2022 at 7:12 PM
    ඕක තම ලංකාවට කෙල වෙලා තියෙන්නේ ඇති ලබ්බක්ත් නෑ පඩ ශෝව් නං ඒමට ... හිතන් ඉන්නේ පොරවල්ල කියල ... ලොකු එකාගේ ඉදන් තෝ වගේ එවුන් දක්වා .. මොකක්හරි කැල්ලක් අල්ලාගෙන කරගතම ඔක්කොම දන්නවා මම පොර ..මම තම ගොඩ දැම්මේ ලබ්බ තමා ... පේනවනේ වෙලා තියන ඒවා ...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ඕක තම ලංකාවට කෙල වෙලා තියෙන්නේ ඇති ලබ්බක්ත් නෑ පඩ ශෝව් නං ඒමට ... හිතන් ඉන්නේ පොරවල්ල කියල ... ලොකු එකාගේ ඉදන් තෝ වගේ එවුන් දක්වා .. මොකක්හරි කැල්ලක් අල්ලාගෙන කරගතම ඔක්කොම දන්නවා මම පොර ..මම තම ගොඩ දැම්මේ ලබ්බ තමා ... පේනවනේ වෙලා තියන ඒවා ...
    oc cir
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සන්තෝසයි!

    USD earn කරනව නම් ඉස්සරහට හිර ගන්න ලේසියි. අඩු කුලේ ෆයිවර් කොල්ලනේ උඹලගෙ හොඳම කාලෙ එන්නයි යන්නෙ. නුවර වලව් මැණිකෙල බලෙන් ඇඟේ ගහන්නෙ. බලෙන්.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    සන්තෝසයි!

    USD earn කරනව නම් ඉස්සරහට හිර ගන්න ලේසියි. අඩු කුලේ ෆයිවර් කොල්ලනේ උඹලගෙ හොඳම කාලෙ එන්නයි යන්නෙ. නුවර වලව් මැණිකෙල බලෙන් ඇඟේ ගහන්නෙ. බලෙන්.
    mona pissuda bn nuwata unta thawama loku wisipandaahe government job :lol:
     
    • Like
    Reactions: johnferna678

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,091
    113
    කෑගල්ල
    ඔයි ඔයි අහකයන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව ඉන්නවා. :lol: :lol:

    එල එල බන් බොක්කෙම්ම උදවු කරන උන් ඔහොම තමා. කඩ්ඩ තමා බන් තව හදාගන්න ඔනේ. ඒකත් එක අවුලක් තමා හම්බ කරන්න. කඩ්ඩ හරියට බැරි උනාම කම්මැලි හිතේනවා බන්. අලුතින් එන ජොබ් එහේම මොකක් හරි එකක් ගහලා මග ඇරලා දානවා. නිකන් කාලය නාස්ති කරන්නේ නැතිව මොනවාම හරි කැමති දෙයක් ඉගන ගන්න එක තමා වැදගත්. Online වඩ කරද්දි එන job දැක්කාම පේනවා ඉගන ගන්න කොච්චර දේවල් තියනවද කියලා.
    කවුරු හරි මොනවාහරි අහපුවාම දන්න දේ දන්න උපරිමෙන් කියලා දෙන එක තමා වටින්නේ. එකේක් දේන්නෙක් කෑ හැහුවට. ඒක වටිනා උන් තව සැහේන්න ඉන්නවා මේකේ. ඊයෙත් එකේක්ට උදවුවක් කරා මන්. ඒක ලොකුකමකට නෙමේ කිවේ. ඊට වඩා මේකේ ඉන්න උන් මව දන්නේ වත් නැතිව ලොවෙත් නැති උදවු කරලා තියනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    ඕක තම ලංකාවට කෙල වෙලා තියෙන්නේ ඇති ලබ්බක්ත් නෑ පඩ ශෝව් නං ඒමට ... හිතන් ඉන්නේ පොරවල්ල කියල ... ලොකු එකාගේ ඉදන් තෝ වගේ එවුන් දක්වා .. මොකක්හරි කැල්ලක් අල්ලාගෙන කරගතම ඔක්කොම දන්නවා මම පොර ..මම තම ගොඩ දැම්මේ ලබ්බ තමා ... පේනවනේ වෙලා තියන ඒවා ...
    Dan umba muta mokakda keranna kiyanne?