HNB :growl::growl:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,122
    22,557
    113
    HNB එකෙන් රුපියල් වලින් local payment කරපුවටත් සැහෙන දවසක් ගියාට පස්සෙ Markup කියල ආයෙ කපාගන්නව. මෙයලා කියන්නෙ ඩොලර් රේට් එක වෙනස් වෙන හින්ද සහ transaction එක ඇත්තටම වෙන්නෙ පස්සෙ නිසා ඒ වෙද්දි තියෙන අලුත් රේට් එකට අදාල වැඩිපුර මුදල් ප්‍රමාණය කපාගන්නව කියල. ඒකත් අසාධාරණයි ඒත් කමක් නෑ කියමුකො. මුං රුපියල් වලින් ලංකාවෙ තැන් වලට කරපු පේමන්ට් වලටත් ඒ වැඩේම කරනවනෙ. මේකට ගන්න පුලුවන් පියවර මොකක්ද? නිකරුනේ සල්ලි ගෙවන්න අපිට පිස්සුද බන්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,383
    7,830

    HNB debit or credit card ekakin karapu paymentsda?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,328
    2,134
    113
    ඉතින් ඇයි ඔයා කාඩ් එක කැන්සල් කරන්නේ නැත්තේ? ඕන තරම් CC දෙන්න බැංකු තියෙනවනේ?
     
    • Like
    Reactions: TechnWeb

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,557
    113
    HNB debit or credit card ekakin karapu paymentsda?
    Debit

    ඉතින් ඇයි ඔයා කාඩ් එක කැන්සල් කරන්නේ නැත්තේ? ඕන තරම් CC දෙන්න බැංකු තියෙනවනේ?
    මේ ඩෙබිට්. අනික එහෙම කැන්සල් කර කර යතහැකිද බන්.
    ------ Post added on Apr 22, 2022 at 4:32 PM

    ape ehm case ekk nh neh🥲
    වෙනව. කලිනුත් කෙනෙක් ත්‍රේඩ් එකක් දාල තිබ්බ.
    https://elakiri.com/threads/hnb-එකෙන්-සල්ලි-කපාගන්නවා.2043305/
    ------ Post added on Apr 22, 2022 at 4:34 PM
     
    • Wow
    Reactions: SK29

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,557
    113
    rupiyal walin gewana payment ekta kara qwe.
    එ කිවුවෙ බන් දැන් සිංගර් වගේ එකක බඩුවක් ගද්දි (Online website එකෙන්) රු.4500 නන් ඒකෙ ගාන 4500 නෙ කැපෙන්නෙ. මුං ඒවටත් පස්සෙ ඩොලර් රේට් එක වෙනස් වෙද්දි තව ගානක් කපාගෙන.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    HNB එකෙන් රුපියල් වලින් local payment කරපුවටත් සැහෙන දවසක් ගියාට පස්සෙ Markup කියල ආයෙ කපාගන්නව. මෙයලා කියන්නෙ ඩොලර් රේට් එක වෙනස් වෙන හින්ද සහ transaction එක ඇත්තටම වෙන්නෙ පස්සෙ නිසා ඒ වෙද්දි තියෙන අලුත් රේට් එකට අදාල වැඩිපුර මුදල් ප්‍රමාණය කපාගන්නව කියල. ඒකත් අසාධාරණයි ඒත් කමක් නෑ කියමුකො. මුං රුපියල් වලින් ලංකාවෙ තැන් වලට කරපු පේමන්ට් වලටත් ඒ වැඩේම කරනවනෙ. මේකට ගන්න පුලුවන් පියවර මොකක්ද? නිකරුනේ සල්ලි ගෙවන්න අපිට පිස්සුද බන්.
    ඔය පකයන්ට කුනුහරුපෙන් කියන්නේ මම ආයේ කොහොමත් පොලිසියේ කම්ප්ලේන් එකක් දානවා බලමු මම මාර්තු 10 කරපු එකකට උන්ගේන් අවසර අරගෙන ඒවෙලා වේ ෆොරෙක්ස් ෆී කියලා 10ක් කැපුවා පස්සේ 55ක් කපලා වෙනම කිසිම ඇලර්ට් එකක් මොකුත් නෑ පේපෑල් එකේ තියෙන්නේ 289 ගානේ හදපු එක මුන් කියනවා මර්චන්ට් කපනවා කියලා පේපැල් එක සතයක් කපන් නෑ අනික එහෙම ඉස්සරහ දවසක රේට් එකට සල්ලි කපන්න බෑනේ කවුද ඉස්සරහ දවසේ රේට් එක දන්නේ අනික ඩෙබිට් කාඩ් කෙඩිට් නම් කමක් නෑ අනිවා ඔකුන්ට කම්ප්ලේන් දාල වැඩක් නෑ මැනේජර් ට අනිවා පොලිස් පැමිනිලි දාන්න ඕන එහෙම නම් මොන එකකට ද ඒ වෙලාවේ සල්ලි කපා ගන්නේ කාඩ් එකක් පස්සෙ සෙටල්මන්ට් ෆී කියලා කපන්න මෙව ඩෙබිට් කාඩ් ඒ සෙල්ලම් ක්‍රෙඩිට් කාඩ් එකට දාගන්න පුලුවන් අනික ඩොලර් නැත්නම් බම්බුවටද පේමන්ට් කරන්න කියන්නේ උන් කෝල් කරලා ඔතන හෙන වන්චාවක් යන්නේ ඒ නිසා පුලුවන් තැන් වලට පැමිනිලි කරන්න
     
    ඔව් බන් අනිවාර්‍යෙන් මේකට මොකක් හරි කරන්න ඕනෙ. අනික මුං හෙන කාලයක් ගියාට පස්සෙ settlement එක කරන්නෙ. දවස් 14 ක්වත් ඇතුලතනන් කමක් නෑ. මාසෙකට විතර පස්සෙ රේට් අපි දන්නවයෑ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් බන් අනිවාර්‍යෙන් මේකට මොකක් හරි කරන්න ඕනෙ. අනික මුං හෙන කාලයක් ගියාට පස්සෙ settlement එක කරන්නෙ. දවස් 14 ක්වත් ඇතුලතනන් කමක් නෑ. මාසෙකට විතර පස්සෙ රේට් අපි දන්නවයෑ.
    මම නම් අතාරින්නේ නෑ බලමු කොහොමත් මම පැමිනිල්ල දානව අනිවා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    hodama wade account eka close karana eka.. unta danenna... ethakota ai close karanne kiyala ahai ethakota banala wisthare kiwwama hari ...

    issue eka hadala dennam kiyai.. ethakota kamathi nam account eka thiyaganta puluwan
    හදන් නෑ බන් ඔකුම් දැන් කම්ප්ලේන් කීයක් දැම්ම ද සත 5ක් ගනන් ගන් නෑ ඇමතුවා මම ඔකුන්ට කිව්වේ ඔයාලගේ කරපු පේමන්ට් එකකට පස්සෙ ඔහොම ෆී එකක් කැපුවම මොකද්ද ඔයාල කරන්නේ කියලා කතා නෑ උන් කොහොමත් මැනේජරයට තමා පැමිනිල්ල දාන්නේ බලමු මොකද කරන්නේ කියලා බැන්කුව පේපැල් එකේ කෙලින් ම 280 ගානට දාල තියෙනවා රේට් එක උන්ගේ මේල් එස් එම් ඒස් ඇලර්ට් ආපුවා ඔක්කොම තියනවා බලමු
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,677
    21,682
    113
    ගම මහනුවරයි
    හදන් නෑ බන් ඔකුම් දැන් කම්ප්ලේන් කීයක් දැම්ම ද සත 5ක් ගනන් ගන් නෑ ඇමතුවා මම ඔකුන්ට කිව්වේ ඔයාලගේ කරපු පේමන්ට් එකකට පස්සෙ ඔහොම ෆී එකක් කැපුවම මොකද්ද ඔයාල කරන්නේ කියලා කතා නෑ උන් කොහොමත් මැනේජරයට තමා පැමිනිල්ල දාන්නේ බලමු මොකද කරන්නේ කියලා බැන්කුව පේපැල් එකේ කෙලින් ම 280 ගානට දාල තියෙනවා රේට් එක උන්ගේ මේල් එස් එම් ඒස් ඇලර්ට් ආපුවා ඔක්කොම තියනවා බලමු
    mmm mm ehenam wadak itin .. ohoma itin transection karantath bane... as piyan sakkuwen adala , athata ahu wena ganak denawa wage...
     
    • Like
    Reactions: olu bakka and Idias