
මොන මගුලක්ද බං ඒක. මීට කලින් වෙලා නෑ. මේ මාසෙ තමයි උනේ.payment ada keruwata, un release karanne 10 days walin wage passe, ethakota edata tiyena rate ekata charge karala, balance eka tamai oya kapanne damagana![]()
danna taramain HNB ehema kapanawa. magenam march mula wage idanma oka una bn,. call karama ithin call center eke un pali nathi hinda katawahagana nikan hitiyaමොන මගුලක්ද බං ඒක. මීට කලින් වෙලා නෑ. මේ මාසෙ තමයි උනේ.
හැම බැංකුවම එහෙම ද
ඒත් කපනව. රින ගානක් වැටෙනවා සල්ලි නැත්තන්.ඕක නම් මහා සක්කිලිම වැඩක් ඕකුන් කරන
මගේ තියනවා - එක්ලක්ෂ හතලිස් දාස් ගානක්
පේමන්ට් කරන්න කලින් ඕනේ ගාන විතරක් දාන ගහන නිසා කපාගන්න විදියක් නෑ උන්ට
මට නම් ගෙවන්න හිතෙන්නෙම නෑ උන්ට මොකක්ද අපිට ගන්න පුළුවන් ලීගල් ඇක්ෂන් එක
අපි වැරද්දක් කරලා නෑනේ එදාට තිබ්බ ගානට අපි බඩු ගත්තා
මුන් කරන්නේ හරියට කඩේ මුදලාලි රුපියල් 200ට වික්ක දේකට අයෙත් ඒ කස්ටමර් සතියකට පස්සේ අවට පස්සේ ආ මාතියා ඔය ගිය සතියේ අරන් ගිය බාන්දේ දැන් 250 තව රුපියල් 50 දීපන් වගේ සින් එකක් නේ
ඍන තමයි බන් දැන් ඒකෙ තියෙන්නේ ඕක ගෙවන්න හිතෙන්නෙම නෑ මුන්ගේ කැරි වැඩ නිසාඒත් කපනව. රින ගානක් වැටෙනවා සල්ලි නැත්තන්.
මේ ඩොලර් එක යන විදියට අද 320 ට ගියානම් තව දවස් 10 කින් 420 ට යයි.
ඒකනේ බන් මාර හුත්තක් ඒකගෙව්වා නම් ගෙව්වා. ඒක එතනින් ඉවරයි. ඉතිං හිතෙන හිතෙන වෙලාවට සල්ලි කපන්න මොන රෙද්දක් ද
ඔය කාලකන්නියෝ මාර්තු 5 කරපු පේමන්ට් එකට අප්‍රේල් 5 සල්ලි කපලා ගැලපුම් ගාස්තු කියලා කිසිම විදියක ඇලර්ට් එකක් නෑ අනික පේපැල් එකේන් 289 තියෙන්නේ මුන් කපලා තියෙන්නේ 315ට ගනන් හදලා පස්සෙ ගැලපුම් ගාස්තුව කියලා කපලා ඔකුන්ට අමතලා තියෙන්නේ පොලිස් කේස් දාන්න ඔන ඔකුන්ට හොරෙන් සල්ලි කපනවා කියලා හිටපන් කෝHnb එකෙන් Fx markup 6789.23 කියලා rs 400ක් කපාගෙන තියනවා.
තව Ex markup 4398 කියලා 231ක් කපාගෙන තියනවා. ඔය 6789.23 හා 4398 දෙකම foreign payments. ඉතිං payment එක කරලා දවස් ගානකට පස්සෙ ඇයි ආයේ කපන්නෙ?
උබලට notice වෙලා නැද්ද?