පාර්ට් ටයිම් ජොබක් ඕනේ.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    රට යන හැටි හරි නෑනේ. මටත් පාර්ට් ටයිම් ජොබක් ඕනේ.
    කාට හරි කිරියේ කඩේ යනවට කියක් විතර ගෙවයිද?
    එහෙම එකක් සෙට් කරගන්නෙ කොහොමද?
    ජොබක් දෙන්න කැමති එකෙක් ඉන්නවා නම් පී.එම්. එකක් දාන්නඩ ඈ......
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    +94776398210 මිගමුව අවට අසරණ පවුල් වලට වියලි බඩු දෙනවා.ගන්න කැමති අය ඉන්නවානම් මේ නම්බර් එකට කෝල් එකක් දලා එන්න

    Copied from a reliable person's message
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    bump

    රට යන හැටි හරි නෑනේ. මටත් පාර්ට් ටයිම් ජොබක් ඕනේ.
    කාට හරි කිරියේ කඩේ යනවට කියක් විතර ගෙවයිද?
    එහෙම එකක් සෙට් කරගන්නෙ කොහොමද?
    ජොබක් දෙන්න කැමති එකෙක් ඉන්නවා නම් පී.එම්. එකක් දාන්නඩ ඈ......
    apo ban kade yana job karanna epa.
    ubata thiyena skills monwada? kochchara vitara week ekakta side job ekakata dammahakida?
    ------ Post added on Apr 23, 2022 at 8:46 PM
     
    • Like
    Reactions: Solo Rider