රට යන හැටි හරි නෑනේ. මටත් පාර්ට් ටයිම් ජොබක් ඕනේ. කාට හරි කිරියේ කඩේ යනවට කියක් විතර ගෙවයිද? එහෙම එකක් සෙට් කරගන්නෙ කොහොමද? ජොබක් දෙන්න කැමති එකෙක් ඉන්නවා නම් පී.එම්. එකක් දාන්නඩ ඈ......