1)අවුරුදු ගානක් තිස්සෙ කැම්පස් වල දේශපාලනය කරනව බලහත්කාරයෙන්. (මට ඕකුන් පේන්න බැරි ඒකයි

).
2)රටට හානි වෙන තීරන ගන්නව. බහුජාතික සමාගම් වලට එහෙම විරුද්ධයි.
3) Private කැම්පස් වලට විරුද්ධයි. අපි රටින් ගියාට පස්සෙ තමයි දැක්කෙ මේ රටවල් කොච්චර සල්ලි education සෙක්ටර් එකෙන් හොයනවද කියල.
4) අනික jvp එකේ පහල ලෙවල් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු

5) රැකියා විරහිත උපාධිධාරී කියල සංගම් හදාගන පිකට් කරනව. අන්තිමට ආණ්ඩු ඉන්නවත් ඉඩ නැති වෙන්න බොරු රස්සා දෙනව. ඒ දෙකම වැරදියි
6) යුනියන් අටෝගෙන පඩි වැඩි කරන්න පිකට් කරනව strike කරනව. සමහර ආයතන විනාස වෙලා තියෙනව මුන් හින්ද.
7) ළඟදිත් jvp උන් පාලිමන්ට් එකේ කිව්ව ආය සියලුම රජයේ සේවකයන්ට pension දෙන්න කියල කලින් විදියට. එහෙම නෙමෙයි වෙන්න ඕනෙ private/government සේරම ජොබ් කරන උන්ට එක pension scheme එකක් හදන එක වෙන්න ඕනෙ.
ඔය මං කියපුව හොරකම් කරන එකට වඩා ගොඩක් බරපතලයි. හොරකම් කරන එක ඉක්මනට නවත්තන්න පුලුවන්. ඒ උනාට ඔය කියල තියෙන ඒවගෙ බලපෑම අවුරුදු 50ක් වගේ අඩුම බලපානව.