ඒ emoji එකෙන් @HAneo ගේ reply එක මං සම්පූර්ණයෙන්ම වෙන විදියකට තේරුම් ගත්තේ☝☝ meka daanna hithagena wena emoji ekak daalaa kiyahanko![]()
emojis so powerful even to give different meanings to the context

ඒ emoji එකෙන් @HAneo ගේ reply එක මං සම්පූර්ණයෙන්ම වෙන විදියකට තේරුම් ගත්තේ☝☝ meka daanna hithagena wena emoji ekak daalaa kiyahanko![]()

උබ හයිලෑන්ඩර් බලල තියනවද?KT කියන්නේ මොකක්ද අයියන්ඩියනි
Oya wage eewata tama mama meka liwwe yesterdayමම දැන් අවුරුදු 5 ක් විතර තැනක වැඩ කරා.
පලවෙනි අවුරුද්දේ විතරයි agreement එකක් තිබ්බේ.
ඊට පස්සේ mutual understanding එකෙන් තමයි වැඩ කරේ.
defined notice period එකක් තිබ්බේ නැ. ඉතින් අලුත් තැනට යනකොට මම 30 days notice period කියලා resignation දුන්නා.
මෙන්න යකෝ මුන් කියනවා මම කළගුණ දන්නේ නැලු.
ජොබ් හොයනවා නම් කලින් කියන්න තිබ්බාලු.
අඩුම මාස දෙකක්වත් දෙන්න තිබ්බ ලු.
Company එක මගේ මත depend වෙනවා ඇත්ත. ඒ උනාට ගෙවන්නේ නැනේ.
අවුලක් නැ 30 days වලින් යන්න පුළුවන්. හිත හොඳ නැතුව තමයි යන්නේ.
මම කලින් හොයනවා කියලා කිව්වේ නැත්තේ. හෙව්වේ නැ. අතට ආපු චාන්ස් එකක්. එක කිව්වට උන් තේරුම් ගන්නේ නැ.
මම කොහොමත් අයින් වෙලා මුන්ට හෙල්ප් එකක් දෙන්න හිටියේ. කිව්වා කතා වලට නම් ආයේ බලන්නේ නැ බංකොලොත් උනොත්.
මම තනියෙන් කොම්පැනි එකේ employees ලා 5 දෙනාගේ ඉදන් 27 දෙනෙක් වෙනකම් වැඩි කරලා projects කරලා manage කරගෙන හිටියේ.
No machan.ara lambogini eka thiyna ponnaya wenna athi wena kauda itin
------ Post added on Apr 24, 2022 at 1:09 PM
හරි පෙන විදිහට වෙන පොරක් බස්සන්න යන්නේ. ඕක මටත් උනා එක පාරක්. ඔය ඇතුලෙම එකෙක් බොසාට උබල හදපු එකේ වැරදි පෙන්නනවා එක 100 කරලා. බොසා දන්නේ නැ මචන් කිසිම සොෆ්ට්වෙයාර් එකක් 100% කම්ප්ලිට් කරන්න බැ කියල . ඒ රේට් එක 60%-70% අතර තියෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් වෙන්නේ උබව ශේප් එකේ කපලා අරුව බස්සන්න යන්නේ. ලංකාවට උන වැඩේ වෙන්න යන්නේ. එක වෙන්න දීපන්.මට සැහෙන්න ඔඵර්ස් ආවා මචන්. මම ඒවා ගත්තේ නැ. project එක ඉවර කරන්න ඕනේ නිසා හරියට.
අන්තිම මාස ටිකේ එයාලා අමුතු අමුතු සින් එකට ආවා. ඒකයි මේ පාර අයින් වෙන්න හිතුවේ.
මම manager ට කිව්වා මම අයින් උනත් ඔයාලට help එකක් දෙනවා මේක කරගෙන යන්න කියලා. උ යි මායි plan එකක් හදාගෙන KT කරන්න ගියේ.
ටික වෙලාවකින් ලොක්කා කතා කරලා සද්දේ දැම්මේ. KT හුකරිස් ඔක්කොම එපා උනා
සරලව කිව්වොත් උබ දන්නා දේ පිළිවෙලකට වෙන කෙනෙක්ට කියලා දෙන එක. මේක ඕනෙම ෆීල්ඩ් එකක තියෙන්න දෙයක්. එත් සොෆ්ට්වෙරා පැත්තේ මේක විශේෂ තැනක් හිමි වෙනවා. KT එකක් දෙනකොට ගුරු මුස්ටිය කියන එක ඉස්සරහට එනවා. ඕනෙම කම්ප්ලේක්ස් සොෆ්ට්වෙයා සිස්ටම් එකක තියනව කී පොයින්ට්ස්. ඕනේ නම් පුළුවන් වටේ යවලා KT එකක් දෙන්න . එකෙන් වෙන්නේ බලන එකා හුගක් දේවල් හොයාගන්න වෙනවා. මේක වාසි සහ අවාසි දෙකම තියනවා. දෙවෙනි එක තමා අර කී පොයින්ට්ස් ටික පිළිවෙලට දෙන එක. එකෙන් ඉක්මනට සිස්ටම් එක තේරුම් අරන් ඩීව් බහින්න පුළුවන්. හුගක් ලොකු කම්පැනි වල මේ KT evaluation එකක් කරලා තම ශෙයා පොයින්ට් දාන්නේ. KT එක දීපු එකා මොනවා දීලද දන්නේ නැති නිසා.KT කියන්නේ මොකක්ද අයියන්ඩියනි
කළගුණ බයිලා අදාළ නෑ රස්සාවලටමෙන්න යකෝ මුන් කියනවා මම කළගුණ දන්නේ නැලු.
ජොබ් හොයනවා නම් කලින් කියන්න තිබ්බාලු.
අඩුම මාස දෙකක්වත් දෙන්න තිබ්බ ලු.
shape eke letter ekak ganna balanna.මට සැහෙන්න ඔඵර්ස් ආවා මචන්. මම ඒවා ගත්තේ නැ. project එක ඉවර කරන්න ඕනේ නිසා හරියට.
අන්තිම මාස ටිකේ එයාලා අමුතු අමුතු සින් එකට ආවා. ඒකයි මේ පාර අයින් වෙන්න හිතුවේ.
මම manager ට කිව්වා මම අයින් උනත් ඔයාලට help එකක් දෙනවා මේක කරගෙන යන්න කියලා. උ යි මායි plan එකක් හදාගෙන KT කරන්න ගියේ.
ටික වෙලාවකින් ලොක්කා කතා කරලා සද්දේ දැම්මේ. KT හුකරිස් ඔක්කොම එපා උනා