මම වැරදි ද ?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ☝☝ meka daanna hithagena wena emoji ekak daalaa kiyahanko 😅
    ඒ emoji එකෙන් @HAneo ගේ reply එක මං සම්පූර්ණයෙන්ම වෙන විදියකට තේරුම් ගත්තේ
    emojis so powerful even to give different meanings to the context:oo:
     
    • Wow
    Reactions: HAneo

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,077
    9,896
    113
    man dubai walata giya job eke service letter eke attestation pawa illuwa. anika prasna daganna epa. smahara document fill karnakota kalin company wlata contact detail ahanwa. un call karala ahanwa ube character and work karpau vidiya. ubath ekka mala pnala num inne un ubawa kapai. anika uba kiyana vidyta 2months walata kalin kiyanna oni. mokada ube inna position eka e vidiya hinda. unata thawa ekekwa aran hadnna time yana hinda. company eken company ekata eka wenas.

    service ltter eka wunath loku comapny wla vitrai hanne. podi podi comapny wla owa wadiya balapanne na.
     
    • Like
    Reactions: JokerFan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    KT කියන්නේ මොකක්ද අයියන්ඩියනි
    උබ හයිලෑන්ඩර් බලල තියනවද?

    3797.jpg


    Knowledge transfer​

     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    මම දැන් අවුරුදු 5 ක් විතර තැනක වැඩ කරා.
    පලවෙනි අවුරුද්දේ විතරයි agreement එකක් තිබ්බේ.
    ඊට පස්සේ mutual understanding එකෙන් තමයි වැඩ කරේ.

    defined notice period එකක් තිබ්බේ නැ. ඉතින් අලුත් තැනට යනකොට මම 30 days notice period කියලා resignation දුන්නා.
    මෙන්න යකෝ මුන් කියනවා මම කළගුණ දන්නේ නැලු.
    ජොබ් හොයනවා නම් කලින් කියන්න තිබ්බාලු.
    අඩුම මාස දෙකක්වත් දෙන්න තිබ්බ ලු.
    Company එක මගේ මත depend වෙනවා ඇත්ත. ඒ උනාට ගෙවන්නේ නැනේ.
    අවුලක් නැ 30 days වලින් යන්න පුළුවන්. හිත හොඳ නැතුව තමයි යන්නේ.

    මම කලින් හොයනවා කියලා කිව්වේ නැත්තේ. හෙව්වේ නැ. අතට ආපු චාන්ස් එකක්. එක කිව්වට උන් තේරුම් ගන්නේ නැ.
    මම කොහොමත් අයින් වෙලා මුන්ට හෙල්ප් එකක් දෙන්න හිටියේ. කිව්වා කතා වලට නම් ආයේ බලන්නේ නැ බංකොලොත් උනොත්.
    මම තනියෙන් කොම්පැනි එකේ employees ලා 5 දෙනාගේ ඉදන් 27 දෙනෙක් වෙනකම් වැඩි කරලා projects කරලා manage කරගෙන හිටියේ.
    Oya wage eewata tama mama meka liwwe yesterday

    https://elakiri.com/threads/things-to-follow-when-working-for-a-company.2044647/
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ara lambogini eka thiyna ponnaya wenna athi wena kauda itin
    ------ Post added on Apr 24, 2022 at 1:09 PM
    No machan.

    මට සැහෙන්න ඔඵර්ස් ආවා මචන්. මම ඒවා ගත්තේ නැ. project එක ඉවර කරන්න ඕනේ නිසා හරියට.
    අන්තිම මාස ටිකේ එයාලා අමුතු අමුතු සින් එකට ආවා. ඒකයි මේ පාර අයින් වෙන්න හිතුවේ.

    මම manager ට කිව්වා මම අයින් උනත් ඔයාලට help එකක් දෙනවා මේක කරගෙන යන්න කියලා. උ යි මායි plan එකක් හදාගෙන KT කරන්න ගියේ.
    ටික වෙලාවකින් ලොක්කා කතා කරලා සද්දේ දැම්මේ. KT හුකරිස් ඔක්කොම එපා උනා
    හරි පෙන විදිහට වෙන පොරක් බස්සන්න යන්නේ. ඕක මටත් උනා එක පාරක්. ඔය ඇතුලෙම එකෙක් බොසාට උබල හදපු එකේ වැරදි පෙන්නනවා එක 100 කරලා. බොසා දන්නේ නැ මචන් කිසිම සොෆ්ට්වෙයාර් එකක් 100% කම්ප්ලිට් කරන්න බැ කියල . ඒ රේට් එක 60%-70% අතර තියෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් වෙන්නේ උබව ශේප් එකේ කපලා අරුව බස්සන්න යන්නේ. ලංකාවට උන වැඩේ වෙන්න යන්නේ. එක වෙන්න දීපන්.

    ඒ අස්සේ උබ KT ටික හරියට දීල උබේ යටතේ හිටි උන්ට හරියට සිස්ටම් දැනුම දීපන්. නැත්නම් උන් අමරුය්වේ වැටෙනවා. උන් පව්. එතකොට උබේ කොන්චස් එක හරිම ක්ලියර් මචන්. .මම හරියට මගේ ජොබ් එක කළා කියල එන සටිස්ඵක්ෂන් එකක් ලොවෙන්ත් ගන්න බැ
    ------ Post added on Apr 24, 2022 at 2:03 PM

    KT කියන්නේ මොකක්ද අයියන්ඩියනි
    සරලව කිව්වොත් උබ දන්නා දේ පිළිවෙලකට වෙන කෙනෙක්ට කියලා දෙන එක. මේක ඕනෙම ෆීල්ඩ් එකක තියෙන්න දෙයක්. එත් සොෆ්ට්වෙරා පැත්තේ මේක විශේෂ තැනක් හිමි වෙනවා. KT එකක් දෙනකොට ගුරු මුස්ටිය කියන එක ඉස්සරහට එනවා. ඕනෙම කම්ප්ලේක්ස් සොෆ්ට්වෙයා සිස්ටම් එකක තියනව කී පොයින්ට්ස්. ඕනේ නම් පුළුවන් වටේ යවලා KT එකක් දෙන්න . එකෙන් වෙන්නේ බලන එකා හුගක් දේවල් හොයාගන්න වෙනවා. මේක වාසි සහ අවාසි දෙකම තියනවා. දෙවෙනි එක තමා අර කී පොයින්ට්ස් ටික පිළිවෙලට දෙන එක. එකෙන් ඉක්මනට සිස්ටම් එක තේරුම් අරන් ඩීව් බහින්න පුළුවන්. හුගක් ලොකු කම්පැනි වල මේ KT evaluation එකක් කරලා තම ශෙයා පොයින්ට් දාන්නේ. KT එක දීපු එකා මොනවා දීලද දන්නේ නැති නිසා.
    ------ Post added on Apr 24, 2022 at 2:18 PM
     
    • Love
    Reactions: windows_ubuntu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගේ මුල්ලෙ ඉන්න උබට මොන ජොබ්ද, ඔයිට කලිනුත් තෙර්ඩ් එකක් දැම්ම නේද , පිස්සෙක් තනිකර මේකෙ ඉන්න මෝඩයොත් රිප්ලයි කරනව උපදෙස් දිදී
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,608
    1
    57,724
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න යකෝ මුන් කියනවා මම කළගුණ දන්නේ නැලු.
    ජොබ් හොයනවා නම් කලින් කියන්න තිබ්බාලු.
    අඩුම මාස දෙකක්වත් දෙන්න තිබ්බ ලු.
    කළගුණ බයිලා අදාළ නෑ රස්සාවලට
    ජොබ් හොයනව කියල කලින් කියන්න අවශ්‍ය නෑ
    දවස් 30ක දැනුම් දීම හොඳටම ඇති
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මට සැහෙන්න ඔඵර්ස් ආවා මචන්. මම ඒවා ගත්තේ නැ. project එක ඉවර කරන්න ඕනේ නිසා හරියට.
    අන්තිම මාස ටිකේ එයාලා අමුතු අමුතු සින් එකට ආවා. ඒකයි මේ පාර අයින් වෙන්න හිතුවේ.

    මම manager ට කිව්වා මම අයින් උනත් ඔයාලට help එකක් දෙනවා මේක කරගෙන යන්න කියලා. උ යි මායි plan එකක් හදාගෙන KT කරන්න ගියේ.
    ටික වෙලාවකින් ලොක්කා කතා කරලා සද්දේ දැම්මේ. KT හුකරිස් ඔක්කොම එපා උනා
    shape eke letter ekak ganna balanna.