අවුරුද්දට කලින් මේ පැත්තතේ 420 යි ගියේ.. ඊයේ ඒක සැරේම අඩු වෙලා මෙහෙත් 385 ට දුන්නේ.
හේතුව නම් දන්නේ නැහැ.
(මගේ පෞද්ගලික අදහස IMF උදව් කරන්න කැමති කියලා දාපු ඒක වෙන්නැති කියලා)
අඩුවෙයි කියලත් හිතන්න බෑ නේද බන්..ඔය ගානේ වගේ නවතී කියලත් සමහරු කියනවා..අනේ මන්දා බන්..E hinda adu weida 345ta wada me week eke