Black market gana adu wela

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඩොලර් නෝට්ටු හැමතැනම තියනවා දැන් විකුණන්න..ගනන් පොඩ්ඩක් අඩුවෙලා තියෙන්නේ හැමෝම තියන ඒවා විකුණන නිසා..විශේෂයෙන්ම රට ඉදන් ආපු අය..ඩොලර් එක මේ ගානේ නවතී imf ගියපු නිසා කියලා වගේ බයිලයක් ටිකක් සමාජගත වෙලා සමහරු ටක් ටක් ගාලා ඩොලර් දෙනවා ඒ නිසා..මොකක් වෙයිද දන්නේ නැ හෙට බැන්කු ඇරියම...මගේ ලග ඩොලර් 500 තිබිලා දුන්නා එකක් 385 ගානේ..ඩොකෙක් ගත්තේ..
     
    • Like
    Reactions: SK29

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    782
    1,228
    93
    අවුරුද්දට කලින් මේ පැත්තතේ 420 යි ගියේ.. ඊයේ ඒක සැරේම අඩු වෙලා මෙහෙත් 385 ට දුන්නේ.
    හේතුව නම් දන්නේ නැහැ.
    (මගේ පෞද්ගලික අදහස IMF උදව් කරන්න කැමති කියලා දාපු ඒක වෙන්නැති කියලා)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුරුද්දට කලින් මේ පැත්තතේ 420 යි ගියේ.. ඊයේ ඒක සැරේම අඩු වෙලා මෙහෙත් 385 ට දුන්නේ.
    හේතුව නම් දන්නේ නැහැ.
    (මගේ පෞද්ගලික අදහස IMF උදව් කරන්න කැමති කියලා දාපු ඒක වෙන්නැති කියලා)


    ඒක නෙවෙයි හේතුව බන්.. ලංකාව officially Foreign debt payment නවත්තනව කියල Announce කලානෙ බන්.. ඒකයි හේතුව..

    ඉස්සර රජයෙන් loan payments කරනකොට USD එකට market එකේ ලොකු pressure එකක් තිබුන.. ඒත් දැන් එහෙම USD outflow එකක් එන්නෙ නැහැ, දැන් outflow එක තියෙන්නෙ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම් වලට විතරයිනෙ. ඒක නිසා USD එකට ලොකු pressure එකක් එන්නෙ නැහැ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    bankuwalin puluwan taram exchange karapallaaaa. thopi oya tiyaganna rs 20 30k laabe wage nemei pakkunee gas polim, diesel polim light kapili , behet nati wela tiyenne dollars bankwala nati hinda black market eka puluwan taram winasa karapallaaa. henama gahapaan black market eken exchange karana unta