රිදුනට කිසිම බයක් නෑ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් කියන්නේ කවුද කියලවත් දන්නේ නැති කාලේ ඉදන් මම එයා වෙනුවෙන් පෙනී සිටියේ. අද මුලු එළකිරියම පැතුම් දන්නවා විතරක් නෙමෙයි පහුගියදා උනු සිදුවීම ගැනත් මට ඉස්සෙල්ල බොහෝ දෙනෙක් ඒ ගැන කතා කලා. ඇට්ග්ට්ගටම මට හරිම සතුටුයි. මොකද රිදුනා කරපු දේවල ප්‍රතිඵල පේන්න තියනවා. බැනුම් අපහාස උපහාස හොද නරක කියන කිසිම ප්‍රතිචාරයක් නෙමේ වැදගත්. මනුස්සයා සීන් එකේ ඉන්නවා. උබලා ඌ ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියන එකයි වැදගත්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    ඔව් දැනුවත්ව ඉන්නවා.
    හැබැයි චන්දයක් දෙන්නේ නැහැ.
    පොර හෙන උද්දච්ච පොරක්. ඊයේ පොඩ්ඩක් තේරුණා

    ප. ලි : ඔයා තමයි පැතුම් කියලා දැන් කිරියම දන්නවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පැතුම් කියන්නේ කවුද කියලවත් දන්නේ නැති කාලේ ඉදන් මම එයා වෙනුවෙන් පෙනී සිටියේ. අද මුලු එළකිරියම පැතුම් දන්නවා විතරක් නෙමෙයි පහුගියදා උනු සිදුවීම ගැනත් මට ඉස්සෙල්ල බොහෝ දෙනෙක් ඒ ගැන කතා කලා. ඇට්ග්ට්ගටම මට හරිම සතුටුයි. මොකද රිදුනා කරපු දේවල ප්‍රතිඵල පේන්න තියනවා. බැනුම් අපහාස උපහාස හොද නරක කියන කිසිම ප්‍රතිචාරයක් නෙමේ වැදගත්. මනුස්සයා සීන් එකේ ඉන්නවා. උබලා ඌ ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියන එකයි වැදගත්.

    tho ponna pathum kiyala api dannawa.
    apith ඇහැ ගහගෙන ඉන්නවා, koi welawe hari ponna pathuma guti kanawa, aniwa
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔව් දැනුවත්ව ඉන්නවා.
    හැබැයි චන්දයක් දෙන්නේ නැහැ.
    පොර හෙන උද්දච්ච පොරක්. ඊයේ පොඩ්ඩක් තේරුණා

    ප. ලි : ඔයා තමයි පැතුම් කියලා දැන් කිරියම දන්නවා.
    How?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පැතුම් කියන්නේ කවුද කියලවත් දන්නේ නැති කාලේ ඉදන් මම එයා වෙනුවෙන් පෙනී සිටියේ.
    ow api dannawa.
     
    • Haha
    Reactions: Idias

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    ඔයාගෙ මේ අජූව සෙල්ෆ් මාකටින් පාර නිසා ඔයාට බැරි වෙලා වත් චන්දයක් නම් දෙන්න හොඳ නෑ කියලා ගොඩක් දෙනෙක් දැන ගත්තා. (y)
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    පැතුම් කියන්නේ කවුද කියලවත් දන්නේ නැති කාලේ ඉදන් මම එයා වෙනුවෙන් පෙනී සිටියේ. අද මුලු එළකිරියම පැතුම් දන්නවා විතරක් නෙමෙයි පහුගියදා උනු සිදුවීම ගැනත් මට ඉස්සෙල්ල බොහෝ දෙනෙක් ඒ ගැන කතා කලා. ඇට්ග්ට්ගටම මට හරිම සතුටුයි. මොකද රිදුනා කරපු දේවල ප්‍රතිඵල පේන්න තියනවා. බැනුම් අපහාස උපහාස හොද නරක කියන කිසිම ප්‍රතිචාරයක් නෙමේ වැදගත්. මනුස්සයා සීන් එකේ ඉන්නවා. උබලා ඌ ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියන එකයි වැදගත්.
    නයිස් ට්‍රයි
     
    • Like
    Reactions: Ryan08

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,354
    100,219
    113
    ගියපාර පැතුමට වෝට් එකක් දියන් කියල කිව්වෙ උබේ වැල් බයිල අහල නෙවෙයි ඌ කියපු දේවල් නිසා. ඒත් පස්සෙ පස්සෙ තමා තේරුනේ පොර වෙනම වැඩක් ඉන්නෙ කියල. ඌ රට ඉදල අරගලේට සහය දක්වනව කියල නාට්ටි පෙන්නපු එකට නන් අවුලක් තිබ්බ. ඒත් පොර ආවට පස්සෙ ආයෙ මොකවත් කියන්න ගියෙත් නෑනෙ ගොඩක් අය.

    දැන් මේ ඌ විහින් ඇගේ දාගත්ත රෙද්දකට වල්ගෙ පාගගෙන නටන එක උගෙ immature එකනෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් මූළු එලකිරියම දන්නවා උබ තමයි අවලස්සන පැතුම් කියලා

    ඔව් දැනුවත්ව ඉන්නවා.
    හැබැයි චන්දයක් දෙන්නේ නැහැ.
    පොර හෙන උද්දච්ච පොරක්. ඊයේ පොඩ්ඩක් තේරුණා

    ප. ලි : ඔයා තමයි පැතුම් කියලා දැන් කිරියම දන්නවා.

    පැතුම කියන්නෙ උඔ. උඔ කියන්නෙ පැතුම්...

    apo ubala.. me pathum nevi..

    pathumge chanda kadanna kalinma dapu ekek pohotuuven

    mokada mu pathum nondiyak damu hema ekatama kunu harupen benala pm evanava..

    ZKj2zFz.png

    uba hithanavada pathum oya tharam moda vedak karavi kiyala lol

    apo ubala vage harak, ona ekekta ahu venava
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    apo ubala.. me pathum nevi..

    pathumge chanda kadanna kalinma dapu ekek pohotuuven

    mokada mu pathum nondiyak damu hema ekatama kunu harupen benala pm evanava..

    ZKj2zFz.png

    uba hithanavada pathum oya tharam moda vedak karavi kiyala lol

    apo ubala vage harak, ona ekekta ahu venava
    ඉතිං මම පැතුම් නෙමෙයි...මම කවදාවත් කිව්වද මම පැතුම් කියලා..🤣🤣...මම රිදුනා....රිදුනා කියන්නේ වසලයෙක්...
     
    • Dislike
    Reactions: tinto brass