මාර වැඩේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අපේ නංඟිට ඔපරේෂන් එක කරල අවුරුදු 5ක් විතර කිසි අවුලක් නැතුව හිටියනෙ
    දැං ආයෙ කකුල රිදෙනවලු
    බදාද කලුබෝවිල ඉස්පිරිතාලෙ ක්ලීනික් එකට ගිහින් පෙන්නනවලු

    ආයෙ ඔපරේෂන් කරන්න වෙයිද? :sorry:
    ඇවිදින්නෙත් අමාරුවෙන්ලු. රෙස්ට් එකේ ඉන්නවලු
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    අද ඉස්කෝල නිවාඩු දවස, එළකිරි ළමා හා කාන්තා රෝග විශේෂද්‍ය වෛද්‍යවරු ටිකකින් උබට කරන්න ඕනි ප්‍රතිකාර ටික කියයි. මගේ ලගත් කෙමක් තියෙනව නිට්ටාවට සනීප කරන්න පුළුවන්. උබ දන්නවනේ කියන්න ඕනි නෑනේ? 😘💕👌
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,304
    113
    ඔපරේෂන් එක මොකක්ද කියලා අපි දන්නේ නෑ
    කකුල රිදෙන්නේ ඇයි කියලා හිතා ගන්නත් බෑ
    වෙලා තියෙන්නේ මොකක්ද කියලා දන් නැතිව ආයේ ඔපරේෂන් කරන්න වෙයිද කියලා කියන්න දන්නෙත් නෑ

    මේ මුකුත් දන් නැතිව ත්‍රෙඩ් එකක් දාලා අපෙන් මොනාද බලාපොරොත්තු වෙන උත්තර හාල් කෑඳයෝ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔපරේෂන් එක මොකක්ද කියලා අපි දන්නේ නෑ
    කකුල රිදෙන්නේ ඇයි කියලා හිතා ගන්නත් බෑ
    වෙලා තියෙන්නේ මොකක්ද කියලා දන් නැතිව ආයේ ඔපරේෂන් කරන්න වෙයිද කියලා කියන්න දන්නෙත් නෑ

    මේ මුකුත් දන් නැතිව ත්‍රෙඩ් එකක් දාලා අපෙන් මොනාද බලාපොරොත්තු වෙන උත්තර හාල් කෑඳයෝ
    https://elakiri.com/threads/නංඟිගෙ-අස්ථි-ලෙඩේ-නම.2045011/

    ryvvGgc.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උඹ ඔය ගැන කියලා දවස් කීපෙකින්ම ලෙඩේ මතු උනානෙ..
    ඒකනෙ බං
    හැබැයි රිදෙන්න අරන් සති තුනක් විතර වෙනවලු...
     
    • Sad
    Reactions: Honda.putha

    Sen-lu

    Well-known member
  • දැනටමත් දාල තියෙන්නෙ හොඳ පෝස්ට් ටිකක්
    ඒව අහගන්නනෙ උඹ ඉතින් ඕව මේකෙ දාන්නෙ. දැං ඉතින් ඇඳේ පහරලා ඒක උඩම බුදියගෙන ඇගේ ගූ ගෑවුනා කියන්න එපා.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113
    Mama salli denne ne eka kariyekta wath. so nothing to worry. Got to ignore mofos like this.