පිටරට Teaching Assistantship / Research Assistantship

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo
    කිරියේ ඉන්නවද මේ පෝස්ට් (පිටරට Teaching Assistantship / Research Assistantship) වලට ගිය උන්? දන්න එවුන් ඉන්නවනම් මෙයින් එකක් ගොඩ දාගන්න හැටි කියපල්ලා. මේකේ ඉන්න අනිත් එවුන්ටත් දැනගන්න එක්ක. එතකොට යන එකෙක්ට යන්න පුළුවන්.

    1. කොහමෙද මෙයින් එකකට ඇප්ලයි කරන්නේ
    2. තියෙන යුනිවසිටි එකක් හොයා ගන්නේ කොහොමද
    3. ප්‍රොපෙක්ට ටෝක් කරන්නේ කොහාමද කියලා

    4. ඕන ලියකියවිලි මොනවද සූදානම් කරගන්නේ කොහොමද
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,376
    4,004
    113
    1. GRE , IELTS oni
    2. GPA eka honda wenna oni ( >3 ) or publication thiyenna oni
    3. phd ekak hoyaganna oni
     
    • Like
    Reactions: thomian

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරියේ ඉන්නවද මේ පෝස්ට් (පිටරට Teaching Assistantship / Research Assistantship) වලට ගිය උන්? දන්න එවුන් ඉන්නවනම් මෙයින් එකක් ගොඩ දාගන්න හැටි කියපල්ලා. මේකේ ඉන්න අනිත් එවුන්ටත් දැනගන්න එක්ක. එතකොට යන එකෙක්ට යන්න පුළුවන්.

    1. කොහමෙද මෙයින් එකකට ඇප්ලයි කරන්නේ
    2. තියෙන යුනිවසිටි එකක් හොයා ගන්නේ කොහොමද
    3. ප්‍රොපෙක්ට ටෝක් කරන්නේ කොහාමද කියලා

    4. ඕන ලියකියවිලි මොනවද සූදානම් කරගන්නේ කොහොමද
    උඹ ගියාට කමක් නැහැ jack ගහන්න එහෙම නම් යන්න එපා පුතී..