ඔව් ඔව්.පොරත් දානවා කිව්වා සල්ලි කිරි අම්මගෙන්ද කොහෙද ඉල්ලන් .මාත් දානවා .පොරට මැද්දෙන් දාලා ගියොත් ඉතින් උටමයි ආයේ ෆීල්ඩ් එකක් ඉගෙන ගන්න නැති වෙන්නේ කියලා කියලා දීලා තියෙන්නේ .උගේ අතේ තමා වැඩේ තියෙන්නේ .මල්ලි කිව්වේ අර අපේ මල්ලි වගේ ඉන්න කාලකන්නි dial එක නේද? එහෙම එකෙක්ට මෙච්චර වියදම් කරන්න එපා මචන්.. Course එක මැද්දෙන් දාලා ගියොත් අපරාදේ..පහළ spec වල එකක් ඇති හොඳටම..
උබලගේ මල්ලි මොකෝ දැන් කරන්නේ .....

ගොඩක් අය ගේමින් ලෙවල් ඒවා පස්සේ යන හින්දා බැලුවේ .