lap එකක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මල්ලි කිව්වේ අර අපේ මල්ලි වගේ ඉන්න කාලකන්නි dial එක නේද? එහෙම එකෙක්ට මෙච්චර වියදම් කරන්න එපා මචන්.. Course එක මැද්දෙන් දාලා ගියොත් අපරාදේ..පහළ spec වල එකක් ඇති හොඳටම..
    ඔව් ඔව්.පොරත් දානවා කිව්වා සල්ලි කිරි අම්මගෙන්ද කොහෙද ඉල්ලන් .මාත් දානවා .පොරට මැද්දෙන් දාලා ගියොත් ඉතින් උටමයි ආයේ ෆීල්ඩ් එකක් ඉගෙන ගන්න නැති වෙන්නේ කියලා කියලා දීලා තියෙන්නේ .උගේ අතේ තමා වැඩේ තියෙන්නේ .
    උබලගේ මල්ලි මොකෝ දැන් කරන්නේ .....
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මන් දන්න එකෙක් සල්ලි හදිස්සියකට ටච් ඩිස්ප්ලේ එන dell එකක් කඩේකට දුන්නා 1 කට .හොදට තිබ්බා miss උනා ඒක බන් .

    ඒවා ඇද්ද බන් ඔය ෆීල්ඩ් එකට .මට නෙවේ මල්ලිට .උත් මුල ඉදලා යන්න යන්නේ

    දෙගුණයකට වඩා වැඩි නේද දැන්
    ------ Post added on May 1, 2022 at 7:27 PM
    මදි කියන්න බෑ. නැත්තන් අලුත් i3 එකක් ගන්න. බොරුවට ලොකු ඒවා අරං වැඩක් නෑ ටෙක් පරන වෙනවා. උපරිම අවු.5
     
    • Like
    Reactions: Amathi Putha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    Service warranty ලු බන් 😃

    උබ ගත්ත ගාන වගේ 100%ක් වැඩි වෙලා නෙ බන් අවුරුද්දට 😜

    alright-im-gonna-go-cry.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලගේ මල්ලි මොකෝ දැන් කරන්නේ
    ගස්බල්ල ousl එකේ degree එකක් පටන් ගත්තා.. දැන් යන පොඩි ජොබට යන ගමන් part time කරන්න කියලා පටන් ගත්තේ.. මාස දෙකක් විතර lec එහෙම log වුණා.. දැන් ඒකත් අතැරලා දාලා ඉන්නවා.. ඊටපස්සේ it කරන්න set කරා.. බලද්දී මූට කඩ්ඩෙන් basic tutorial එකක්වත් බලලා තේරුම් ගන්න බැහැ.. කඩ්ඩ හදාගන්න උවමනාවකුත් නැහැ.. අනේ මන්දා බන් කොච්චර කිව්වත් උට තේරෙන්නේ නැහැ.. ලගදි දැන් යන job එකේ promotion දෙන්න interview කරලා මූට kadda අවුල් කියලා දීලා නැහැ 🥲promote කරත් 40ක්‌ වගේ හම්බෙන්නේ.. ගොන් වස්සට කියලා වැඩක් නැහැ උටම තේරෙනක්න් බලන් ඉන්නවා..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    for dev:
    cpu: 4 cores & 8 thread or more (intel 10th gen or amd ryzen zen 3) with built in gpu
    ram: atleast 8gb (16gb good)
    gpu: built in graphics.
    storage: 256gb nvme or higher

    for graphics :
    all the above minimum with dedicated nvidia gpu. don't have to get one with gaming level gpu.
    thanks machan :love: ගොඩක් අය ගේමින් ලෙවල් ඒවා පස්සේ යන හින්දා බැලුවේ .
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔව් ඔව්.පොරත් දානවා කිව්වා සල්ලි කිරි අම්මගෙන්ද කොහෙද ඉල්ලන් .මාත් දානවා .පොරට මැද්දෙන් දාලා ගියොත් ඉතින් උටමයි ආයේ ෆීල්ඩ් එකක් ඉගෙන ගන්න නැති වෙන්නේ කියලා කියලා දීලා තියෙන්නේ .උගේ අතේ තමා වැඩේ තියෙන්නේ .
    උබලගේ මල්ලි මොකෝ දැන් කරන්නේ .....
    තව පාරක් ගූ බැනුම් අහගන්න යන්නෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කියලා කියලා දීලා තියෙන්නේ
    ඒවුණාට sure කරන්න එපා.. I mean ඕනවට වඩා වියදම් කරන්න එපා.. Basic ටික අරන් දීලා වැඩේ අල්ලන් යනවා නම් පස්සේ ගන්න පුළුවන් නේ..
    දැන් ගන්නේ කරන්නම දෙයක් නැති හින්දා .ඔයිටත් වඩා ගණන් යයි බන් තව
    තව අවුරුදු 5,6ක්‌ වත් යනකන් ගණන් අඩුවෙන්නේ නැහැ miracle එකක් උනොත් මිසක්...
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ගස්බල්ල ousl එකේ degree එකක් පටන් ගත්තා.. දැන් යන පොඩි ජොබට යන ගමන් part time කරන්න කියලා පටන් ගත්තේ.. මාස දෙකක් විතර lec එහෙම log වුණා.. දැන් ඒකත් අතැරලා දාලා ඉන්නවා.. ඊටපස්සේ it කරන්න set කරා.. බලද්දී මූට කඩ්ඩෙන් basic tutorial එකක්වත් බලලා තේරුම් ගන්න බැහැ.. කඩ්ඩ හදාගන්න උවමනාවකුත් නැහැ.. අනේ මන්දා බන් කොච්චර කිව්වත් උට තේරෙන්නේ නැහැ.. ලගදි දැන් යන job එකේ promotion දෙන්න interview කරලා මූට kadda අවුල් කියලා දීලා නැහැ 🥲promote කරත් 40ක්‌ වගේ හම්බෙන්නේ.. ගොන් වස්සට කියලා වැඩක් නැහැ උටම තේරෙනක්න් බලන් ඉන්නවා..
    ඉස්සරහට තවත් ඉන්න අමාරු වෙනවා බන් මුකුත් කරේ නැත්තම් .වයස ගියාම ඔලුවට වැටෙන්නෙත් නෑ ඉගෙන ගන්න දෙයක් .මොනවද බන් කරේ science ද ?

    තව පාරක් ගූ බැනුම් අහගන්න යන්නෙ
    උගේ අතේ තමා වැඩේ තියෙන්නේ .දැන් වයසත් යනවනේ .ඌ ඕක බෑ කිව්වොත් වෙන ෆීල්ඩ් එකක් හොයන්න බෑ
    ------ Post added on May 1, 2022 at 7:53 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්සරහට තවත් ඉන්න අමාරු වෙනවා බන් මුකුත් කරේ නැත්තම් .වයස ගියාම ඔලුවට වැටෙන්නෙත් නෑ ඉගෙන ගන්න දෙයක් .මොනවද බන් කරේ science ද ?
    Commerce කරේ බන්.. Aat වත් හරියට කරගත්තේ නැහැ..දැනටත් මූට විනාඩි 10ක්‌ පොතක්‌ බලන්න බැහැ focus නැහැ..

    එක්කෝ මූ මෙහෙම ඉඳලා ඉඳලා lower middle class ගුපියෙක් වෙනවා.. නැත්නම් අර jack ma වගේ fail වේවි ඉඳලා එකපාර කෝටිපතියෙක් වෙනවා.. මන් වෙන එකක් වෙද්දෙන් කියලා බලන් ඉන්නවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඒවුණාට sure කරන්න එපා.. I mean ඕනවට වඩා වියදම් කරන්න එපා.. Basic ටික අරන් දීලා වැඩේ අල්ලන් යනවා නම් පස්සේ ගන්න පුළුවන් නේ..

    තව අවුරුදු 5,6ක්‌ වත් යනකන් ගණන් අඩුවෙන්නේ නැහැ miracle එකක් උනොත් මිසක්...
    දැන් කරන්නේ ඉන්නේ icbt එකේ .පොර කියපු හින්දා මාත් ටිකක් උනන්දු වෙලා කරන්නේ .

    Commerce කරේ බන්.. Aat වත් හරියට කරගත්තේ නැහැ..දැනටත් මූට විනාඩි 10ක්‌ පොතක්‌ බලන්න බැහැ focus නැහැ..

    එක්කෝ මූ මෙහෙම ඉඳලා ඉඳලා lower middle class ගුපියෙක් වෙනවා.. නැත්නම් අර jack ma වගේ fail වේවි ඉඳලා එකපාර කෝටිපතියෙක් වෙනවා.. මන් වෙන එකක් වෙද්දෙන් කියලා බලන් ඉන්නවා
    jack මා උනත් බන් උට උනන්දුවක් තිබ්බ දෙයක් කරන්න .ඒ උනත් තව බලපන් බන් උබ කියලා .මිකැනික් සයිඩ් ආසද දන්නේ නෑ
    ------ Post added on May 1, 2022 at 7:58 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    දැන් ලැපක් ගන්න ගාණ හොයන්න කුඹුරු අක්කරයක් විකුනන්න වෙනව :confused2:
    ඔව් බන් .එලෙක්ට්‍රොනික් බඩු ඔක්කොටම ඕක වෙයි
     
    • Like
    Reactions: topkollek

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    jack මා උනත් බන් උට උනන්දුවක් තිබ්බ දෙයක් කරන්න .ඒ උනත් තව බලපන් බන් උබ කියලා .මිකැනික් සයිඩ් ආසද දන්නේ නෑ
    මුගේ දක්ෂතා නැතුව නෙවේ බන්.. මූට හොඳට උයන්න පුළුවන්.. සැරසිලි වැඩ පුළුවන්.. පොර මන් වගේ නෙවේ haircut, ඇඳුම් ගැන හෙනට හිතනවා fashion දන්නවා.. Bt ඔය side වලින් job කරන්න කැමති නැහැ තත්වෙට මදි වගේලු 🙂.. බලන්න ඕනේ ගේමක් ගස්සවන්න..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මුගේ දක්ෂතා නැතුව නෙවේ බන්.. මූට හොඳට උයන්න පුළුවන්.. සැරසිලි වැඩ පුළුවන්.. පොර මන් වගේ නෙවේ haircut, ඇඳුම් ගැන හෙනට හිතනවා fashion දන්නවා.. Bt ඔය side වලින් job කරන්න කැමති නැහැ තත්වෙට මදි වගේලු 🙂.. බලන්න ඕනේ ගේමක් ගස්සවන්න..
    hotel කෝස් එකක්වත් .උබ බලෙන්ම ඔලුවට දාපන් දෙයක් කරන්න ඕනේ කියලා .
    උබ වගේම තමා මාත් වැඩියේ පෙනුම ගැන හිතන්නේ නෑ.උනම් හිතනවා
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මුල් අවුරුදු වල වැඩ කවර් කරගන්න සාමාන්‍ය එකක් අවුළක් නෑ නේ. මම හිතන්නේ ලෝකලි යුස්ඩ් නොකළ තින්ක්පෑඩ්, හෝ ඩෙල් xps එකක් වගේ එකක් ගන්න කියල. එහෙම නැත්නම් ඩෙල් ලැටිටියුඩ් එකක් හොඳයි. ලැටිටියුඩ් එකක් අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන් කමක් තියෙනවා. e6420 වගේ එකක්, මේ වගේ එකක් ගන්නවා නම් SSD තියෙන එකක් ගන්න. වගකීමක් ඇතිව ගන්න. රිවීව්ස් කියවන්න.