උඹලගේ ජීවිතේ මෙහෙම වෙලා තියෙද? ඉස්කොලේ කාලේ, පංතිවල එහෙම හිතේ තියන් හිටපු කෙල්ලො ගැන ලව්? පස්සේ කොහොම හරි කෙල්ල දන්නේ නැහැ උඹ ලව් කියලා. බට් උඹේ හිතේ කෙල්ල ගැන ලව්. මේකි දන්නෙම නැහැ. (මෙතන වැරදියට තේරුම් ගන්නේපා කෙල්ලට කතා කරගන්න කොල්ලට පණ තිබ්බේ නැහැ කියලා...හිතපන් 6 වසරෙ කාලේ වගේ..ඒ කාලේ ලව් කියන්නේ මොනවත් දන්නේ නැතුව පිස්සො වගේ ආදරෙයිද කියලා අහල බිජ්ජ කඩන් ලිංගික බෙලහිනතාවයකට යන්න ඕන නැහැනේ..සො වැරදියට ගන්නේපා...) පස්සේ පස්සේ කෙල්ල වෙන එකෙක් බැඳලා උඹ එක්කො තනිකඩ ( සික් එකේ නෙමෙයි කාලයත් එකක් දෙන්නා ඈත් වෙන සීන් වෙලා ) නැත්තම් බැඳලා..අර කෙල්ල එහෙම මතක් වෙනවද? උඹලගේ ස්ටෝරි දාපල්ලකො. උඹ ඒ කෙල්ලව කන්ටැක් කරගන්න දඟලුවද එහෙම කියලා...බැන්දට පස්සේ කන්ටැක් කරන එක වැරදි තමයි බට් ට්‍රයි කරාද කියලා දාපල්ල..කන්ටැක් කරා කියලා දැන දැන පවු වැඩ පවුල් කඩන්නනෙැහැ කියලා උපකල්පනය කරලා මේක කියන්නේ...පටලව ගන්නේපා. මේ පරණ සින්දු ටිකක් අහන ගමන් මටත් පොඩ්ඩක් මතක් වුනා අතීතේ.
Last edited: