$ eka 355 lkr indala 349 lkr awe ai?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    Bank site ekakawst අඩු wla nane. සම්පත් buying 358 - 360.

    Google eke average rate ekk ne pennane..
    Mn iye karpau payment ekk 381 ගානේ kapune
    google eke average balana eka neda honda?
    bank wala ekakata ekak wenas nisa?
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    google eke average balana eka neda honda?
    bank wala ekakata ekak wenas nisa?
    ඔව්, ඒත් අඩු වෙයි කියලා හිතන්න බැ නේ, Google eke දවස් 2 3කට කලින් බලන්න, ඒත් ඔය වගේ ටිකක් අඩු වෙලා තියනවා.
     
    • Like
    Reactions: jhnnwp

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    google eke average balana eka neda honda?
    bank wala ekakata ekak wenas nisa?
    Google rate එක නෙවේ වඩාගත්, Bank එකේ තියන rate එක. Google එකේ පෙනෙන්නේ Central Bank rate එක වෙන්න ඇති. CB rate එක කොහොමත් bank rate එකට වඩා අඩුයි.

    Update!
    Google use කරන්නේ financial institutions වල average එක කියලා උන්ගේ site එකේ තියනවා.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,121
    1
    57,171
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් අඩු උනාට තාම ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා නෑ

    1651740922507.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    Google rate එක නෙවේ වඩාගත්, Bank එකේ තියන rate එක. Google එකේ පෙනෙන්නේ Central Bank rate එක වෙන්න ඇති. CB rate එක කොහොමත් bank rate එකට වඩා අඩුයි.
    ai ban CB rate adu?