මේ සිරාවටම බුදු හාමුදුරුවෝද බන්? නැත්තන් සක්‍ර දෙයියෝද? කට්ටිය කමෙන්ට් වල නම් රැල්ලට බැනලා තියෙනවා.. 


කොහොමත් දැන් අපි දකින බුදු පිලිමෙන් වුනත් පේන්නේ ජෛන ආගමේ නායකයවලුනේ..මේක එච්චර ප්‍රසිද්ධ මතයක් නෙමේ නිසා මට කෙලින්න එපා. එත් බුදු හාමුදුරුවෝ කියල තියනවා තමන් ගේ පිළිරුවක් හදන්න කිසිම කෙනෙක්ට බැ කියල. එකට කියන්නේ අප්පටීම ගුණය කියල බුදු කෙනෙක්ගේ. ඕවා හාමුදුරුවෝ කියන්නේ නැ වාසි බලාගෙන. බුදු කෙනෙක් දකින්න ඕනේ පිලිරුවකින් නෙමේ. ගුණ වලින්. ඔයා පොඩි එකෙක්ට ලෙනින් ගේ පිළිරුවක් පෙන්න්නලා මේ තමා ලෙනින් කිව්වත් එකයි බුදු පිළිමය කියන එක පෙන්නලා මේ බුදු පිළිමය කිව්වත් එකයි.ලෙනින් කියන්නේ මෙන්න මේ වගේ දේවල් කල කෙනෙක් කියල තමා ලෙනින් ව පැහැදිලි කරලා දෙන්න ඕනේ
අනේද කියන්නෙමන් හිතන්නෙ මේ බුද්ධ නෙමේ. එහෙම උනත් ඉතින් මොකද නේ, නොදන්නකමට කරන විහිලු. ඕවට තරහ ඇරන් අර කෙල්ලොන්ට වේසියො කියල බනින උන් නම්. ඒකයි මෙතන තියෙන අප්සට් කොටස. උන් එක්ක ජීවත් වෙද්දි උන් කැමති නැති විදියෙ මොනව හරි දෙයක් උනොත් ඒ මනුස්සයට අන්තිම සවුත්තු විදිහට ගරහන්නෙ.
ඔච්චර ලොකු විස්තරයක් දැනන් හිටියේ න මචං මම. අනික බන් අපිට බුදු රුපෙන් වැඩක් නැනේ. පෙන්නපු මාර්ගේ පොඩ්ඩක් හරි යන්න බලන එක තමයි කරන්න ඕනේ මම නම් හිතන්නේ. එක නොවෙන හින්දා තමා මේ රටට මෙහෙම විනාසයක් වෙන්න මුලික හේතුව.මුලු සක්වලේම ඉන්න මැවුම් කරුවෝ ඒ කියන්නේ ධයාන බලයෙන් දේවල් මවන්න පුලුවන් අය ඔක්කොම එකතු උනත් බුදු රුව ඒ ආකාරයෙන්ම මවන්න බෑ. ටිකක් හරි ඒ පෙනුමට මවන්න පුලුවන් මාරයාට විතරයි. උඩ @HAneo කියන කතාව හරි.
මොක උනත් මේ වීඩියෝ එක මට පෙන්නෙ නෑ. අනවේලබල්.![]()
මුලු සක්වලේම ඉන්න මැවුම් කරුවෝ ඒ කියන්නේ ධයාන බලයෙන් දේවල් මවන්න පුලුවන් අය ඔක්කොම එකතු උනත් බුදු රුව ඒ ආකාරයෙන්ම මවන්න බෑ. ටිකක් හරි ඒ පෙනුමට මවන්න පුලුවන් මාරයාට විතරයි. උඩ @HAneo කියන කතාව හරි.
මොක උනත් මේ වීඩියෝ එක මට පෙන්නෙ නෑ. අනවේලබල්.![]()
අයින් කරල වගේ. දැන් මට පෙන්නන්නෙත් නෑ.video unavailable...![]()
අප්පටිමො යනුවෙන් වදාරා තිබෙන්නේ සර්‍වාකාරයෙන් තථාගතයන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් නැති බව සඳහා ය. තථාගතයන් වහන්සේ ගේ උස මැනගැනීමට උත්සාහ කළ බමුණාට එයත් කරගත නො හැකි විය. උසවත් මැන ගත නො හෙන තථාගතයන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් කිනම් ශිල්පියකුට කළ හැකි වේද? නො හැකි ම ය. දැනට ඇත්තා වූ බුද්ධ ප්‍රතිමා එකකුදු බුදුන් වහන්සේ ගේ රූපයට සමාන නැත. ඒ බුද්ධ ප්‍රතිමා ද එකිනෙකට සමාන නැත. එහෙත් ඒවායේ එක්තරා සමාන කමක් ද ඇත්තේ ය. ඒ හැම රූපයක් ම බුදු රුවක් ලෙස හැඳින ගත හැකි වන්නේ ඒවායේ ඇති එක්තරා සමානකමක් නිසා ය.මේක එච්චර ප්‍රසිද්ධ මතයක් නෙමේ නිසා මට කෙලින්න එපා. එත් බුදු හාමුදුරුවෝ කියල තියනවා තමන් ගේ පිළිරුවක් හදන්න කිසිම කෙනෙක්ට බැ කියල. එකට කියන්නේ අප්පටීම ගුණය කියල බුදු කෙනෙක්ගේ. ඕවා හාමුදුරුවෝ කියන්නේ නැ වාසි බලාගෙන. බුදු කෙනෙක් දකින්න ඕනේ පිලිරුවකින් නෙමේ. ගුණ වලින්. ඔයා පොඩි එකෙක්ට ලෙනින් ගේ පිළිරුවක් පෙන්න්නලා මේ තමා ලෙනින් කිව්වත් එකයි බුදු පිළිමය කියන එක පෙන්නලා මේ බුදු පිළිමය කිව්වත් එකයි.ලෙනින් කියන්නේ මෙන්න මේ වගේ දේවල් කල කෙනෙක් කියල තමා ලෙනින් ව පැහැදිලි කරලා දෙන්න ඕනේ
රූපය වැදගත් මචන් ඒත් එක එක එක්කෙනාගෙ කර්මස්ථානයට අනුව ස්සපේක්ශයි මන් හිතන්නෙ. එකයි මහා පුරුශ ලක්ශන දේශනා කලේ. ලන්කාවෙ කතාවක තියෙනවා මාරයා ඇවිත් බුදු රුව මවලා ඒ හාමුදුරුවෝ රහත් උන කතාවක් ඒ බුදු රුව දැකලා. මට හරියටම කතාව මතක නෑ. මාරයාගෙන් ඇහුවම කව්ද කියල බොරු කියන්න බෑලු. එහෙම කිව්ව වෙලෙක කලින් බුදු රුව මවපු කතාවක් තියෙන නිසා ඒ හාමුදුරුවෝ කියල තියෙනවා මවන්න කියල. කොරලයාගම සරණතිස්ස හාමුදුරුවොන්ගෙ බණක් තිබුනා ඔය සම්බන්දව හොයාගන්න පුලුවන් උනොත් දාන්නම්.ඔච්චර ලොකු විස්තරයක් දැනන් හිටියේ න මචං මම. අනික බන් අපිට බුදු රුපෙන් වැඩක් නැනේ. පෙන්නපු මාර්ගේ පොඩ්ඩක් හරි යන්න බලන එක තමයි කරන්න ඕනේ මම නම් හිතන්නේ. එක නොවෙන හින්දා තමා මේ රටට මෙහෙම විනාසයක් වෙන්න මුලික හේතුව.
හොදයි ඒ රුපයම මචන් හරහට හිටියොත්. එකම බුදු ගෙයක තියනවා බුදු පිළිම 10 ක්. කෙනෙක් උබෙන් ඇහුවොත් මේකෙන් කව්ද හරි බුදු පිළිමේ කියල මොකද අපි කියන්නේ? තමන් වහන්සේ දකින්න කියල බුදු හාමුදුරුවෝ කිව්වේ එකම ක්‍රමයයි. ඒ තමා බුධ්ධානුස්සතිය. ගුණ 9 ය. වෙලා තියෙන්නේ ඒ ගුණ 9 ගැන කිසිම දැනුමක් නැතුව ඉතිපිසෝ ආදිය කියාගෙන යන එක. අරහං ගුණය - ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රහසින් වත් පව් නොකරන කියන අදහස ගන්න. උබට හිතන්න පුලුවන්ද රහසින් වත් පව් නොකරනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? අපි එලියට පෙන්න කොච්චර පව් කරනවද? එතුමන් කිසිවෙක් නැතත් පවක් කරන්නේ නැ . අන්න ඒ වගේ කෙනෙක් තමා බුදු හාමුදුරුවෝ කියන්නේ. එක තමා බුදුන් දකිනවා කියන්නේ.රූපය වැදගත් මචන් ඒත් එක එක එක්කෙනාගෙ කර්මස්ථානයට අනුව ස්සපේක්ශයි මන් හිතන්නෙ. එකයි මහා පුරුශ ලක්ශන දේශනා කලේ. ලන්කාවෙ කතාවක තියෙනවා මාරයා ඇවිත් බුදු රුව මවලා ඒ හාමුදුරුවෝ රහත් උන කතාවක් ඒ බුදු රුව දැකලා. මට හරියටම කතාව මතක නෑ. මාරයාගෙන් ඇහුවම කව්ද කියල බොරු කියන්න බෑලු. එහෙම කිව්ව වෙලෙක කලින් බුදු රුව මවපු කතාවක් තියෙන නිසා ඒ හාමුදුරුවෝ කියල තියෙනවා මවන්න කියල. කොරලයාගම සරණතිස්ස හාමුදුරුවොන්ගෙ බණක් තිබුනා ඔය සම්බන්දව හොයාගන්න පුලුවන් උනොත් දාන්නම්.