$ eka 355 lkr indala 349 lkr awe ai?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    දැන් hard currency notes එහෙමත් වැඩිපුර විකුණන්න තියෙනවා. Supply එක වැඩි වෙනකොට demand එක බහිනවා.
    කොහහොමත් imports අඩු වෙනකොට demand අඩු වෙනවනේ. විශේයෙන් CC USD payments දැන් ගොඩක් limited;
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    import karana un kiwwalu $ adu une nattan aye import karan na kiyala. cement walata una de wei $ walatath lagadima :P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    කැටපෝලයක් උනත් පස්සට ටිකක් ඇදල තමයි විදින්නේ.. ඔය පනින්න ගැම්ම ගන්නේ.

    ආ දැන් හරිනේ google එකටත් ??? 360 කියලා ඔය තියෙන්නේ . :rofl:
    ------ Post added on May 5, 2022 at 5:00 PM
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Capture.PNG

    Commercial Bank
     
    • Like
    Reactions: isuru_