පෙට්ට්‍රොලියම් එකේ ලක්ෂ ගනන් පඩි ගන්නවා කියන දේශපාලන හෙංචයියන්ව පන්නන්න එකෙක්වත් නැද්ද මේ වගෙ රට අමාරුවෙ වැටිලා තියෙන වෙලාවක. කඩේ යන බහුතරයක් මේකේ ජොබ් ගහගෙන ආතල් එකේ ඉන්නේ බලපල්ලා . මේ වගේ බංකොලොත් ආයතන තවදුරටත් අපිට නඩත්තු කරන්න පුලුවන්ද?
ට්‍රේනිං ගිහින් නිකං හිටියත් පඩිMora em එවුනුත් ඒක කරන්නේ මොකද දන්නවද?
"කොහොමහරි petrolium පැනගන්න ඕනෙ.. නිකං හිටියත් හොඳ පඩි "
ඕන්න ඕකයි තත්වේ![]()
enne na bn.1000% sureoke job ekakata cv ekak yawwa.interviewwath eida kiyala bala bala inne![]()
![]()
පෙට්‍රෝලියම් එකට බවිසර් ඕනේ කියලා කවදාවත් පත්තරේ ඇඩ් එකක් දානවා දැකල තියෙනවද ?????
හැබැයි බවුසර් 600ක් කුලියට අරන් තියෙනවා ....
ඔය බවුසර් එකක කුලිය මාසෙකට ලක්ෂ 10 කට වැඩියි
ඔආව ඔක්කොම දාලා තියෙන්නේ ඇතුලේ වැඩ කරන එවුන්ගේම බවුසර්
නැත්නම් කොහොමද එකම ගානට තෙල් විකුනපු IOC එක පහුගිය අවුරුද්දට 248% ලාබ ලබන්නේ
උන්ගේ ඇත්ත සුදුසුකම් බලලා ඒවාට ගැලපෙන ජොබක් දෙන්න ඕන.. නැත්නම් රජයෙන් වගාවක් පටන් අරන් ඒකෙ ජොබක් දෙන්න ඕනෙ 35/40000කට වගේ..වවපුව export කරලා ඩොලර් එද්දී පඩි වැඩි කරලා දෙන්නත් පුළුවන් නේ..කොච්චර අයිස් පප්පල උනත් දරු පවුල් හරි ඇතිනෙ.
Mathaka na bn dn awrudu 3kata witara kalin damme...Meke COBOL kathawk na ne bro