පෙට්ට්‍රොලියම් එකේ ලක්ෂ ගනන් පඩි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පෙට්ට්‍රොලියම් එකේ ලක්ෂ ගනන් පඩි ගන්නවා කියන දේශපාලන හෙංචයියන්ව පන්නන්න එකෙක්වත් නැද්ද මේ වග‍ෙ රට අමාරුවෙ වැටිලා තියෙන වෙලාවක. කඩේ යන බහුතරයක් මේකේ ජොබ් ගහගෙන ආතල් එකේ ඉන්නේ බලපල්ලා . මේ වගේ බංකොලොත් ආයතන තවදුරටත් අපිට නඩත්තු කරන්න පුලුවන්ද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Mora em එවුනුත් ඒක කරන්නේ මොකද දන්නවද?

    "කොහොමහරි petrolium පැනගන්න ඕනෙ.. නිකං හිටියත් හොඳ පඩි "

    ඕන්න ඕකයි තත්වේ 😌
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Mora em එවුනුත් ඒක කරන්නේ මොකද දන්නවද?

    "කොහොමහරි petrolium පැනගන්න ඕනෙ.. නිකං හිටියත් හොඳ පඩි "

    ඕන්න ඕකයි තත්වේ 😌
    ට්‍රේනිං ගිහින් නිකං හිටියත් පඩි
     
    • Like
    Reactions: driftlord

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    පෙට්‍රෝලියම් එකට බවිසර් ඕනේ කියලා කවදාවත් පත්තරේ ඇඩ් එකක් දානවා දැකල තියෙනවද ?????
    හැබැයි බවුසර් 600ක් කුලියට අරන් තියෙනවා ....

    ඔය බවුසර් එකක කුලිය මාසෙකට ලක්ෂ 10 කට වැඩියි
    ඔආව ඔක්කොම දාලා තියෙන්නේ ඇතුලේ වැඩ කරන එවුන්ගේම බවුසර්

    නැත්නම් කොහොමද එකම ගානට තෙල් විකුනපු IOC එක පහුගිය අවුරුද්දට 248% ලාබ ලබන්නේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,937
    1
    51,984
    113
    ප*යාගල
    sorry.com
    මං දන්න කෙල්ලෙක් හිටියා තාත්තා ප්‍රෙට්‍රොලියම් එකේ වැඩ. පට්ට සල්ලි උන්ට . ලොකු ජොබ් එකකුත් නෙමේ කරන්නෙ.
    කොහොමහරි මේකි අපිටත් පුක පෙන්නල තාත්තගෙ මාර්ගෙන් පෙට්‍රෝලියම් එකට පැන්නා. යාලුව්ලා උන්නෙත් අපේ සෙට් එකේ එකෙක්. ඌවත් හැලුවා.
    උන්ගෙ තාත්තා උගෙන් අහල උගෙ දුවගෙ වියදම් බලන්න උබට පුලුවන් ද කියලා.

    oke job ekakata cv ekak yawwa.interviewwath eida kiyala bala bala inne :lol: :lol:
    enne na bn.1000% sure
    ------ Post added on May 6, 2022 at 3:01 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,213
    113
    ඕක, එයාලයින්ස්, ceb පෞද්ගලීකරණය කරන්න ඕනෙ. හැමදාම කියනව කරන්න කියල, කරන්නැත්තෙ කවුද ඉතින්.

    පෙට්‍රෝලියම් එකට බවිසර් ඕනේ කියලා කවදාවත් පත්තරේ ඇඩ් එකක් දානවා දැකල තියෙනවද ?????
    හැබැයි බවුසර් 600ක් කුලියට අරන් තියෙනවා ....

    ඔය බවුසර් එකක කුලිය මාසෙකට ලක්ෂ 10 කට වැඩියි
    ඔආව ඔක්කොම දාලා තියෙන්නේ ඇතුලේ වැඩ කරන එවුන්ගේම බවුසර්

    නැත්නම් කොහොමද එකම ගානට තෙල් විකුනපු IOC එක පහුගිය අවුරුද්දට 248% ලාබ ලබන්නේ

    පයිප් ලයින් දාල ඔය වියදම් ඔක්කොම වගේ කපන්න පුලුවන්. එහෙම ප්‍රොජෙක්ට් යෝජනා වෙලත් තියෙනව. ඉන්ජො කැමතියි ඩ්‍රයිවර්ස්ලයි බවුසර් හිමියො අකමැතියි. සමහර කට්ස් වලට ඉන්ජො අකමැතියි ගේට්ටුවෙ සිකුරිටි කැමතියි. හැමෝම තමන්ට හානියක් නොවෙන පැත්ත ගැන විතරයි කතාකරන්නෙ.

    ඒවගේ අපි නොබලනම තව පැත්තක් තියෙනව. හදිසියෙම මේ ඔක්කොම ඩවුන්සයිස් කලොත් දොට්ට දාපු මිනිස්සුන්ට මොකද වෙන්නෙ. කොච්චර අයිස් පප්පල උනත් දරු පවුල් හරි ඇතිනෙ. ඕවයෙ පිට ඉඳන් සේවකයො අඩු කරන්න කියන්න ලේසියි ඉතින්.

    මේව අවුරුදු කීපයක් තිස්සෙ අදියර වශයෙන් ක්‍රමිකව වෙන්න ඕනෙ දේවල්.
    ------ Post added on May 6, 2022 at 3:13 PM
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    giya aurudde petroleum eke vacancy ekak dala thibuna..
    qualifications illala thibune a/l weda 2y :P
    eth salary basic 72000..
    mamath apply kala..
    exam interview monawath awe na..
    deshapalanen ganna athi :(
     
    • Sad
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කොච්චර අයිස් පප්පල උනත් දරු පවුල් හරි ඇතිනෙ.
    උන්ගේ ඇත්ත සුදුසුකම් බලලා ඒවාට ගැලපෙන ජොබක් දෙන්න ඕන.. නැත්නම් රජයෙන් වගාවක් පටන් අරන් ඒකෙ ජොබක් දෙන්න ඕනෙ 35/40000කට වගේ..වවපුව export කරලා ඩොලර් එද්දී පඩි වැඩි කරලා දෙන්නත් පුළුවන් නේ..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Mn oke IT walata CV yawwa eka parak
    Yako COBOL pluwanda kiyala ahala tibbane :lol:

    mekatada damme

    SoftwareEngineer.jpg