හංස සේයාව

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කෙල්ලෙක්ගෙ ලස්සන මනින්නෙ කොහොමද?
    මං කැමති විදියේ කෙල්ලන්ගෙ දකින ලස්සන විස්තර කරන්න තේරෙන්නෙ නෑ. ඒක දැනෙන දෙයක්.
    ඒ ලස්සනට මං දාගත්ත නම "හංස සේයාව" :D
    මේ කියන්නෙ පෙනුම ගැන විතරයි. මොළේ තියද, පොළොවේ පයගහලා ජීවත් වෙන්න පුළුවන් ද කියන එක වෙනම කතාවක්...

    ලංකාවේ ප්‍රසිද්ධ කෙල්ලන්ගේ මේ කියන හංස සේයාව ගොඩක් අඩුයි. ගොඩකාලෙකට පස්සේ දැක්ක කෙනෙක් මේ...

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    1651848713336.png
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලෙක්ගෙ ලස්සන මනින්නෙ කොහොමද?
    මං කැමති විදියේ කෙල්ලන්ගෙ දකින ලස්සන විස්තර කරන්න තේරෙන්නෙ නෑ. ඒක දැනෙන දෙයක්.
    ඒ ලස්සනට මං දාගත්ත නම "හංස සේයාව" :D
    මේ කියන්නෙ පෙනුම ගැන විතරයි. මොළේ තියද, පොළොවේ පයගහලා ජීවත් වෙන්න පුළුවන් ද කියන එක වෙනම කතාවක්...

    ලංකාවේ ප්‍රසිද්ධ කෙල්ලන්ගේ මේ කියන හංස සේයාව ගොඩක් අඩුයි. ගොඩකාලෙකට පස්සේ දැක්ක කෙනෙක් මේ...

    hansayo kiwwama mn hithuwe kukku kiyala
     
    • Like
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    hansayo kiwwama mn hithuwe kukku kiyala
    ඒවා විතරක් නෙවෙයි. ;-) ශරීරස්කන්ධයම බැලුවාම තමයි හංස සේයාව තියද නැද්ද කියලා තීරණය වෙන්නෙ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඒවා විතරක් නෙවෙයි. ;-) ශරීරස්කන්ධයම බැලුවාම තමයි හංස සේයාව තියද නැද්ද කියලා තීරණය වෙන්නෙ.
    Sriawata ai ekata hansayo kiynne
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Sriawata ai ekata hansayo kiynne
    මාත් ඒක නම් දන්නෙ නෑ හරියට.
    බ්ලොග් එකක තිබුනා මෙහෙම.

    "මේකට හංසයෝ වගේ කිව්වේ ඇයි කියලා මටනං තේරුමක් නෑ.අර 'ගාමණි' එකේ කිව්වා වගේ එක්කෝ දෙකම සුදු හින්දා එහෙම නැත්තං දියෙන් කිරි වෙන් කිරීමේ හැකියාව, රුධිරයෙන් කිරි වෙන් කිරීමේ හැකියාවට සමාන කරලා වෙන්ඩත් පුළුවං.හැබැයි ඔය දෙවෙනියට කියපු හේතුව ටිකක් විශ්වාස කරන්ඩ අමාරුයි.මොකද පියොයුරුවල ජීවවිද්‍යාත්මක ගුණයක් විස්තර කෙරෙන උදාහරණයක් සෘංගාරය ජනිත කරවන චේතනාවෙන් යොදා ගනියි කියලා මටනං හිතාගන්ඩ බෑ."
    Code:
    http://srilesson.blogspot.com/2014/06/blog-post_26.html

    Screenshot-at-2022-05-06-21-04-50.png

    Code:
    http://sandakindura.blogspot.com/2012/07/blog-post.html
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    හංස සේයාව මෙයාටත් තියේ...

    Genelia D'Souza

    ----------------------------------------------------------------------------------------------------------
    ----------------------------------------------------------------------------------------------------------
    16:00 ඉඳන් නිල් ගවුම් කෙල්ල :yes:

    ------ Post added on May 24, 2022 at 5:14 PM
     
    • Like
    Reactions: NRTG