කෙල්ලෙක්ගෙ ලස්සන මනින්නෙ කොහොමද?
මං කැමති විදියේ කෙල්ලන්ගෙ දකින ලස්සන විස්තර කරන්න තේරෙන්නෙ නෑ. ඒක දැනෙන දෙයක්.
ඒ ලස්සනට මං දාගත්ත නම "හංස සේයාව"
මේ කියන්නෙ පෙනුම ගැන විතරයි. මොළේ තියද, පොළොවේ පයගහලා ජීවත් වෙන්න පුළුවන් ද කියන එක වෙනම කතාවක්...
ලංකාවේ ප්රසිද්ධ කෙල්ලන්ගේ මේ කියන හංස සේයාව ගොඩක් අඩුයි. ගොඩකාලෙකට පස්සේ දැක්ක කෙනෙක් මේ...