තෝසෙ කෑවම

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,350
    1,603
    113
    On Earth
    කන තෝසෙ එකේ හැටියට තමයි. එක එක කඩේ උදු පිටි, හාල් පිටි, උලුහාල් දාන ප්‍රමාණ වෙනස් වෙනවනෙ, දාන හාල් ජාති වෙනස්, පාන්පිටි වලට ඊට්ස් දාලත් තෝසෙ කියල දෙනව, රුලං වලින් හදනව. බඩ දැවිල්ල හැදිල බේරුනොත් ඇති.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Those parata walata wathura adinawa
    thse walatanm ehma wela na mata
    ඒකෙ හොද්දනම් පට්ට😉
    man ekta asa na bn
    kkochchi sambal ekka kanne

    කන තෝසෙ එකේ හැටියට තමයි. එක එක කඩේ උදු පිටි, හාල් පිටි, උලුහාල් දාන ප්‍රමාණ වෙනස් වෙනවනෙ, දාන හාල් ජාති වෙනස්, පාන්පිටි වලට ඊට්ස් දාලත් තෝසෙ කියල දෙනව, රුලං වලින් හදනව. බඩ දැවිල්ල හැදිල බේරුනොත් ඇති.
    ow kade ewatanm piti walata yest dala thiyenne
    man gdra hadla kanne ban issra idnma
    ------ Post added on May 7, 2022 at 10:46 AM
     
    • Like
    Reactions: NRTG and BLJboss

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,603
    113
    On Earth
    ow kade ewatanm piti walata yest dala thiyenne
    man gdra hadla kanne ban issra idnma
    ------ Post added on May 7, 2022 at 10:46 AM
    හාල් උලුහල් හැන්දක් දාල පොගවල කොටල ගන්න, කඩේ පිටි ගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: NRTG and Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Where are you from?
    It depends on the Dose you eat
    gedara hadala kanne ban
    හාල් උලුහල් හැන්දක් දාල පොගවල කොටල ගන්න, කඩේ පිටි ගන්නෙ නැතුව.
    thiththa thiyeida?

    තෝසේ හදද්දි ඊස්ට් හරි බේකින් පවුඩර් හරි දානවා. එතකොට තමයි ගෑස්ටික් හැදෙන්නේ.

    ඔවු....

    මොනවහරි කෙමිකල් දානව... වතුර තිබහ හැදෙනව, ගෑස් ගතිය වැඩි වෙනව...
    mn gedara hadala kanne
    ------ Post added on May 7, 2022 at 10:54 AM
     
    • Like
    Reactions: PHBhagya

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Ehenam udui haal piti dala hadanna kiyapan
    eth ban kakulu haal piti walatath gas enawa
    thawa okata pol wathurath daala paya 12k wtra tynwa pal wenna . ethkota aul ynna ida tynwa
    eunata udu wala fiber tyna hinda gastritis walata udu hodai kiyalath kiynwa. :oo:
    kalama balanna wena seen ekk tynne