තෝසෙ කෑවම ගැස්ට්රයිටිස් වැඩිවෙනවද?
ප.ලි. මන් ගෙදර හදලා කන්නෙ
ප.ලි. මන් ගෙදර හදලා කන්නෙ
Last edited:
ow nehඋඳු පිටි විතරක් නෙමෙයිනේ දාන්නෙ..ඒ හින්ද වැඩි වෙනව අැති
ඒකෙ හොද්දනම් පට්ටතෝසෙ කෑවම ගැස්ට්රයිටිස් වැඩිවෙනවද?
thse walatanm ehma wela na mataThose parata walata wathura adinawa
man ekta asa na bnඒකෙ හොද්දනම් පට්ට![]()
ow kade ewatanm piti walata yest dala thiyenneකන තෝසෙ එකේ හැටියට තමයි. එක එක කඩේ උදු පිටි, හාල් පිටි, උලුහාල් දාන ප්රමාණ වෙනස් වෙනවනෙ, දාන හාල් ජාති වෙනස්, පාන්පිටි වලට ඊට්ස් දාලත් තෝසෙ කියල දෙනව, රුලං වලින් හදනව. බඩ දැවිල්ල හැදිල බේරුනොත් ඇති.
piti kirith hda nadda banAvoid these foods to cure gastritis
- Milk
- Tea
- Bread
- Oily foods
- Spicy foods
Have a strict diet for 1 month, Food is the only medicine for gastritis.
Yes not good. Avoid Tea and Coffee, they are the culprit for gastritis.piti kirith hda nadda ban
doc kiwane sudu kiri bonna kiyala
හාල් උලුහල් හැන්දක් දාල පොගවල කොටල ගන්න, කඩේ පිටි ගන්නෙ නැතුව.ow kade ewatanm piti walata yest dala thiyenne
man gdra hadla kanne ban issra idnma
------ Post added on May 7, 2022 at 10:46 AM
gedara hadala kanne banWhere are you from?
It depends on the Dose you eat
thiththa thiyeida?හාල් උලුහල් හැන්දක් දාල පොගවල කොටල ගන්න, කඩේ පිටි ගන්නෙ නැතුව.
තෝසේ හදද්දි ඊස්ට් හරි බේකින් පවුඩර් හරි දානවා. එතකොට තමයි ගෑස්ටික් හැදෙන්නේ.
mn gedara hadala kanneඔවු....
මොනවහරි කෙමිකල් දානව... වතුර තිබහ හැදෙනව, ගෑස් ගතිය වැඩි වෙනව...
Ehenam udui haal piti dala hadanna kiyapangedara hadala kanne ban
eth ban kakulu haal piti walatath gas enawaEhenam udui haal piti dala hadanna kiyapan
24 පැයම ක්ලබ් වල ඉන් නෑ බන් . ඇයි ගෙදර හදාගන්න බැරිදclub eke owath thiynwada ?