මට උදේට බොග දාන්න ඕනේ නම් සැහෙන්න උණු වතුර බොන්න වෙනවා. උණු වතුර කෝප්ප 10 ක් විතර බොන්න ඕනේ සෙන්න බර හැදෙන්න.. නැත්තන් සෙන්න බර සෙට් වෙන්නේ නැ. ඒ වගේම තමයි උදේට කිරි එකක් බිව්වේ නැත්තන් එහෙමත් බර සෙට් වෙන්නේ නැ.. උණු වතුර ගොඩකුයි..කිරි එකකුයි බිව්වේ නැත්තන් වැඩේ කරන්න බර සෙට් වෙන්නේ නැ මේක ලෙඩක්ද? හෙනම වදයක් මේක මට දැන්