ලක්ශ 35ක USDT

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    USDC ගැන මොකද හිතන්නේ?
    ඔය හැම stable coin එකම us dollar එකට pegged කරලා තියෙන්නේ කියලනේ කියන්නේ .
    උන් එක unit එකක් release කරද්දී උන්ලග ඒකට හරියන්න 1$ එකක් තියෙනවලු .
    crypto වල මූලික concept එකම මචං කව්රුවත් පාලනය නොකරන decentralized systems .
    ඔය stable coin සේරම ඒකෙන් බැහැරව යන්නේ .
    අපි අපේ විස්වාසේ අර coin එක release කරන ආයතනය මත විතරක් පදනම් කරගෙන ඉන්නවා .
    ඒවගේම මේවා කිසිම රජයක්, ආයතනයක් මගින් නියාමනය වෙන්නේ නැහැ .
    උන් සල්ලි වලට බුලක් ගැහුවොත් විනාසයි.
     
    • Like
    Reactions: Edward Kenway

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    lankawe inna nan hithanne oya salli dala grocery ekak patan ganna. (okkoma newe 1 million withara) ithiri tika business eka cash widiyata thiyanna. business eka diyunu wena widiyata stocks ganna ithiri tika use karanna. mona uddamanaya thibbath minissu kanna bonna dewal gannawa. and ube gedarath awashya dewal ganna wenawane.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    $ note ganna khomada bn??
    Usdt khomada ganna ??
    01. USD note අතේ තියෙන අයගේ facebook group තියෙනවා. (රට ඉඳලා එන අය වගේ.) එයාලාට රුපියල් දීලා USD ගන්න පුළුවන්.
    02. Binance account එකක් open කරලා p2p හරහා USDT ගන්න පුළුවන්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    USDT කරල පොඩි ෆී එකක් එක්ක කැමති නම් Trust wallat එකට දාගෙන ඉන්න පුළුවන්. එතකොට site එක අතුරුදහන් උනත් ඔයාගෙ බඩු ටික ඔයාගෙ phone එකේ... එතකොට ඕන වෙලාවක තව පොඩි ෆී එකක් ගෙවල වෙන තැනකට යවල LKR කර ගන්න තියෙන්නෙ. හැබැයි දැන් පොඩ්ඩක් උන්ඩියල් වැටීගෙන වගේ එන්නෙ. මොකද ලොකු difference එකක් නෑ දැන් ඉස්සර වගේ බෑන්ක් රේට් සහ උන්ඩියල්. රුපියල් 20ක් 25 ක් තියෙන්නෙ. මම 275 දි අරන් 365 දි විකුණල ලක්ෂ 6ක් වැඩි කර ගත්තා. අපරාදෙ දැන් විකුණන්න තිබ්බෙ. දැන් 400 යි නේහ්....
    :love::yes::cool:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    100$ thiyenawa nottu walin
    50X1
    20x1
    10X2
    5X2
    Rs. 40,000.00 kata denawa heta kollupitiyen ganna puluwan
    oni ekek innawanam PM karanna

    ehema nathnam mama heta exchange karana exchange ekakin
    exchange walin USD wikunanne na gannawa witharayi me dawaswala
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    කළුනික තමයි බන් ඉස්සර ටුවරිසම් කරන සෙට් එක අතේ ඩොලර් ගව්සුනා දැන් එකත් නැහැ .
    ඩොලර් වලට තියෙන ඉල්ලුම තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ මම ටාගට් කරනවා ඩොලර් කොළ අඩුම 1000ටවත් යනවා බලක මාර්කට් ගැප් එක 250+ වෙනවා බැන්ක් බලක මාර්කට්
    machan mata ekak $ eka 410ta dennan kewwuva.mama tikak aran tyagatthoth awulak nadda? awuruddakin withara waiwai ne kohomath me yana widihata

    එපා ලක්ෂ 35ම දාන්න එපා පුළුවන් නම් ඩොලර් කොළ ගනින් ඉස්ස්රාට තත්වේ තවත් දරුණු වුනෝත් ගනුදෙනු කරන්න ක්රේමයක් ඕනේ usdt ගත්තත් බංක එකෙන් උබට සල්ලි ගන්න අමාරු නම් usdt තියාගෙන වැඩක් නැහැ . usdt වලට ඩිමාන්ඩ්වෙ එක කාලෙන්න කාලෙට්‍ වෙනස් වෙනවා . හැබැයි ඩොලර් කොළ වලට ඩිමාන්ඩ් එක ඉස්සරාට කළුනික වගේ වෙනවා


    ඩොලර් කොළ ගන්න බැරි නම් විතරක් usdt හරි වෙන මොනා හරි ඩිජිටල් කරන්සි එකට යන්න
    machan rata edan dial ekak enava lankavata u enne mehe ge hadanna balagena mn nikamata ahuva $ tikak mata ganna one kewwuva.mata 1$ 410ta dennan kewwuva.mn baluwe mn gava 200,000k withara tyanava ekan $ tikak aran tyaganna.
    ------ Post added on May 8, 2022 at 3:37 PM
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    01. USD note අතේ තියෙන අයගේ facebook group තියෙනවා. (රට ඉඳලා එන අය වගේ.) එයාලාට රුපියල් දීලා USD ගන්න පුළුවන්.
    02. Binance account එකක් open කරලා p2p හරහා USDT ගන්න පුළුවන්.
    TThanks bro uadt kiyna payment eka sure da risk ekak thiyada
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    TThanks bro uadt kiyna payment eka sure da risk ekak thiyada
    p2p කරන එක එච්චරම risk නෑ. නැත්තෙමත් නෑ. අපේ උන් ගැන දන්නවනේ. trading වැඩි 100% recommend අයගෙන් විතරක් කරන්න.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1. ලක්ස 5ක කොස ලැලි අරන් දාගන්න - එන්න එන්න මිල වැඩි වෙන අයිට්‍යම් එක්ක එක
    2.ලක්ස 5ක වෙන් කරනන් ගෙට කැල්ලක් ගන්න හරි, තාප්ප බදින්න හරි - ඉඩමෙ මිලට මෙක එකතු වෙනවා...
    3.ලක්ස 5ක් ෆික්ස් එකෙම තියෙන්න අරින්න
    4.ව්‍යාපාරෙයක් නම් කරන්නෙ එකට ලක්ස 10ක බඩු අරන් දාගන්න, නැත්න්ම රත්තරන් බඩු අරන් දෙන්න පවුලට
    5. ඉතිර් ගානෙ එ කිව්වෙ 10ක. ඩොලර් 2500ක වගෙ බයිනැන්ස් ඩොලර් ගන්න. දැණ් යු එස් ඩි ටී එකක් 403ක් වගෙ
    5.1. එ ඩොලර් 2500න් 200ක් UST කියන ස්ටෙබ්ල් කොයින් එකට කන්වර්ට් කර්ලා 25% මාස් 3 ෆික්ස් දාන්න -Staking
    5.2තව 800ක් එකටම කන්වර්ට් කර්ලා මාස් දෙකෙන් 2 ෆික්ස් දාගන්න, පර්සනල් ඇක් වල යූ.එස්.ටී 200 මාස් 3 ෆික්ස් දෙන්නෙ
    5.3 ලුන කොයින් 10ක් අරන් ස්ටෙක් දාන්න- මෙ කොයින් 10 අවුරුදු 5ක් වත් අදින්න බලන් දාන්න, එක් ප්‍රොජෙක්ට් එක https://www.terra.money/) අද මෙ කොයින් එක 65ට බැස්සා.
    5.4 ඉතිර් USDT වලින්ම තියාගන, එක ඔන නම් ඩෙලි සෙවින් වල දාන්න, .5% පොලි දෙනවා...

    ලයිෆ් ඉන්සුවරන්ස් පැන්සන් ප්ලැන් එකකුත් ගන්න.

    මෙ වෙද්දි මගෙ ඩොලර් 6000ක් බයිනැන්ස් එකෙ තියෙනවා, මුලින්ම ගත්තෙ 2.17ට. අන්තිමට ගත්තෙ 378.5ට.. ඇවරෙජ් එක 300ක් වගෙ.
    මම ඩොලර් තියන් නෑ, ලන්කන් රුපී තියන් ඉන්නවා හදිසිසියක් උනොත්,, ලක්ස 5ක් වගෙ,
    ක්‍රිප්ටො උන වැදුනු නිසා මම කොයින් දාන් ඉන්නෙ, ඩොලර් 6000 දැන් වටින්නෙ ඩොලර් 4200ක් වගෙ, සල්ලි තිබ්බ වෙලෙ ගත්තා, මාර්කට් බහිනකම් හිටියෙ නෑ, මෙක මම අවුරුදු 10කට එහා අද්න්න දැම්මෙ, බිටොකොයින් ආපු කාලෙ මයින් කරන්න සියලු පහසුකම් තියාගෙන මයින් නොකරපු ගොන් වස්සෙක් මම,,
     
    Last edited: