1. ලක්ස 5ක කොස ලැලි අරන් දාගන්න - එන්න එන්න මිල වැඩි වෙන අයිට්යම් එක්ක එක
2.ලක්ස 5ක වෙන් කරනන් ගෙට කැල්ලක් ගන්න හරි, තාප්ප බදින්න හරි - ඉඩමෙ මිලට මෙක එකතු වෙනවා...
3.ලක්ස 5ක් ෆික්ස් එකෙම තියෙන්න අරින්න
4.ව්යාපාරෙයක් නම් කරන්නෙ එකට ලක්ස 10ක බඩු අරන් දාගන්න, නැත්න්ම රත්තරන් බඩු අරන් දෙන්න පවුලට
5. ඉතිර් ගානෙ එ කිව්වෙ 10ක. ඩොලර් 2500ක වගෙ බයිනැන්ස් ඩොලර් ගන්න. දැණ් යු එස් ඩි ටී එකක් 403ක් වගෙ
5.1. එ ඩොලර් 2500න් 200ක් UST කියන ස්ටෙබ්ල් කොයින් එකට කන්වර්ට් කර්ලා 25% මාස් 3 ෆික්ස් දාන්න -Staking
5.2තව 800ක් එකටම කන්වර්ට් කර්ලා මාස් දෙකෙන් 2 ෆික්ස් දාගන්න, පර්සනල් ඇක් වල යූ.එස්.ටී 200 මාස් 3 ෆික්ස් දෙන්නෙ
5.3 ලුන කොයින් 10ක් අරන් ස්ටෙක් දාන්න- මෙ කොයින් 10 අවුරුදු 5ක් වත් අදින්න බලන් දාන්න, එක් ප්රොජෙක්ට් එක
https://www.terra.money/) අද මෙ කොයින් එක 65ට බැස්සා.
5.4 ඉතිර් USDT වලින්ම තියාගන, එක ඔන නම් ඩෙලි සෙවින් වල දාන්න, .5% පොලි දෙනවා...
ලයිෆ් ඉන්සුවරන්ස් පැන්සන් ප්ලැන් එකකුත් ගන්න.
මෙ වෙද්දි මගෙ ඩොලර් 6000ක් බයිනැන්ස් එකෙ තියෙනවා, මුලින්ම ගත්තෙ 2.17ට. අන්තිමට ගත්තෙ 378.5ට.. ඇවරෙජ් එක 300ක් වගෙ.
මම ඩොලර් තියන් නෑ, ලන්කන් රුපී තියන් ඉන්නවා හදිසිසියක් උනොත්,, ලක්ස 5ක් වගෙ,
ක්රිප්ටො උන වැදුනු නිසා මම කොයින් දාන් ඉන්නෙ, ඩොලර් 6000 දැන් වටින්නෙ ඩොලර් 4200ක් වගෙ, සල්ලි තිබ්බ වෙලෙ ගත්තා, මාර්කට් බහිනකම් හිටියෙ නෑ, මෙක මම අවුරුදු 10කට එහා අද්න්න දැම්මෙ, බිටොකොයින් ආපු කාලෙ මයින් කරන්න සියලු පහසුකම් තියාගෙන මයින් නොකරපු ගොන් වස්සෙක් මම,,