මගේ සැකය..

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබ මේව හිතන් නැතුව ඉස්කෝලේ වැඩක් බලා ගනින් hecker
    මම ඉස්කෝලෙ ගිහින් ඉවරයි🥴

    Ai mokada wenne
    IMG_20220510_000427.png

    ------ Post added on May 10, 2022 at 12:05 AM
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    පොරට කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ, පුලුවන් උනා නම් දෙමව්පියන්ගේ සොහොන කඩනකල් ඉඳීද.
    පාලකයො ෆුල්ම ලොස්. කරන්න දෙයක් ඇත්තේම නෑ, ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න.
    තවත් විනාශ වෙලා හරි, නැතුව හරි මේ කලබලේ ඉවර වෙයි.

    අඩෝ උඹලා පරිස්සමෙන් ඉඳපල්ලා, හොඳ නරක වෙන් කරලා අඳුරා ගන්න පුලුවන් කම, aka සවිඥානකභාවය aka consciousness එක නැති කර ගන්න එපා.
    මේ වෙලාවේ තියෙන hype එකට යට වෙලා විනාශ වෙන්න එපා.
    තමන්ගේ මනුස්ස ජීවිතෙත්, අනුන්ගේ මනුස්ස ජීවිතත් හරිම දුර්ලභයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,029
    8,414
    113
    army eken dammoth me enna thiyena foreign aid tika nawathinawa. ethakota kohomath petrol, gas, current nathi wenawa.

    anika mathakada ali sabry keewa dan govt max debt limit ekata awit tyenne. aaye e limit eka extend karanne nathuwa naya ganna be. naya nogaththoth June/July indan govt salary gewanna be kiyala. so army eka lokko unath salary nethi wena bawa dannawa athi. e nisa Gota kiwwath attack karana ekak ne neutral indee.

    (just my thoughts)
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පොරට කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ, පුලුවන් උනා නම් දෙමව්පියන්ගේ සොහොන කඩනකල් ඉඳීද.
    පාලකයො ෆුල්ම ලොස්. කරන්න දෙයක් ඇත්තේම නෑ, ඔහේ බලන් ඉන්නවා ඇරෙන්න.
    තවත් විනාශ වෙලා හරි, නැතුව හරි මේ කලබලේ ඉවර වෙයි.

    අඩෝ උඹලා පරිස්සමෙන් ඉඳපල්ලා, හොඳ නරක වෙන් කරලා අඳුරා ගන්න පුලුවන් කම, aka සවිඥානකභාවය aka consciousness එක නැති කර ගන්න එපා.
    මේ වෙලාවේ තියෙන hype එකට යට වෙලා විනාශ වෙන්න එපා.
    තමන්ගේ මනුස්ස ජීවිතෙත්, අනුන්ගේ මනුස්ස ජීවිතත් හරිම දුර්ලභයි.
    හරියටම හරි බන් . උඹ ම‍ේක හරියට ත‍ේරුම් අරන් තිය‍ෙනවා ... හැම එකාටම කරපු ද‍ේවල් ව‍ෙන ව‍ෙනම ග‍ෙනියන්න ව‍ෙනවා .. වපුරපු විදිහට අස්වැන්න න‍ෙලාගන්න ව‍ෙනවා දවසක ..