මම එක දන්නවා මචන්. මට තියන ප්‍රශ්නේ මේ මෝඩ හරකා කරන වැඩ නිසා මැරෙන කොල්ලෝ ගැන. ඕපන් ෆයර් කරන්න දීලා තියෙන්නේ. මේක ලේසි නැ. උන් එක්ක ගේමට යන්න බැ. එකයි නැවත ගෝල් ෆේස් එකට යන්න ඕනේ කියන්නේ. ලොකු දෙකට යනවා නම් අන්තරේ ට දෙන්න ඕනේ. මොකට ශිෂ්‍යන්ට වෙඩි තියන්න බැ .ප්ලෑන්ද නෑද්ද අදාල නෑ.. මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියන්නේ ගෝඨා ඈමරිකාවේ ගිහිල්ලත් ඉවරයි මේ පාර.. ඒ කාලේ මිනිස්සුන්ගේ සහය තිබ්බා එක දිගට චන්ද දිනුවා.. දෑන් බල්ලෝ ගාණට මුන්ව මිනිස්සු දාලා තියෙන්නේ. ආර්ඨිකේ බිමට වට්ටපු රටක පාලකයන්ට ලොකු සීන් දාන්න බෑ..

