පටන් ගත්තා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    ප්ලෑන්ද නෑද්ද අදාල නෑ.. මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියන්නේ ගෝඨා ඈමරිකාවේ ගිහිල්ලත් ඉවරයි මේ පාර.. ඒ කාලේ මිනිස්සුන්ගේ සහය තිබ්බා එක දිගට චන්ද දිනුවා.. දෑන් බල්ලෝ ගාණට මුන්ව මිනිස්සු දාලා තියෙන්නේ. ආර්ඨිකේ බිමට වට්ටපු රටක පාලකයන්ට ලොකු සීන් දාන්න බෑ..
    මම එක දන්නවා මචන්. මට තියන ප්‍රශ්නේ මේ මෝඩ හරකා කරන වැඩ නිසා මැරෙන කොල්ලෝ ගැන. ඕපන් ෆයර් කරන්න දීලා තියෙන්නේ. මේක ලේසි නැ. උන් එක්ක ගේමට යන්න බැ. එකයි නැවත ගෝල් ෆේස් එකට යන්න ඕනේ කියන්නේ. ලොකු දෙකට යනවා නම් අන්තරේ ට දෙන්න ඕනේ. මොකට ශිෂ්‍යන්ට වෙඩි තියන්න බැ .
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,731
    19,488
    113
    අපේ ගෙදර
    📌🔴 මේකයි උනේ.. කටුවපිටියෙ Father කෙනෙක්ට මුස්ලිම් කෙනෙක් ගහල තියනව.. ගහපු එකා ගමේ එකෙකුත් නෙමේ.දේසපාලුවෙක්ගෙ බත් බැලයෙක් මේක ජාතිවාදය අව්ස්සන්න කරපු වැඩක්. ඒත් එක්කම මිනිස්සු කලබල වෙලා කඩු අරන් කඩවල් කිහිපයකට ගිනිතියල තියනව.මේ වෙද්දි තත්වය සාමකාමී. Fathers ල ඇවිල්ල තත්වය විසදනව.පරිස්සමෙන් හැමෝම මේව ඔක්කොම ආන්ඩුවෙ Plan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    🔴 BREAKING NEWS
    අංගොඩ හන්දියේ සිටි තරුණයෙක්ට මීට කෙටි වේලාවකට පෙර ආරක්ෂක අංශ වෙඩි තබා ඇත.

    ගිණි ගන්නා බස් රථයක් අසල තිබූ යතුරුපැදියක් ඉවත් කරමින් සිටි තරුණයෙකුට ආරක්ෂක අංශය විසින් මීට කෙටි වේලාවකට පෙර වෙඩිතබා තිබෙනවා.

    මේ වනවිට තරුණයා රෝහල්ගත කර ඇති අතර තරුණයාගේ උරහිස ප්‍රදේශයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ.

    🔴BREAKING

    රත්ගම ප්‍රාදේශීය සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල.
    pissek ta rajakama deepu 69 lasse koooooooooooooooooooo

    📌🔴 මේකයි උනේ.. කටුවපිටියෙ Father කෙනෙක්ට මුස්ලිම් කෙනෙක් ගහල තියනව.. ගහපු එකා ගමේ එකෙකුත් නෙමේ.දේසපාලුවෙක්ගෙ බත් බැලයෙක් මේක ජාතිවාදය අව්ස්සන්න කරපු වැඩක්. ඒත් එක්කම මිනිස්සු කලබල වෙලා කඩු අරන් කඩවල් කිහිපයකට ගිනිතියල තියනව.මේ වෙද්දි තත්වය සාමකාමී. Fathers ල ඇවිල්ල තත්වය විසදනව.පරිස්සමෙන් හැමෝම මේව ඔක්කොම ආන්ඩුවෙ Plan
    jathiwade thamai rajapakalage kari awiya...........
    thawath norawateee srilankika jathiyak lesa nagi sitinnaaaaaaaaaaaaaa
    ------ Post added on May 10, 2022 at 8:58 PM