හුටා!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,469
    67,081
    113
    Kuwait-Galle
    කොච්චර වාසනාවක්ද බන්
    පොඩි එකාගේ උප්පැන්නේ Place of Birth එකට Temple Tree කියලා දායි
    මාස 9ක් ම මුන්ව එකේ හිර කරලා තියගන්නද හදන්නේ...
     
    • Haha
    Reactions: PHBhagya

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    බයියෙක් වීදියට අප්පච්චිව පියවි ඇසින් දකින්න හම්බවෙනවා කියන්නේ සුරාන්තයක්, ඒකත් අරලියගහ මන්දිරේදි දකිනකොට කොහොම ඇත්ද. මාස දෙකක් යන්න කලින් ප්‍රතිපල ලැබෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,597
    2
    55,731
    113
    බයියෙක් වීදියට අප්පච්චිව පියවි ඇසින් දකින්න හම්බවෙනවා කියන්නේ සුරාන්තයක්, ඒකත් අරලියගහ මන්දිරේදි දකිනකොට කොහොම ඇත්ද. මාස දෙකක් යන්න කලින් ප්‍රතිපල ලැබෙයි

    අප්පච්චිත් evacuate කරන්න කලින් ටිකක් වෙලා හිටියා නේහ්. :unsure:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    අප්පච්චිත් evacuate කරන්න කලින් ටිකක් වෙලා හිටියා නේහ්. :unsure:
    ඔව්. තව අවු 20න් විතර ඡන්දෙකදි නිර්වාන් ස' දිනවන්න එයි මේ බබාල ටික අප්පච්චිගේ photo එල්ලගෙන
     
    • Haha
    Reactions: Hyaenidae