හත් අටසීයකට ඇති වෙන්න,
තුන් වේලට දිව පිනන කෑම, උදේ හවස තේ, වැසිකිළි පහසුකම්, නිදාගන්න තැන් ඕක ඇතුලෙ තියෙනවද....
ප්‍ර.ස කාරයින්ට සියලු කාමර ඕනෙ විදිහට පාවිච්චි කරන්න, දොරවල් ඇරල දීල ඇති කියල හිතනවද...
ඕකෙ ඉන්න උන්ට දැන්, බේරෙ වැවට බැස්සනං හොඳයි කියල හිතිල ඇති...